28/08/2026
අවංක වෙන්න උත්සාහයක් දරන්න වෙනවා නම්,
ඒ අවංකභාවය සම්පූර්ණ සත්‍යයක් නෙවෙයි.
අවංකකම කියන්නෙ හිතලා කරන රංගනයක් නෙවෙයි...
හිත ඇතුළෙ තියෙන දේම,
වචනවලින් කියන්න පුළුවන් තරම් පිරිසිදු වීම.
කෙනෙක් ඉස්සරහා හොඳ මනුස්සයෙක් වගේ පෙනෙන්න
උත්සාහ කරන එක ලේසියි...
ඒත් කවුරුත් නොදකින වෙලාවකත්
එකම විදිහට ඉන්න එකයි අමාරු.
මොකද සැබෑ අවංකකම කියන්නෙ,
කවුරුත් බලන් නැති වෙලාවකත්
ඔයාගෙ හිතට බොරු නොකියන එක. ❤️
ඒ නිසා අද...
ලෝකෙට හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරනවට වඩා,
ඔයාටම අවංක කෙනෙක් වෙන්න.
☀️ හිත පිරිසිදු කරගෙන,
වචනවලට වඩා ක්‍රියාවලින් අවංකකම පෙන්වන
සුන්දර දවසක් වේවා!
සුභ උදෑසනක්! 🌿❤️
゚viralシ ゚