AI's Creation

AI's Creation Shared lovers Store

29/03/2026

if flowers bloomed or not bloomed
If I stayed or not stayed in the world.
nearby under the sky,
if valley or ravine,
lovely...
shall you always happily ...🤗 ❤️

මතක එන කොටබර වෙලානම් ඇස් දෙකත්...අයිති නොමැතිව හිත සොයයිඑක වුනුහුමක්...කොතන වුනත් තුටින් නම්කියා ඇත්නම් හීනයක්...ඉතින් අ...
13/03/2026

මතක එන කොට
බර වෙලානම් ඇස් දෙකත්...
අයිති නොමැතිව හිත සොයයි
එක වුනුහුමක්...
කොතන වුනත් තුටින් නම්
කියා ඇත්නම් හීනයක්...
ඉතින් අත් හැරුණු පසුවත්
තිබිය නොහැකිද ප්‍රේමයක්....✨️😔

හිටපු පෙම්වතාගෙ චරිත සහතිකය  ,  අලුත් පෙම්වතා හමුවේ......මචං මං උඹෙ අලුත් කෙල්ලගෙ හිටපු ආදරවන්තයාහුඟක් කල් සිට උඹ හොයන්න...
29/12/2025

හිටපු පෙම්වතාගෙ චරිත සහතිකය , අලුත් පෙම්වතා හමුවේ......

මචං මං උඹෙ අලුත් කෙල්ලගෙ හිටපු ආදරවන්තයා
හුඟක් කල් සිට උඹ හොයන්නේ හොයා ගන්නට කල් ගියා
ගොඩක් දේවල් තියනවා මට කියන්නට උඹ එක්කලා
මගෙන් පස්සේ ඒකි ඇවිදින් උඹේ ළඟ දැං නැවතිලා

හරි අහිංසක එකී වාගේ ඒකි හිටියට රඟපපා
ගෑණි දහඅට පාලියම බං ඉන්නෙ මං එක්කල නටා
තාම ඇති බං පපුවෙ ලපයක් හපල මං සළකුණු තියා
මාසයක්වත් ගියේ නෑ බං මගෙ අතින් සල්ලන් වුණා

කූඩු හදලා පෝරු බැඳලා තකහනියෙ මේ සැරසිලා
උඹ හදන්නේ ඒකි ගන්නද අම්ම පත්තිනි කරවලා
ඕකමයි බං මටත් කිව්වෙත් ඕකි මගෙ පා අල්ලලා
සැපක් ගත්තට කමක් නැහැ බං කරගහන්නටනම් එපා

පට්ට දෙතනට පිරුණු පස්සට ඇත්තමයි ආදරේ කළා
හෙන ගොඩේ බං ඔහොම හිටියට කදටනම් මගෙ හිත ගියා
ඒකි හිතුවට මගෙ ඇගේ නම් එල්ලෙන්න බං බැරිවුණා
ඕකි කෙල්ලෙක් නෙමේ බං දැං මචං ඒකත් මං කළා

මධුසමේ දා පිරුවටේනම් සයනයේ එළනට එපා
මං හපේ කළ එකී ළඟ උඹ නැවුම් රහ හොයනට එපා
ආයෙ මං සෙට් වෙනව සත්තයි ගේමනම් ඉල්ලනු එපා
කොල්ලො බං අපි නතිං මුණ්නම් කෙල්ලො තව ලොවෙ ඉන්නවා

අදින් පස්සේ උඹත් නොබලයි ඒක බං මං දන්නවා
මටත් ආසයි ආයෙ බං ටික දිනක් ඉන්නට සෙට් වෙලා
ඒකි නම්බරෙ මාරු කරලා හෙව්ව මං රට පෙරළලා
හවුලෙ කමු බං පෝරු ගලවල බදින්නට බං වුණ් එපා

අලුත් පෙම්වතාගේ පිළළිතුරු..........👇👇👇👇

අහම්බෙන් ඇය හමුවුණේ මට විරහ කවියක් කියවලා
ජීවිතෙම ඇය කිව්ව මගෙ ළඟ කිසි දෙයක් නැහැ සඟවලා
මැරුණු බිරිදගෙ යෙහෙලියක් ඇය ඇයත් ඇය ගැන දන්නවා
උඹ සතෙක් බව හොඳට දැණුනා පිරිමිකම ගැන ලැජ්ජ හිතුණා

දකින්නැති උඹ ඇගේ ළැමනම් ළයටනම් නැහැ අත තියා
එක් දිනක් හරි පෙම් කළා නම් නිගා දෙන්නට බං එපා
රේද්දෙ ලප මං හොයන්නෑ බං හදවතින් මං පෙම් කළා
උඹේ අම්මත් ගෑණියෙක් බං උඹට එය අමතක වෙලා

ට්‍රයි කරල උඹ ආයෙ බලපං හෙට උදේ මං බඳිනවා
අම්ම නැති මගෙ පුංචි දෝනිගෙ අම්මා වී ඇය වඩිනවා
හෙටින් පසු ඇය මගේ බිරිඳයි සීතාව වගෙ රකිනවා
ආයේ බලපං ඇගෙ දිහා උඹ අම්මපල් උඹ මරනවා

උපුටාගැනීමකි.
හිතට වැදුනු...

23/11/2025

මං දන්නවා මට බණිනවා
මෙහෙම කියනවට
කොච්චර බැන්නත්
හිතට දැනෙන දේ කරන්න වගේම
කියන්නත් ඕනේ සමහර මිනිස්සුන්ට

බය නෑ මං අදත් කියනවා මෙහෙමම
අසම්මතයට බැඳුණු හැම ගෑණිම
බඩු නොවන බව

මාව ටිකක් තුරුල් කරගන්න පුළුවන් ද
කාගෙන්හරි එහෙම ඉල්ලන්න
හිතුණු අවස්ථා
මට කොයිතරම් තිබුණ ද
මෙහෙම දැණුනු හැම ගෑණිම වේ@යොද

නෑ මට මහ තනිකමක් දැණුනා
කියන්න බැරි තරම්ම හේතුව

වැළඳ ගැනීමක් හිතට ඕන උනහම
වැඩක් නෑ ලෝකේ එකතුවෙලා
බණ කිව්වට
හැමෝම වටවෙලා
වැද්දටයි කුමරිටයි බැන්නාට
හිතක් සැනසෙන්න සල්ලි මිල මුදල්
ගෙවල් දොරවල් විතරක්ම ඇතිද

ගෑණියෙක් ළඟ රජෙක්
පරාද වුනේ නිකම්මද
වැද්දෙකුගෙ බැල්මකට
ඒ බැල්ම ලෝකේ කිව්වට
කෑදර උනාට
කොයිතරම් ආදරණීය
වෙන්න ඇතිද
ගෑණියෙකුගේ පපුවට දැනෙන්න

ඔහු දෑත විදා මාව
තුරුල්කර ගන්නකොට
සම්මතයට නැති කාලය
ඕන තරම් මං වෙනුවෙන්
ඔහු ළඟ තියනකොට
පැය ගණන් දිග
ගෑණු ආස හාදු දෙනකොට
හොර ගෑණු වෙන්නේ
නෙමෙයි බං ගෑණු වේ@කමකටම

පමාවෙලයි ආවේ වසන්තය
අනේ මං මොනවා කරන්නද
මං ඌට ආදරෙයි
හුස්මක් ගානේ දැණෙනවා
මට ඒක

20/11/2025

ඉස්සර පිස්සු වැටිලා වගේ
තමන්ට ආදරේ කරපු එයා,
දැන් ගොඩක් වෙනස් වෙලා
කියලා දැනෙද්දි
හිතට දැනෙන
වේදනාව කොහොමද නේද..?

ඉස්සර හරි ආදරෙන්
තමන්ව
පරිස්සම් කරපු එයා
දැන් කොහේ ගියත්
හොයල බලන්නෙ නැති
වුණහම
දැනෙන වේදනාව
කොහොම ද නේද?

ඉස්සර ඔන්ලයින් එනකන්
බලන් ඉඳලා,
ඔන්ලයින් නැතිවුනාමත්
නෝමල් කෝල් ගහලා
හොයලා කෝල් එකට
චැට් එකට තමන්ව
අල්ල ගන්න එයා
දැන් එහෙම නැති වුණහම
හිතට දැනෙන වේදනාව
කොච්චරක් ද නේද..?

ඉස්සර කන කෑම එකේ ඉඳන්
බොන වතුර එක දක්වාම
ෆොටෝ එව්ව,එක්කො
නැත්නම් බාගයක් හරි
කන්න ගෙනත් දුන්න එයා
දැන් එහෙම නොවුණම
දැනෙන වේදනාව
කොහොම ද නේද..?

ඇයි එහෙම වුණේ
තමන්ගෙ වැරැද්දෙන්ද
නැත්නම් එයාගෙ
වැරැද්දෙන්ද කියලවත්
තේරුම් ගන්න බැරි වුණහම
දැනෙන වේදනාව
කොහොම ද නේද..?

කියන්න තියෙන්නෙ
මෙච්චරයි ..
මිනිසුන්ගෙ වෙනස් වීම
කියන්නෙම දුකක්...
ඉතින් ඒ වෙනස් කම් වලටත්
හුරු වෙන්න එච්චරයි..

නැතුව වෙන කරන්න දෙයක්
නැහැ ❤️

බුදුසරණයි

ආදරේ නම් කැපවෙන්නමම busy කියන එකට වඩාමම busy තමයි,හැබැයි ඔයාව බලන්න ඕනිකටහඬ අහන්න ඕනීකියන තැනට එන්න..පැය ගණන් call වල ඉන...
13/08/2025

ආදරේ නම් කැපවෙන්න
මම busy කියන එකට වඩා
මම busy තමයි,
හැබැයි ඔයාව බලන්න ඕනි
කටහඬ අහන්න ඕනී
කියන තැනට එන්න..

පැය ගණන් call වල ඉන්න වගේම
එක call එකකින්
මැණික මං ආදරෙයි
කියන තැනට එන්න...

අපි කොච්චර දේවල්
ආදරේ ගැන කීවත්
හරි පුංචි පුංචි දේවල්
වලින් ආදරෙන් පුරවන්න
පුලුවන් හිත්වලට...

කොයි කවුරුත් මොන
බයිලා ගැහුවත්
කෙනෙක් ගැන හොයලා
බලන්න කෙනෙක්
ඉන්නවා කියන්නේ......

ඒ කෙනා ජීව්තේ ම දිනලා .....

මට ඕනෙ කාමරේ මේසෙ බඩු සේරම විසිකරලා දාලා ඔයාව ඒක උඩ පෙරලගන්න " අම්මෝ ඊට පස්සෙ "" ඊටපස්සෙ ඔයාගෙ බෙල්ල ලඟ ඉඳන් පහලට මෙන්න ...
07/07/2025

මට ඕනෙ කාමරේ මේසෙ බඩු සේරම විසිකරලා දාලා ඔයාව ඒක
උඩ පෙරලගන්න

" අම්මෝ ඊට පස්සෙ "

" ඊටපස්සෙ ඔයාගෙ බෙල්ල ලඟ ඉඳන් පහලට මෙන්න මෙහෙම
කිස් කරගෙන යන්න "

" මොනවා කියනවද මන්දා "

" ඇත්තටම. ඊටපස්සෙ ඔයාගෙ ගවුමෙ කර පොඩ්ඩක් පාතට කරලා
කරලා..... "

" අම්මෝ ඇති ඉතින් මාව අවුස්සන්න එපා "

" එහෙම ඇති කිව්වට නවත්තන්න බෑනෙ "

" මං දන්න්වනෙ ඉතින් ඔයා ඔතනින් පටන් අරගෙන අන්තිමට
නවතින තැන. ඒ හින්දා එතනින් එහාට යන්න එපා "

" ලිමිට් වලට මාත් ආසා නෑ කියලා ඔයා දන්නවනෙ "

" ඔයා ඔය හදන්නෙ අදත් මේ පුංචි මාව අලියෙක් වගේ යටකරලා
චප්පකරලා දාන්න "

" ඉතින් මොකද වෙන්නෙ ? "

" මොකුත් වෙන්නෙ නෑ මෝඩයෝ. ඒත් දවස ගානෙ මාව ඔහොම
අවුලන්න එපා "

" ඇයි ? "

" තමන් ආදරේකරන පිරිමියට යටවෙන්න ඕන ගෑණියෙක් කැමති
තමයි. ඒත් ඒක ඇබ්බැහියක් වෙලා හිත පුපුරන්න වගේ එනකොට
තදකරගෙන ඉන්න එක ඊටත් වඩා අමාරුයි "

" ඉතින් ඇයි එහෙම ඉන්නෙ මං වගේ ඉන්නකො "

" අම්මෝ, මට එච්චර වල් වෙන්න බෑ මං ලැජ්ජා බයට හැදුන
කෙල්ලෙක් "

" අනේ මහලොකු ලැජ්ජා බය. අපි මේ ඉන්නෙ 80 දශකෙ නෙවෙයි "

" ඒක මං දන්නවා. ඒත් හැඟීම් එක්ක ඕනෙවට වඩා බැඳෙන්න
ගත්තම මගෙ හිතට අමාරුයි "

" ඒ මෝකෝ ? "

" පිරිමි තරම් ඒවා එලියට දාන්න අපිට චාන්ස් නෑන් "

" එහෙම එකක් නෑ "

" කොහොමහරි හැඟීම් ලඟදි මං කොච්චර නරක ගෑණියෙක්ද
කියන එක ඔයා විතරක් දැනගත්තාම මට ඇති "

" ඒ මොකද ? "

" ගෑණු ඇවිලෙන්න කැමති තමන්ට දැනෙන කෙනා ලඟ විතරයි.
ඉතින් මේ ලෝකෙ මට එහෙම දැනෙන පිරිමියෙකුට ඉන්නෙ ඔයා
විතරයි " ❤️‍🔥

ඒ සුවඳ හරි අමුතුයි...❤️‍🩹ඇත්තටම ඒ සුවඳ අමුතුද..කවදාවත් perfume එකකින් නොලැබුන අමුතු සුවඳකින් මගේ ඇඳුම් පිරිලා ගිහින්..ඇත...
06/07/2025

ඒ සුවඳ හරි අමුතුයි...❤️‍🩹

ඇත්තටම ඒ සුවඳ අමුතුද..කවදාවත් perfume එකකින් නොලැබුන අමුතු සුවඳකින් මගේ ඇඳුම් පිරිලා ගිහින්..

ඇත්තටම පිරිමි හුස්මක් ලඟ එච්චර සුවඳක් රැදෙන්නෙ කොහොමද..මං ඕනතරම් දැකලා තියේ ඒ සුවඳ ගැන කතා කරන මිනිස්සු...

පපුවකට ඔලුව තියාගත්තම මුලු හිතම නිවෙනවනම් ඒ පිරිමි හුස්ම හරි ගැඹුරුයි..ඔව්..ඒ හුස්මත් හරි ගැඹුරුයි..

ආයෙ ආයෙ විඳගන්න ආස තරම් ඒ හුස්ම හරි සුවඳයි..❤️‍🩹

01/06/2025

විවාහයේදි තනතුරු බලන්න තරම්
මෝඩයෙක් වෙන්න එපා...

බැන්දෙ ටීච කෙනෙක් උනත්,
ඩොක්ට කෙනෙක් උනත්,
කෝකියෙක් උනත්,
ලෝයර් කෙනෙක් උනත්,
කවියෙක් උනත්,
බිස්නස්මන් කෙනෙක් උනත්,
අපි තුරුල් වෙන්නෙ ඒ තනතුරට නෙමේ,
ඒ මනුස්සයගෙ පපුවට...

ඉතිම්,
ආදරණීය පපුවක් තෝරනවා වෙනුවට
කෝටි ගණ්නන් හම්බ කරන තනතුරක් හොයන්න එපා🥺

දවසක....!

ඔයාට පුලුවන් වෙන්න ඕන
එයාට හැමදේම නැති වුණොත්
එදාට එයා එක්ක
පැදුරෙ හරි නිදාගන්න...
ඒකයි කියන්නෙ එදාට ඉතුරු වෙන්නෙ
ඒ ආදරණීය පපුව විතරයි...!

හැකිනම්,
හැමදේම වෙනස් වෙන ලෝකෙ
නොවෙනස්වන චරිතයක් වෙන්න...

27/05/2025

උඹට ආදරේ කරන කෙනා දිහා තව පාරක් හැරිලා බලපන්..

උඹ කොච්චර බැන්නත්
උඹව දාලා යන් නෑ නේද
උඹ මොන අඩුපාඩුව කරත්
ඒ හැමදේම දරාගෙන ඉන්නවා නේද
උඹෙන් එයා හොයන ආදරයක් ලැබුනෙ නැතත්
ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් එනවා නේද

ඒ තමයි උඹට ආදරේ කරන කෙනා...
උඹ කොච්චර එපා කිව්වත්
උඹව දාලා නොයන එකම කෙනා...

හිතලා බලපන්
උඹෙන් මොනවද එයාට ලැබෙන්නෙ
කිසිම දෙයක් ලැබෙන් නෑ නේද
එයා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ නේද
එකම එක පාරක් ආදරෙයි කියන වචනෙ අහන්න
එයා ඕනම දෙයක් කරනවා නේද..

උඹව දකින් නැතුව ඉන්න එක
උඹගෙ කටහඬ අහන් නැතුව දවස් ගනන් ඉන්න එක
එයාට කොච්චර දුකක්ද කියලා
උඹ එක පාරක් හරි හිතුවද
උඹට ගානක්වත් නැත්තෙ එයා උඹට
ඉන්නවා කියලා දන්න හිංදා
ඒත් දවසක එයා නැති උනොත්
උඹට එයාට වඩා ආදරේ කරන කෙනෙක්
හම්බෙයි කියලා හිතනවද..

දෙයක් ලැබෙද්දි ආදරේ කරන උන් වගේ නෙමෙයි
උඹෙන් සැනසීමක්වත් නොලබා
උඹට ආදරේ කරනවා නං
එයා උඹට මොනවා නැති උනත්
උඹව දාලා යන් නෑ
කොටින්ම උඹ හිඟන්නෙක් කියලා එයා උඹව දාලා යන් නෑ
උඹ කැතයි කියලා එයා උඹව අතාරින් නෑ...

බලපන් එච්චර විඳවගෙනත් ඉන්නෙ තවම
එයාගෙ හිතේ උඹ විතරක් ඉන්න හිංදා මිසක්
මතක තියාගනින්
ඒක එයාගෙ නිවටකමක් නං නෙමෙයි බං 👈

බැදීම් හරි පුදුමයි!බැදීමකට පුලුවන් හිනා වෙලා හිටපු මනුස්සයෙක්ව ජීවිත කාලෙටම අඩවන්න.වගේම,ජීවිත කාලෙම අඩන් හිටපු මනුස්සයෙක...
22/05/2025

බැදීම් හරි පුදුමයි!
බැදීමකට පුලුවන් හිනා වෙලා හිටපු මනුස්සයෙක්ව ජීවිත කාලෙටම අඩවන්න.

වගේම,

ජීවිත කාලෙම අඩන් හිටපු මනුස්සයෙක්ගේ නැති උන සතුට ජීවිතය පුරාවටම අරන් එන්න.

තමන්ට වටිනාකමක් දෙන මනුස්සයෙක් ඉස්සරහ කදුලු වට්ටන්න, එතකොට ලස්සන වටිනාකමකින් ඒ කදුලු පිහදැහෙයි!

ඔයාට ආදරේ කරන කෙනෙක් ළග පිපෙන්න. එයා ලස්සනට ඒ මලට සාත්තු කරයි!

ජීවත් වෙලා ඉන්න ටික කාලේ තමන් කැමති විදිහේ ආදරයක් විදින්න.
පරක්කු වෙලා එන ලස්සන ආදරේ,
"ආදරේ" තේරුම කියලා දෙයි !"

උඹව වටින මිනිස්සු ,කොහොම හරි උඹව හොයන් එනවා ❤️උඹව ඕන මිනිස්සු ,කොහොම හරි උඹව රකිනවා 😘ඇත්තටම ආදරේ කරපු මිනිස්සු ,අන්තිම ම...
07/05/2025

උඹව වටින මිනිස්සු ,
කොහොම හරි උඹව හොයන් එනවා ❤️

උඹව ඕන මිනිස්සු ,
කොහොම හරි උඹව රකිනවා 😘

ඇත්තටම ආදරේ කරපු මිනිස්සු ,
අන්තිම මොහොත වෙනකනුත් ළග ඉන්නවා 🌍

ප්‍රේමයේ අර්ථය දන්න මිනිස්සු ,
උඹේ තැන වෙන කෙනෙකුට නොදී ,
උඹේ නමින් ජීවත් වෙනවා 😊❤️

Address

71/B, Pelpolawatta, Godagama
Meegoda
10504

Website

Alerts

Be the first to know and let us send you an email when AI's Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share