THARU NETHU

THARU NETHU Travel

💙🤯
05/08/2026

💙🤯

04/08/2026

💙🫣🥶

01/08/2026

ලයිසොන් ගත්තු දවසෙ ඉදලා ගෙදර අයගෙයි අවට අයගෙ හදිසි වැඩවලටයි ඩ්‍රයිවර්වරිය උන පුංචි පහේ ම්න් 🤭

01/08/2026

💙🤭

23/07/2026

💜️🥰 පොඩි කාලෙ අපේ මූනට හිනාවක් දෙන්න එයා මහසි උනා වගේ තමන්ට පුලුවන් කාලෙ එයාලගෙ සතුට වෙනුවෙන් වැඩකරන්න ලමයින්ට කවදාවත් වරදින්නෙ නෑ ඒකට කෙල්ලෙක්ද කොල්ලෙක්ද කිය්ලා නෑ 🥰 සුබම සුබ උපන්දිනයක් මගෙ අප්පච්චි 💜️

18/07/2026

වත්කම් 🥺💜️

08/07/2026

එක දෙයක් මන් දන්නවා මම තමයි මේ ලොකේ ආදරනීයම බව් කෙල්ල ඉන්න අම්මි 🥺💜️ මොකද එයා එයාට හම්බෙන හැම යාලුවෙක්ටම හරිආදරනීයව සලකනව මම දැක්කා එයාලට රිදන්නෙ නෑ හරි ආදරෙන් වැලද ගන්නවා මම හරි ලෝබයි ඔයාගෙ ආදරෙට මගෙ පිංකි මැනික 🥺💜️🥰

15/06/2026

මේ ආරන්චිය ම්න් වගේ කුනාෆා හොය හොය කන පෙරෙතයන්ට 😋😘

12/06/2026

එන්නකෝ ඔයාලාව zoo එකෙ රව්මක් එක්කන් යන්න

Address

Mawanella
71500

Website

Alerts

Be the first to know and let us send you an email when THARU NETHU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share