Giggles with Chenu

Giggles with Chenu Follow the funniest daily moments of our little guy, Chenu. Your daily dose of giggles starts here!

       ... 💜️
09/04/2026

... 💜️

චෙනුල දිහස් පුතාට like එකක් දෙන්න...📢
09/04/2026

චෙනුල දිහස් පුතාට like එකක් දෙන්න...📢

09/04/2026

🔴 අයදුම් කළ හැකි අවසන් දිනය අදයි.
සිඟිති අවුරුදු කුමරා කුමරිය 2026

වසය අවුරුදු 3ත් 10ත් අතර ඔබේ සිඟිත්තාගේ ඡායාරූපයක් සමග නම, වයස සහ පදිංචි ප්‍රදේශය සඳහන් කර අදම අපට Whatsapp කරන්න.

ඔබ එවනු ලබන ජායාරූප අප්‍රේල් 9 වනදා අපගේ Facebook පිටුවෙහි පළ කරනු ඇත. තරගය අප්‍රේල් 9 වනදා සිට 16 වනදා දක්වා විවෘත වේ.තරගකරුවන් අතරින් වැඩිම like සහ shares හිමිවන සිඟිත්තා සහ සිඟිත්තිය ඇම්.ඩී.ගුණසේන මුද්‍රණාලයෙහි 2026 වසරේ සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය ලෙස අභිසෙස් ලබයි.
ජයග්‍රාහකයන් සඳහා වටිනා තෑගි පිරිනැමේ.

තරග කොන්දේසි:
1) MD Gunasena Printers Facebook, Instagram, Tiktok Follow කර තිබිය යුතුය.
2) M.D.Guansena printers tag කරමින් මෙම පෝස්ට් එක Share කළ යුතුය.
3) මෙම post එකට Like කර, ඔබේ මිතුරන් තිදෙනෙකු mention කර තිබිය යුතුය.
මෙම තරගයේ ජයග්‍රාහකයන් අප්‍රේල් මස 20 වනදා අපගේ facebook පිටුවේ පළ කරන අතර, අවසන් තීරණය ඇම්.ඩී.ගුණසේන මුද්‍රණාලය සතු වේ.

      🥰🥰
07/04/2026

🥰🥰

06/04/2026
06/04/2026

😊

    😊
06/04/2026

😊

05/04/2026

#එයාගෙ #සල්ලිලු #මේ.....
🤔

02/04/2026

#කටේ #හුලනුත් #ඉවරයි #අනේ......

Address

Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when Giggles with Chenu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share