Sanju To The Heart 🤍🕊️

06/08/2026

🤍

"සතුට කියන්නේ,හැමදේම ලැබෙන එක නෙවෙයි...ලැබෙන දේට ස්තුතිවන්ත වෙන්න ඉගෙනගන්න එකයි."🤍🕊️Sanju
25/07/2026

"සතුට කියන්නේ,
හැමදේම ලැබෙන එක නෙවෙයි...
ලැබෙන දේට ස්තුතිවන්ත වෙන්න ඉගෙනගන්න එකයි."
🤍🕊️
Sanju

ආදරේ කියන්නේ හ‍රි පුදුමාකාර දෙයක්...ආදරේ ඇතුලේ කෙනෙක් ආදරේ විදිද්දී තව කෙනෙක් විදවනවා වෙන්න පුළුවන් සමහර මිනිස්සු ඇත්ත ආ...
21/07/2026

ආදරේ කියන්නේ හ‍රි පුදුමාකාර දෙයක්...
ආදරේ ඇතුලේ කෙනෙක් ආදරේ විදිද්දී තව කෙනෙක් විදවනවා වෙන්න පුළුවන් සමහර මිනිස්සු ඇත්ත ආදරේ හම්බෙලා පරිස්සම් කරගන්න බැරුව ඒ ගැන හිතලා දුක් වෙනවා වෙන්න පුළුවන්
තව කෙනෙක් ට කවදාවත් ඇත්ත ආදරයක් ලැබෙන්නේ නැතුව දුක් වෙනවා වෙන්න පුළුවන්
තව කෙනෙක් ට හොදම ආදරේ ලැබිල වෙන්න පුළුවන්
ඒ නිසාමයි සමහර මිනිස්සු ජිවිත කාලෙම තමන් ආදරේ කරන කෙනා එක්ක ජිවත් වෙන්න තීරණය කරද්දී
කෙනෙක් හැමදාම තනියම ඉන්න තීරණය කරේ...
ඒ නිසාමයි ආදරේ හ‍රි පුදුමාකාර දෙයක් උනේ....
ආදරේ ඇතුලේ ආදරණිය මනුස්සයෙක් වෙන්න....
ඉතිං ආදරේ ලැබෙන්නේ කොතනින්ද ඒ ආදරේ පරිස්සම් කරගන්න මොකද අයෙත් කවදාවත් ඒ ආදරේ අපිට නොලැබෙන්න පුළුවන්....
හිතන්න
ආදරේට ආදරෙන්........
-sanju-

☘️
15/07/2026

☘️

10/07/2026

ඔයාගේ යාළුවොත් mention කරන්න
❤️‍🩹🫂

10/07/2026

මියන තුරා ආදරෙයි කියන්නම්...... 🕊️🤍

08/07/2026

ආදරේට ආදරෙන් 🕊️🤍

Address

Medawachchiya

Alerts

Be the first to know and let us send you an email when Sanju posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share