Supun Lakmal Premarathna

Supun Lakmal Premarathna වෙනස් එකෙක් 🚶🏻‍♂️

පිටසක්වල ජීවීන් ආලෝක වර්ෂ මිලියන 65ක් ඈතින් ජීවත් වී සුපිරි බලගතු දුරේක්ෂයකින් පෘථිවිය දෙස බැලුවහොත්, ඔවුන්ට පෙනෙන්නේ අප...
03/06/2025

පිටසක්වල ජීවීන් ආලෝක වර්ෂ මිලියන 65ක් ඈතින් ජීවත් වී සුපිරි බලගතු දුරේක්ෂයකින් පෘථිවිය දෙස බැලුවහොත්, ඔවුන්ට පෙනෙන්නේ අප නොව ඩයිනෝසෝරයන් ය. ඒ ඔවුන් වෙත ළඟා වන ආලෝකය දැන් ක්‍රිටේසියස් යුගයේ අවසාන දිනවල පෘථිවියෙන් ඉවත් වූ බැවිනි.

ජපන් විද්‍යාඥයන් කණ්ඩායමක් ලෝක වාර්තාවක් පිහිටුවලා තියෙනවා – ඔවුන් තත්පරයකට ගිගාබයිට් මිලියනයක (1.02 Petabits) ඉන්ටර්නෙට...
02/06/2025

ජපන් විද්‍යාඥයන් කණ්ඩායමක් ලෝක වාර්තාවක් පිහිටුවලා තියෙනවා – ඔවුන් තත්පරයකට ගිගාබයිට් මිලියනයක (1.02 Petabits) ඉන්ටර්නෙට් දත්ත යවන්න සමත් වෙලා තියෙනවා.😱

මෙය කිලෝමීටර 1,800ක් දිගින් දිවෙන 19-core optical fiber තාක්ෂණය මත පදනම්ව තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.

මෙම නව තාක්ෂණය වත්මන් Fiber තන්තු වලට සමාන පළලකින් යුක්තව තිබුණත්, එය අනාගතයේ AI, VR සහ 6G වැනි දත්ත අවශ්‍යතා සඳහා සඳහා සූදානම් කරමින් සිටිනවා.

විශේෂත්වය වන්නේ, ඔවුන් සියලුම fiber cores හරහා – ආලෝක තරංග දෙකක් භාවිතා කරමින් – තොරතුරු පහසුවෙන් හා බාධාවක් නැතුව යැවීමට හැකියාව ලබාගෙන තිබීමයි.

📊 1.86 exabits per second-km – මෙය අති වේගවත් දුරස්ථ ඉන්ටර්නෙට් යුගයක් සඳහා නව මාර්ගසටහනක් සනිටුහන් කරයි.

Source: Interesting Engineering

එහෙම අයට respect ❤
01/06/2025

එහෙම අයට respect ❤

31/05/2025
ලෝකයට අභියෝග කල ශ්‍රී ලාංකීය තරුණිය Anudi Gunasekara
31/05/2025

ලෝකයට අභියෝග කල ශ්‍රී ලාංකීය තරුණිය
Anudi Gunasekara

මතකද? 😌
30/05/2025

මතකද? 😌

ප්‍රාර්ථනාවක්!
30/05/2025

ප්‍රාර්ථනාවක්!

Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Lakmal Premarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share