14/06/2026
Kids' Rainy Day Essential! 🌧️☔
වැස්ස දවස්වල පුංචි පැංචන්ට ගැලපෙනම තේරීම! 🌧️✨
අපේ අලුත්ම EVA Kids Raincoat එක දැන් ඔබටත් ලබාගන්න පුළුවන්. දරුවාගේ සුවපහසුව සහ ආරක්ෂාව වෙනුවෙන්ම නිර්මාණය කරපු මෙය, වතුර රඳන්නේ නැති, ඉතා ඉක්මනින් වියලෙන උසස් තත්ත්වයේ ද්‍රව්‍යයකින් නිමවා ඇත.
✅ විශේෂාංග:
Material: පරිසර හිතකාමී EVA (Non-PVC) ද්‍රව්‍ය.
Comfort: හොඳ වාතාශ්‍රයක් සහිතයි, දහඩිය දමන්නේ නැත.
Design: ඉතා මෘදු, ශක්තිමත් සහ ලස්සන මෝස්තරයක්.
Size: දිග 85cm (උස 110cm - 145cm දක්වා දරුවන් සඳහා).
අදම ඔබේ දරුවාටත් මෙය තෑගි කරන්න! වැඩි විස්තර සඳහා අපට DM කරන්න. 📩