HURT HEART

HURT HEART "The one who turns pain and pleasure into a bunch of meaningless words .....🖋️📖🎻"

"සනසාවි නුබ මාසිතුවත් මා පෙර දාකිසිදාක නැ වෙන්නෙ හද මගේ ගැහෙනා තුරා .....🖋️🎻🩷"
29/01/2026

"සනසාවි නුබ මා
සිතුවත් මා
පෙර දා
කිසිදාක නැ වෙන්නෙ
හද මගේ
ගැහෙනා තුරා .....🖋️🎻🩷"

"හැන්දෑවන්නුබ හා මං ලං වි දැන් අත් අල්ලන්.....හිත් කොනකින් නුබ තමත් මුනුනයි පෙම් හසරැල් 📖🖋️🎻🥀🩷"
28/01/2026

"හැන්දෑවන්
නුබ හා මං
ලං වි දැන්
අත් අල්ලන්.....

හිත් කොනකින්
නුබ තමත්
මුනුනයි පෙම් හසරැල් 📖🖋️🎻🥀🩷"

"හිමි වෙන්නැ නැ ඉතින් සදා ආදරෙ නැ ඉතින් ඔයායනවාද මා දමා හා ....වෙන හිතක් දෙස බලා 🖋️🥺සුන්දරයි අදරෙ වෙනස් නොවු නම් අනේ.......
25/01/2026

"හිමි වෙන්නැ නැ ඉතින් සදා
ආදරෙ නැ ඉතින් ඔයා
යනවාද මා දමා හා ....
වෙන හිතක් දෙස බලා 🖋️🥺

සුන්දරයි අදරෙ වෙනස් නොවු නම් අනේ......"
📝🎻

"වෙහෙසකර දවසක නිමාව චන්ද්‍රයාගේ නැගි සිටිමත් සමගම සනිටුහන් වුව ද හවසක හරිත වර්ණසිප වැලද ගන්නා වූපොද පින්න සේම සිත් තැවුල...
24/01/2026

"වෙහෙසකර දවසක නිමාව
චන්ද්‍රයාගේ නැගි සිටිමත්
සමගම සනිටුහන් වුව ද
හවසක
හරිත වර්ණ
සිප වැලද ගන්නා වූ
පොද පින්න සේම
සිත් තැවුල් සංකා
සියලු බාධක අභිබවා
ගමනාන්තය අරඹන
බව නම්
නිසැකය ........🖋️📝💔"

"හසරැල් සිනහාවන් නුබේසිත ප්‍රිය කරයි නම්සවනේ පුරා නිල් දිය සේමුමනනු තව ලං වීඉතින් .....🩷🖋️📖"
23/01/2026

"හසරැල් සිනහාවන් නුබේ
සිත ප්‍රිය කරයි නම්
සවනේ පුරා
නිල් දිය සේ
මුමනනු
තව ලං වී
ඉතින් .....🩷🖋️📖"

Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when HURT HEART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share