හන්ගුක් සිහිනය

හන්ගුක් සිහිනය හීන හැබෑවෙන්න නම් කැපවෙන්නම වෙනවා 🇰🇷🇱🇰

සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්. ❤️
21/10/2024

සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්. ❤️

හීන කියන දේවල් දවසක හැබෑවෙන්නම ඕනේ..❤️ ゚viralシ
20/10/2024

හීන කියන දේවල් දවසක හැබෑවෙන්නම ඕනේ..❤️
゚viralシ

හැමෝගෙම හීන හැබෑවේවා..❤️🇰🇷🇱🇰
17/10/2024

හැමෝගෙම හීන හැබෑවේවා..❤️🇰🇷🇱🇰

සිහින සැබෑවෙන වසරක් වේවා..🇰🇷🇱🇰❤️
16/10/2024

සිහින සැබෑවෙන වසරක් වේවා..🇰🇷🇱🇰❤️

සියලු දෙනාගේ කොරියන් සිහිනය සැබෑවේවා..🇰🇷❤️🙏
16/10/2024

සියලු දෙනාගේ කොරියන් සිහිනය සැබෑවේවා..🇰🇷❤️🙏

16/10/2024

ලක් මවගෙන් 6176ක් ✈️ සිහින දේශයට යන්න වෙබ් එකේ
කාගෙත් සිහින ඉක්මනින් ඉටු වේවා
🙏❤️🇰🇷

ගහන ගේම ගහපන් කාටවත් හිතාගන්න බැරි වෙන්නම🇱🇰🇰🇷   ゚viralシ        ゚
11/10/2024

ගහන ගේම ගහපන් කාටවත් හිතාගන්න බැරි වෙන්නම
🇱🇰🇰🇷
゚viralシ ゚

සුභ ආරංචියක් ❤️ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ද...
10/10/2024

සුභ ආරංචියක් ❤️

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම් ද පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දකුණු කොරියාවේ කැපවීම තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් මෙහිදී තහවුරු කරනු ලැබූ අතර දෙරට අතර දිගුකාලීන සබඳතා පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරිණි.

ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින බව සඳහන් කළ තානාපතිවරිය, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින් එම ප්‍රේෂණ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු විය.

මීට අමතරව, කොරියානු සංචාරකයින් අතර සංචාරය කිරීම සඳහා ආකර්ශනීය රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සඳහා ආර්ථික වශයෙන් සහය ලබාදීම පිළිබඳවද සහතික වූ තානාපතිවරිය, දකුණු කොරියාව ද මීට පෙර අවස්ථාවලදී මෙවැනිම ආර්ථික අභියෝගවලට මුහුණ දුන් බවත්, ඒවා ජයගැනීමේ දී කොරියාව ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකාවට ද උපයෝගී කරගත හැකි බවත් ප්‍රකාශ කළාය. කොරියානු එක්සිම් බැංකුවේ ආයෝජන සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සලකමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

තව ද, සෞඛ්‍ය ආරක්ෂණය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන ක්ෂේත්‍රයන් සඳහා කොරියානු සහයෝගය ලබා දීමටද දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය සහතික විය.

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වඩාත් හොඳින් ඒ සඳහා සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොරියානු භාෂා අධ්‍යාපනය පුළුල් කිරීම කෙරෙහි වන දකුණු කොරියාවේ කැමැත්ත ද තානාපති ලී මහත්මිය විසින් මෙහිදී තව දුරටත් අවධාරණය කරන ලදී.

හන්ගුක් සිහිනය 🇰🇷

Address

Matugama
12000

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 18:30

Telephone

+94758738188

Website

Alerts

Be the first to know and let us send you an email when හන්ගුක් සිහිනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හන්ගුක් සිහිනය:

Share