FaiRy DreamZ

FaiRy DreamZ 💐✨ ️Welcome To Our World....🩷🍂🪄

"එකම එක ආදරණීය හිතක් ඇති සදහටම නිවෙන්න..!" 💗🕊️FaiRy DreamZ
03/02/2025

"එකම එක ආදරණීය හිතක් ඇති සදහටම නිවෙන්න..!"
💗🕊️

FaiRy DreamZ

දුර යනු,ආදරය කොපමණ දුරක් ගමන් කළ හැකිදැයි බැලීමට පරීක්ෂණයක් ! 🤍දුරින් සිටියත් ඔයාව විතරක්ම විදින ඔයාට විතරක්ම ආදරය කරනවි...
20/01/2025

දුර යනු,
ආදරය කොපමණ දුරක් ගමන් කළ හැකිදැයි
බැලීමට පරීක්ෂණයක් ! 🤍

දුරින් සිටියත් ඔයාව විතරක්ම විදින
ඔයාට විතරක්ම ආදරය කරන
විශ්වාසය රකින කෙනෙක් කියන්නෙම හිතට සැනසීමක් ❤️
FaiRy DreamZ

මට විශ්වාසයි ! හැමදේම හරි යනවා...තිබුණාටත් වඩා හොඳට හැමදේම හරි යනවා..!!! ජීවිතේ තව තවත් ලස්සන කාලයන් එනවා !ඒ කාලය තුළ හැ...
18/01/2025

මට විශ්වාසයි ! හැමදේම හරි යනවා...
තිබුණාටත් වඩා හොඳට හැමදේම හරි යනවා..!!!
ජීවිතේ තව තවත් ලස්සන කාලයන් එනවා !
ඒ කාලය තුළ හැමදාමත් සිනහ මල් පිපෙනවා !
සාර්ථකත්වයේ දොරටු එකක් නෑර විවර වෙනවා ...✨️🦋❤️
FaiRy DreamZ

💐🦋✨️
17/01/2025

💐🦋✨️

සමහර වටින ප්‍රාර්ථනා ඉටු වෙන්න කාලයක් යනවා.🦋මොකද ඒවා ඒ තරමට වටින නිසා.✨️ඉතින් අතාරින්න එපා  දවසින් දවස ඒ ප්‍රාර්ථනා  ඔබ ...
14/01/2025

සමහර වටින ප්‍රාර්ථනා ඉටු වෙන්න කාලයක් යනවා.🦋

මොකද ඒවා ඒ තරමට වටින නිසා.✨️

ඉතින් අතාරින්න එපා දවසින් දවස ඒ ප්‍රාර්ථනා ඔබ ඉදිරි‍යේ දෘශ්‍ය කරගන්න උත්සාහ කරන්න!

මා වෙනුවෙන් හොදම දේ ,වටිනාම දේ සූදානම් කරමින් සිටින විශ්වයට ස්තූතියි!!! 🍃❤️🌍

FaiRy DreamZ

✨️🦋
09/01/2025

✨️🦋

06/01/2025

🤍🦋

හොදම දේවල් හරිම වෙලාවට ලැබෙනවා...🦋⭐FaiRy DreamZ
04/01/2025

හොදම දේවල් හරිම වෙලාවට ලැබෙනවා...🦋⭐
FaiRy DreamZ

කෝ දැන් ටිකක් හිනාවෙන්න.. මම බලාගෙන හිටියේ ඔයා දවසම මූණ අඳුරු කරගෙන.... හැමදේම හරි යනවා. ලස්සන හදවතක් අයිති ඔයාට හැමදේම ...
03/01/2025

කෝ දැන් ටිකක් හිනාවෙන්න.. මම බලාගෙන හිටියේ ඔයා දවසම මූණ අඳුරු කරගෙන.... හැමදේම හරි යනවා. ලස්සන හදවතක් අයිති ඔයාට හැමදේම ලස්සනට ලැබෙන්න පටන් ගන්නවා.. ❤️ FaiRy DreamZ

2025 HaPpy New Year.....✨️🦋❤FaiRy DreamZ
31/12/2024

2025 HaPpy New Year.....✨️🦋❤
FaiRy DreamZ

මට විශ්වාසයි ! හැමදේම හරි යනවා...තිබුණාටත් වඩා හොඳට හැමදේම හරි යනවා..!!! ජීවිතේ තව තවත් ලස්සන කාලයන් එනවා !ඒ කාලය තුළ හැ...
29/12/2024

මට විශ්වාසයි ! හැමදේම හරි යනවා...
තිබුණාටත් වඩා හොඳට හැමදේම හරි යනවා..!!!
ජීවිතේ තව තවත් ලස්සන කාලයන් එනවා !
ඒ කාලය තුළ හැමදාමත් සිනහ මල් පිපෙනවා !
සාර්ථකත්වයේ දොරටු එකක් නෑර විවර වෙනවා ...❤️🥰

FaiRy DreamZ

හැමදේම වෙන්නෙ අපේම හොදටයි මගෙ ලමයෝ.....🦋💗✨️FaiRy DreamZ
26/12/2024

හැමදේම වෙන්නෙ අපේම හොදටයි මගෙ ලමයෝ.....🦋💗✨️

FaiRy DreamZ

Address

Middeniya

Telephone

+94702717667

Website

Alerts

Be the first to know and let us send you an email when FaiRy DreamZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share