VNN What ever you do be creative

ක්‍රියේටිව් විදිහට දෙයක් කරගන්නත් - ක්‍රියේටිව් විදිහට කරන හැටි ඉගෙනගන්නත් 😎🖋️🎤🎧🎥😍

21/06/2024

අපගේ Creative Director රූපගතකිරීමක් අතරතුර 😎🎥

21/06/2024

අප විසින් කොළඹ ආසන්න ප්‍රදේශයේ දක්ෂයන් සොයා ආරම්භ කළ VNN Creative Team - දැන් මත්තෙගොඩ අවට ඔබට 😍😎🖋️📷🎵🎧🎥🧘‍♂️

😎 හැකියාව තියෙන කෙල්ලෙක් කොල්ලෙක් විදිහට
ලංකාවෙ කොහේ කෙනෙක් වුණත්
ඔයා කැමති ද දක්ෂ, ක්‍රියේටිව්, හැමොම කතාවෙන 😍🖋️🎵🎤🎧🎥😎
ටීවී - රේඩියෝ - යූ ටියුබ් - ටික් ටොක් - මීඩියා චරිතයක් වෙන්න 🌎

😎👍👌

VNN අධීක්ෂණය යටතේ 😎🌎👍

👇
කටහඬ පුහුණුව
ඉදිරිපත් කිරීම්
පිටපත් ලිවීම
ප්‍රවෘත්ති කියවීම
රංගනය
මූලික ෆොටෝග්‍රැපී අභ්‍යාස
මූලික ෆොටෝ එඩිටින් ක්‍රම
මුලික වීඩියෝ එඩිටින් / ෆිල්ම් එඩිටින් ක්‍රම
වර්ණ සංකලන සහ වර්ණ සංයෝජන
වීඩියෝ - ටීවී - ටික්ටොක් - යූ ටියුබ් සඳහා ආකර්ෂණීය වර්ණ සංයෝජන ඇඳුම්
වර්තමාන ජනමාධ්‍ය දැනුම
සබකෝලය ජයගන්නා විදිහ
වචන - ඩයලොග්ස් - අදහස් මතක තබා ගැනුම සහ පුහුණුව
ඇඩ්වර්ටයිසින් ගැන
විශාල පිරිසකට සුපිරිව කතාකිරීම
තාක්ෂණික කාරණා
කැමරාව ඉදිරියේ හැසිරෙන ආකාරය
මීඩියා වලට අවශ්‍ය පෞරුෂය
භාෂාව හැසිරවීම
කථිකත්වය සහ අංග චලන
තාක්ෂණයට අනුකූලව තමන් හැඩ ගැසෙන ආකාරය
තම දක්ෂතා මත විවිධ ආයතන කරා යොමු කිරීම
තමන්ගේ දක්ෂතාවය මත තමන්ට මුදල් ඉපයීමට හැකියාව ලැබීම
තව ඔබව ඉතා විශිෂ්ඨයෙක් කරන බොහෝ දේ...😎

මේ සියල්ල ඔබේ දක්ෂතාවය මත අපගේ පුහුණුව ඔබ පුහුණුවන කැපවීම.මත තීරණය වෙනවා 😎🌎🖋️🎵🎤🎧🎥

තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තියනවානම්
ටෙක්නිකල් දේවල් සහ ක්‍රියේටිව් දේවල් අපි කියලා දෙන්නම්

100% ක ප්‍රැක්ටිකල් පුහුණුව 👌🌎👍

දක්ෂතාව තිබේනම් වයස යනු ඉලක්කමක් පමණයි

මොබයිල් - 0742 624 690
වට්සැප් - 0742 624 690

ඔබේ කැමති දිනයක් වෙන් කරගෙන එන්න.

What ever you do be creative

ක්‍රියේටිව් විදිහට දෙයක් කරගන්නත් - ක්‍රියේටිව් විදිහට කරන හැටි ඉගෙනගන්නත් 😎🖋️🎤🎧🎥😍

21/06/2024

අප විසින් කරන ලද රූගතකිරීමක් අතරතුර 😎🎥🎧🖋️🌻
Behind the Scenes 📷😎

01/06/2024

🎥😎
නළුවෙක් - නිළියක් වෙන්න හීන දකිනවාද?

හරි විදිහට රංගනය ගැන දැනගෙන. අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගිහින් දවසක රටම දන්න ස්ටාර් කෙනෙක් වෙන්න කැමතිද!?

එහෙනම් එන්න මේ අවස්ථාව ඔබට 😍🌎

අපගේ වසර 17කට වැඩි ගණනක මීඩියා -ඇඩ්වර්ටයිසින් - ඩ්‍රාමා සහ අධ්‍යක්ෂණ පළපුරුද්ද සමග ඔබ දක්ෂ නම්!

🎥ඇඩ්වර්ටීස්මන්ට්
🎥මියුසික් වීඩියෝ
🎥යූ ටියුබ් වීඩියෝ
🎥ටෙලි නාට්‍ය
🎥සිනමාව
..දක්වා ඔබේ රංගන හැකියාව අරගෙන යන්න අපි ඔබට 🎥අවස්ථාව දෙනවා!!😎🎥👍🌎❤💎

ඔබ කුමන වයසේ කෙනෙක් වුණත් ඔබ තුළ ඉන්න නළුවාව, නිළියව ජනප්‍රියත්වයට රැගෙන එන්න මෙන්න අවස්ථාව 😎

අවස්ථා සීමිත බැවින් දැන්ම මේ දැන්ම කතා කරන්න 😍😎

👉 0742 624 690
Whatsapp - 074 262 4690

What ever you do be creative

ක්‍රියේටිව් විදිහට දෙයක් කරගන්නත් - ක්‍රියේටිව් විදිහට කරන හැටි ඉගෙනගන්නත් 😎🖋️🎤🎧🎥😍

26/05/2024

22/05/2024

ඔබේ සින්දුවට ලස්සනම මියුසික් වීඩියෝ එකක් කරන්න 😎🎤🎥
අපිට කතා කරන්න

0742 624 690 👍🎵
Whatsapp කරන්න
0742 624 690

What ever you do be creative

ක්‍රියේටිව් විදිහට දෙයක් කරගන්නත් - ක්‍රියේටිව් විදිහට කරන හැටි ඉගෙනගන්නත් 😎🖋️🎤🎧🎥😍

11/05/2024

🎥😎
නළුවෙක් - නිළියක් වෙන්න හීන දකිනවාද?

හරි විදිහට රංගනය ගැන දැනගෙන. අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගිහින් දවසක රටම දන්න ස්ටාර් කෙනෙක් වෙන්න කැමතිද!?

එහෙනම් එන්න මේ අවස්ථාව ඔබට 😍🌎

අපගේ වසර 17කට වැඩි ගණනක මීඩියා -ඇඩ්වර්ටයිසින් - ඩ්‍රාමා සහ අධ්‍යක්ෂණ පළපුරුද්ද සමග ඔබ දක්ෂ නම්!

🎥ඇඩ්වර්ටීස්මන්ට්
🎥මියුසික් වීඩියෝ
🎥යූ ටියුබ් වීඩියෝ
🎥ටෙලි නාට්‍ය
🎥සිනමාව
..දක්වා ඔබේ රංගන හැකියාව අරගෙන යන්න අපි ඔබට 🎥අවස්ථාව දෙනවා!!😎🎥👍🌎❤💎

ඔබ කුමන වයසේ කෙනෙක් වුණත් ඔබ තුළ ඉන්න නළුවාව, නිළියව ජනප්‍රියත්වයට රැගෙන එන්න මෙන්න අවස්ථාව 😎

අවස්ථා සීමිත බැවින් දැන්ම මේ දැන්ම කතා කරන්න 😍😎

👉 0742 624 690
Whatsapp - 074 262 4690

What ever you do be creative

ක්‍රියේටිව් විදිහට දෙයක් කරගන්නත් - ක්‍රියේටිව් විදිහට කරන හැටි ඉගෙනගන්නත් 😎🖋️🎤🎧🎥😍

08/05/2024
08/05/2024

වසර ගණනක ලංකාවේ සුප්‍රසිද්ධ ගීත - මියුසික් වීඩියෝ සහ ඇඩ්වර්ටයිසින්, මීඩියා අත්දැකීම් එක්ක Youtube පුරා ජනප්‍රිය වී ලෝකයටම ගායකයෙක් ගායිකාවක් විදිහය යන්න ඔබ ඔබේ ගායන හැකියාව සමග ඔබේම ගීයක් කරන්න.

😎 ඔබේ කටහඬ පුහුණු විශේෂඥයන් ලවා පරීක්ෂා කිරීම.
😎 ඔබේ කටහඬ පරාසයට ගැලපෙන ලෙස තනුරටා සහ සංගීතය නිර්මාණය කිරීම
😎 Trending බවට පත්ව ඇති ගීතවල ඇති මේ කාලයට ගැලපෙන තාලයේ වචන සහ සංගීතය
😎ඔබගේම කැමැත්ත පරිදි ඔබේ අත්දැකීමක් අනුසාරයෙන් ගීය නිර්මාණය කරන්න කැමති නම් එය ද කළ හැක.
😎ගීතය නිර්මාණය කර රෙකෝඩින්, මික්සින් මාස්ටරින් දක්වා අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණයෙන් සියල්ල සිදුකිරීම
😎ඔබට මියුසික් වීඩියෝවක් කරන්නට කැමතිනම් ඒ සඳහා ද මගපෙන්වීම

💎🍁🌎😍🎥

කාලාන්තරයක් තිස්සේ දිවයිනේ වගේම වෙනත් රටවලද ට්‍රෙන්ඩින් සහ අතිශය ප්‍රතිචාර ලැබූ ගීත රැසක්ම අපි නිර්මාණය කර ඇත්තෙමු

එන්න අපි ඔබේ ගායන සිහිනයත් සැබෑවක් කරගනිමු.

🎵📢🎤🎧📻

Gihan C Rodrigo - 0742 624 690

What ever you do be creative

ක්‍රියේටිව් විදිහට දෙයක් කරගන්නත් - ක්‍රියේටිව් විදිහට කරන හැටි ඉගෙනගන්නත් 😎🖋️🎤🎧🎥😍

අංජලී 🥰 විදූෂා 🥰 අපූර්වාරවී රොයිස්ටර් ප්‍රමුඛ රටා සමග අද සරිගම සූත්‍ර 😎🥰☘️ඔබත් රහ දන්නවනම්පිළියන්දල අවට නම්එන්න පිළියන්ද...
16/12/2023

අංජලී 🥰 විදූෂා 🥰 අපූර්වා

රවී රොයිස්ටර් ප්‍රමුඛ රටා සමග අද
සරිගම සූත්‍ර 😎🥰☘️

ඔබත් රහ දන්නවනම්
පිළියන්දල අවට නම්
එන්න

පිළියන්දල මධ්‍යමහා විද්‍යාලයට

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතාම දක්ෂ ප්‍රවෘත්ති ප්‍රකාශකයන්ගේ ගුරුහරුකම් ලබමින් පුහුණු වන්න ඔබටත් දැන් පුළුවන්. රේඩියෝ ටී වී පු...
16/10/2023

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතාම දක්ෂ ප්‍රවෘත්ති ප්‍රකාශකයන්ගේ ගුරුහරුකම් ලබමින් පුහුණු වන්න ඔබටත් දැන් පුළුවන්. රේඩියෝ ටී වී පුවත්පත් ප්‍රකාශය ඔබේ සිහිනය නම් මේ වාරය ඔබටයි

එන්න පැමිණ අප හා එක්වන්න ඔබට තවත් බොහෝ දේ දැනගැනීමට හැකියාව
සංස්කරණය, වාර්තාකරණය යන ආවරණ කලාප දෙකම සහිතව

Call 0742624690 / 0772169989 / 0767952862
wApp - 0742 624 690
email - [email protected]
Mattegoda, Srilanka

මෙතෙක් හමු නොවූ අති දක්ෂ නාට්‍යකරුවන් සමග ඔබටත් රංගනය හදාරන්න ඒ වගේම ටෙලිවිෂන් සිනමා සහ ඩිජිටල් ඕනෑම පරාසයක රංගනය තාක්‍ෂ...
16/10/2023

මෙතෙක් හමු නොවූ අති දක්ෂ නාට්‍යකරුවන් සමග ඔබටත් රංගනය හදාරන්න ඒ වගේම ටෙලිවිෂන් සිනමා සහ ඩිජිටල් ඕනෑම පරාසයක රංගනය තාක්‍ෂණිකව ඉගෙන ගන්න දැන් ඔබට අවස්ථාව

ඔබේ දක්ෂතාව අනුව ඉගෙන ගන්නා ගමන් මුදල් උපයන්නත් ඔබට හැකියාව තිබෙනවා

ඒ සමගම ඉතාම අගනා පුහුණුවක් වගේම න්‍යායික දැනුමක් ලබන්නත් රංග කාර්යයන්ගේ නිරතවන දක්ෂයන් සමග එකම තලයක පුහුණුවීම් කරන්නත් ඔබට පුළුවන්

එන්න අපහා ඉගෙනගන්න රංගනය කරන්න

Call 0742624690 / 0772169989 / 0767952862
wApp - 0742 624 690
email - [email protected]
Mattegoda, Srilanka

Address

155/30
Mattegoda

Website

Alerts

Be the first to know and let us send you an email when VNN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share