Nethu Hewagamage

Nethu Hewagamage Destiny gives the best, thank you Mother Universe..!🌿❤️🌍

02/04/2026

පලතුරු වලට මොකක් වෙලාද මේ
🥴🙄😒

01/04/2026

සරසවිය
රසවිය
සවිය
විය...❤️🥺
ආදරණීය රුහුණ...
ඉතින් එබැවින් නවතිමි 💔🥺

2022/02/28 __2026/03/19



19/02/2026

"දිනිතිය මගේ දිවිසැදූ...."
🥺🌎❤️
සුභම සුභ උපන්දිනයක් වේවා...!!!
නීරෝගී දීර්ඝායු ලැබේවා මගෙ අම්මා....❤️😘🫂

මග වැරදී ගියත් නැවකට දිශානතිය තවම මම රකිමි මේ වෙරළේ.. කවදා හෝ නැංගුරම් ලන්නට,හිත් කොනක ඉඩ තබා ඇත තෙත බරිත වැල්ලේ..🥀❤🌿
19/01/2026

මග වැරදී ගියත් නැවකට
දිශානතිය තවම මම රකිමි මේ වෙරළේ..
කවදා හෝ නැංගුරම් ලන්නට,
හිත් කොනක ඉඩ තබා ඇත
තෙත බරිත වැල්ලේ..
🥀❤🌿

Address

Hingurakanda , Baduraliya
Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when Nethu Hewagamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share