Chama Suraweera

  • Home
  • Chama Suraweera

Chama Suraweera ඔබේ අනාගත සිහිනයට පාර කියන ඩිජිටල් වෑයම...

අසිරිමත් තෙමගුල සිහිවෙන පිංබර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා. 🙏🙏
22/05/2024

අසිරිමත් තෙමගුල සිහිවෙන පිංබර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා. 🙏🙏

“𝐆𝐮𝐢𝐝𝐢𝐧𝐠 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬𝐞𝐬 𝐭𝐨 𝐬𝐮𝐜𝐜𝐞𝐬𝐬, 𝐣𝐮𝐬𝐭 𝐥𝐢𝐤𝐞 𝐚 𝐦𝐨𝐭𝐡𝐞𝐫 𝐠𝐮𝐢𝐝𝐞𝐬 𝐡𝐞𝐫 𝐜𝐡𝐢𝐥𝐝. ❤ This Mother’s Day, we honour the wisdom and love ...
12/05/2024

“𝐆𝐮𝐢𝐝𝐢𝐧𝐠 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬𝐞𝐬 𝐭𝐨 𝐬𝐮𝐜𝐜𝐞𝐬𝐬, 𝐣𝐮𝐬𝐭 𝐥𝐢𝐤𝐞 𝐚 𝐦𝐨𝐭𝐡𝐞𝐫 𝐠𝐮𝐢𝐝𝐞𝐬 𝐡𝐞𝐫 𝐜𝐡𝐢𝐥𝐝. ❤ This Mother’s Day, we honour the wisdom and love of every mom. Wishing you a day as inspiring as your influence. 𝐇𝐚𝐩𝐩𝐲 𝐌𝐨𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 ❤ from Chama Suraweera.

🌙✨ May the magic of Eid bring you joy, peace, and prosperity. Eid Mubarak to you and your loved ones! 🕌❤️               ...
10/04/2024

🌙✨ May the magic of Eid bring you joy, peace, and prosperity. Eid Mubarak to you and your loved ones! 🕌❤️

🏆️ ඔබ කුමන මට්ටමක ව්‍යාපාරයක් හෝ සේවාවක් සමාජයට ලබා දෙන්නේනම් එය සමාජමාධ්‍යජාල ඔස්සේ නොමිලේම ප්‍රචාරණය කර ගැනීමට හැකියාව...
05/03/2024

🏆️ ඔබ කුමන මට්ටමක ව්‍යාපාරයක් හෝ සේවාවක් සමාජයට ලබා දෙන්නේනම් එය සමාජමාධ්‍යජාල ඔස්සේ නොමිලේම ප්‍රචාරණය කර ගැනීමට හැකියාව ඇත.

😍 එයට උවමනා වන්නේ හොද නිර්මාණශීලී සහ සමාජීය වශයෙන් කතාබහට ලක්වන අන්දමේ නිර්මාණයකි. ( content )

😎 මේ සඳහා තවත් බොහෝ කාරණා හේතු වුවද ඔබගේ නිර්මාණශීලීත්වය සහ නව තාක්ෂණය නිසියාකාරව භාවිතා කරන්නේනම් ඔබත් ඔබේ ව්‍යාපාරයත් දියුණුවේ හිනිපෙත්තටම යනු ඇත.

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

Digital Marketing Consultant
~CHAMA SURAWEERA~

ඔබ ඔබේම සිහිනයක් වෙනුවෙන් කැපවෙන අයෙකුනම් ඔබ අරමුණක් සහිතව ඉදිරියට ගමන් කරන පුද්ගලයෙකි. ❤                   එක් අරමුණක් ...
27/02/2024

ඔබ ඔබේම සිහිනයක් වෙනුවෙන් කැපවෙන අයෙකුනම් ඔබ අරමුණක් සහිතව ඉදිරියට ගමන් කරන පුද්ගලයෙකි. ❤

එක් අරමුණක් වෙනුවෙන් අපගේ මොලය සකස් වූ පසු කිසිදු පෙලඹවීමකින් තොරවම ඔබ ඔබගේ සිහිනය කරා යනු ඇත. ❤💡

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

Digital Marketing Consultant
~CHAMA SURAWEERA~

😎 ඉතින් මේ හැමෝම කතාවෙන Poke කතාව මොකක්ද? 🤔😃 සරලවම කිව්වොත් ඔයාට එයාගේ අවධානය ගන්න ඕනෙනම් ඔයාට Poke එකක් යවන්න පුලුවන්.😌...
26/02/2024

😎 ඉතින් මේ හැමෝම කතාවෙන Poke කතාව මොකක්ද? 🤔

😃 සරලවම කිව්වොත් ඔයාට එයාගේ අවධානය ගන්න ඕනෙනම් ඔයාට Poke එකක් යවන්න පුලුවන්.

😌 ඒ වගේම ඔයා යවපු Poke එක එයා Poke back කලොත් ඒ කෙනාට ඔයාගේ පෝස්ට් සහ වීඩියෝස් වැඩිපුර පෙන්නන්න ගන්නවා 😍

ඔන්න ඉතින් අමතක උනු මතකයන් ආයෙත් අලුත් කරගන්න චාන්ස් එකක් 😍😍

🔴 ඉතින් ඔයාටත් පුලුවන් facebook search bar එකේ poke කියලා type කරලා Search කිරීමෙන් ඔයාගෙ කැමතිම friend කෙනෙක්ට poke එකක් යවන්න... 😎😎

🔴 වැඩිපුර poke දාලා Account restrict කරගන්න එපා.. 😎

මගේ poke ටිකත් poke back කරන්න යාලුවනේ .. 😎😎

Digital Marketing Consultant
~ CHAMA SURAWEERA ~

අමු මාර්කටින් EP: 01 📢 ඔබ නිතරම වගේ භාවිතා කරන whatsapp Status හරහා ඔබේ ව්‍යාපාරය හෝ සේවාව බොහෝ පිරිසක් අතරට රැගෙන යාමට ...
25/02/2024

අමු මාර්කටින් EP: 01

📢 ඔබ නිතරම වගේ භාවිතා කරන whatsapp Status හරහා ඔබේ ව්‍යාපාරය හෝ සේවාව බොහෝ පිරිසක් අතරට රැගෙන යාමට හැකි බව ඔබ දැනගෙන සිටියාද?? 😮

🤔 ඔයා හිතන්න ඔයාට තියෙනවා පළතුරු කඩයක්. ඔයා මේ කඩේ ලස්සනට බෝඩ් එකක් ගහලා පාරෙ යන කට්ටියට පේන්න දාලා තියෙනවා. ඒක නිසා වටේ පිටේ කට්ටිය Update මොනවද මෙතන වෙන්නේ කියලා..

😎 හිතන්න ඔයාගේ බිස්නස් තවත් පියවරක් ඉස්සරහට ගන්න ඕනෙ කියලා. ඒ කියන්නේ දවසේ ආදායම හෝ මාසෙ ආදායම තව ටිකක් වැඩි කරගන්න ඕනේ වගේ හිතෙනවනම්, ඔයාට පුලුවන් ලස්සන පෝස්ට් එකක් හදා ගන්න. මෙන්න මෙහෙම 👇

01. සුමිහිරි පළතුරු මිහිරිගෙ කඩෙන්...
02. අද දවසේ කෙසෙල් මිල අඩු උනා...
03. අඹ ගෙඩි පහකට තවත් ගෙඩියක් නොමිලේ.
04. මේ සතියේ පූජා වට්ටි සඳහා 20% ක වට්‍ටමක්..

👉 ඉතින් මේ පෝස්ට් එකට ලස්සනම ලස්සන පළතුරු රූප ටිකකුත් දාලා දිව පිනා යන විදිහට සහ අනිවාර්යයෙන් ඔයාගේ දුරකථන අංකයත් දාලා ඔයාට ගැලපෙන විදිහට හදාගන්න පුලුවන්. 😍

👉 ඒ වගේම බිස්නස් අඩු දවස් ඉලක්ක කරලා ඔයාට ගැලපෙන විදිහට නිර්මාණශීලී පණිවිඩයක් ඔයාගෙ පාරිභෝගිකයින්ට දෙන්න පුලුවන්

😎😎 දැන් මෙහෙමයි Magic එක වැඩ කරන්නේ. ✌️

📢 ඔයාගේ whatsapp එකේ status එකක් දැම්මොත් අඩුම 100ක් වත් බලනවනෙ, ඉතින් මේ වගේ ඔයාගෙ පැත්තෙ ඉන්න ඔයාගෙම යාලුවො 10 ක් ඔයාගෙ status එක දැම්මොත් නිකන්ම 1000ක් ඔයාගේ Ad එක දැකලා 😍 ඉතින් මේ ඇතුලත අනිවාර්යයෙන් 500 කට වැඩි පිරිසක් ඔයාලගෙ ප්‍රදේශයේම අයමයි.

📢 මෙහෙම සතියකට සැරයක් නැතිනම් සතියකට කිහිප සැරයක් කරන්න පුලුවන්.

😌 ඔන්න දැන් හිතන්න එපා මුන් මේ වගේ පෝස්ට් එකක් whatsapp status දායිද කියලා 😂 ඔයාට ඔන්න චාන්ස් එක මනුස්සයො අදුන ගන්න.. 😌

🔴 කිසිම දේකට බය වෙන්න එපා අනිවාර්යයෙන් ඔබේ පාරිභෝගිකයින් සමඟ ඔබගේ දුරකථන අංකය හුවමාරු කරගන්න... එවිට ඔබේ status දකින ප්‍රමාණය 100 සිට 1000+ දක්වා වැඩි වනු ඇත..

😍 ඉතින් මේක 100% ක් වියදම් රහිත ප්‍රචාරණ ක්‍රමයක්. ඔයාට පෝස්ට් හදන්න බැරිනන් පොඩි ගානක් වියදම් කරලා පෝස්ට් එකක් හදාගන්න.. ❤ තැනක් නැතිනම් අපට කතා කරන්න..

🏆️අපේ Hela Ads - Digital Solutions Team එක සූදානම් ඔබේ කුඩා ව්‍යාපාරය ලොකු තැනකට යනකම්ම ඔබට උදව් කරන්න.. 🏆️
කතා කරන්න : 077 - 817 72 58

🔴 ❤ Whatsapp status විතරක්ම නෙවෙයි සමාජමාධ්‍යජාල හරි විදිහට භාවිතා කරනවනම් ඔබේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වනු ඇත.

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -


ඔබව සාර්ථකත්වයේ හිනිපෙත්තට රැගෙන යාමට උපකාරී වන ඔබේ පාරිභෝගිකයන් හට ඉතා උසස් ගුණාත්මක සේවාවක් ලබා දීමට සෑම විටම කටයුතු ක...
24/02/2024

ඔබව සාර්ථකත්වයේ හිනිපෙත්තට රැගෙන යාමට උපකාරී වන ඔබේ පාරිභෝගිකයන් හට ඉතා උසස් ගුණාත්මක සේවාවක් ලබා දීමට සෑම විටම කටයුතු කරන්න...

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

ලෝකවාසී සැමට පින්බර නවම් පුන් පොහෝදිනයක් වේවා!
23/02/2024

ලෝකවාසී සැමට පින්බර නවම් පුන් පොහෝදිනයක් වේවා!

ඔබේ විනෝදාංශයත් මුදල් බවට පරිවර්තනය කලහැකිනම් එය අදම කරන්න .. ❤💡ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ... h...
22/02/2024

ඔබේ විනෝදාංශයත් මුදල් බවට පරිවර්තනය කලහැකිනම් එය අදම කරන්න .. ❤💡

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

ඔබටත් මටත් නිදහස් රටක් ඇත. අපි වසරකට සැරයක් එම නිදහස උත්සවශ්‍රීයෙන් සැමරුවද අපේ හද තුල ඇත්තටම අපි නිදහස්ද නැතිද යන ප්‍රශ...
04/02/2024

ඔබටත් මටත් නිදහස් රටක් ඇත. අපි වසරකට සැරයක් එම නිදහස උත්සවශ්‍රීයෙන් සැමරුවද අපේ හද තුල ඇත්තටම අපි නිදහස්ද නැතිද යන ප්‍රශ්නාර්ථන සෑම විටම ඉතිරිවන්නේ රටේ අභාග්‍යට පත් වූ පාල ලා නිසාය.

ඉතින් අපේ නිදහස් රටේ අපේ නිදහස සහ සතුට උදෙසා එදා රණවිරුවන් ලේ සැලුවා මෙන් මෙදා හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කර සුදුසුම පුද්ගලයින් පමණක් ජන නායකයින් බවට පත්කර අපේ රට අපි නැවත බේරාගනිමු. ඔබ සැමට සාමය සතුට පිරි නිදහස් දිනයක් වේවා.

වැටෙන තැනින් ඉගෙන ගන්න.. ❤💡ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ... https://whatsapp.com/channel/0029VaAwu...
30/01/2024

වැටෙන තැනින් ඉගෙන ගන්න.. ❤💡

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

ඔබ දිනනවා දැක මෙලොව වැඩිපුරම සතුටුවෙන ඔවුන්, දුකේදිත් සැපේදිත් නිර්ලෝභීව ඔබ වෙනුවෙන් කැපවෙනු ඇත. ඔවුන් මේ ලෝකයේ සතුටුදාය...
29/01/2024

ඔබ දිනනවා දැක මෙලොව වැඩිපුරම සතුටුවෙන ඔවුන්, දුකේදිත් සැපේදිත් නිර්ලෝභීව ඔබ වෙනුවෙන් කැපවෙනු ඇත. ඔවුන් මේ ලෝකයේ සතුටුදායී පුද්ගලයි කිරීම ඔබ සතුය... ❤

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

දිනක් මට පුද්ගලයෙක් හම්බෙනවා. ඔහු මෙහෙම කියනවා ජීවිතය අපිට කවදාවත් ලේසි වෙන්නේ නෑ. අපි හැමදාමත් අපේ ජීවිතයට ලැබෙන සෑම අව...
26/01/2024

දිනක් මට පුද්ගලයෙක් හම්බෙනවා. ඔහු මෙහෙම කියනවා ජීවිතය අපිට කවදාවත් ලේසි වෙන්නේ නෑ. අපි හැමදාමත් අපේ ජීවිතයට ලැබෙන සෑම අවස්ථාවක්ම දකින්නෙ කරදරකාරී වියසනයක් විදිහට.

එම මොහොතේ ඇති අවස්ථාවන් කිසිවෙකු දකින්නේ නෑ. නමුත් අපි ජීවත් වෙනවා අපේ සිහින සමඟම, ඉතින් අවශ්‍ය තැන ක්‍රියාත්මක නොවන්නේනම් අපේ සිහින සිහිනයක්ම පමණකි.

නමුත් එම මොහොත අවස්ථාවක් කරගැනීමට හැකිනම්, එය ඔස්සේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකිනම් හෙට දවසේ දකින ඔබව අද දවසේ නිර්මාණය වනු ඇත.

මොහු දැන් සාර්ථක ව්‍යාපාරිකයෙකි. උනන්දුව උත්සාහය පමණක් තිබුණට මදි අවස්ථාවන් අදුනාගෙන ක්‍රියාත්මක වීම මගින් ඔබේ අනාගතය තීරණය වනු ඇත.

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

ලෝකවාසී සැමට පින්බර දුරුතු පුන් පොහෝදිනයක් වේවා!
24/01/2024

ලෝකවාසී සැමට පින්බර දුරුතු පුන් පොහෝදිනයක් වේවා!

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ 🐜 🐜 🐜 අන්න එහෙමයි කූඹියො වැඩ කරන්නේ. 👉 ඉතින් අපි අපේ කාලය කෙතරම්...
24/01/2024

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ 🐜 🐜

🐜 අන්න එහෙමයි කූඹියො වැඩ කරන්නේ. 👉 ඉතින් අපි අපේ කාලය කෙතරම් අපතේ යවනවද? 🙄 වැඩ කල් දැමීමේ expert ලා ඉන්න රටක වැඩි පඩියට වැඩ සොයන්නේම හරි විදිහට Skill එකක්වත් නැති Job seekers ලය.💰

💡 ඉතින් මගේ ආදරණීය මිත්‍ර වරුණි, මිත්‍ර වරියණි, ඔබ ඔබේ වටිනාකම අදුනාගන්නේ ඔබ තුලින් මිසක් පිටත සමාජයකින් නොවේ..

🐜 එම නිසා ඔබ කුමන වෘත්තීයක නියැලුණත් එයට උපරිම සාදාරණයක් කරන්න.. ඔබගේ දක්ෂතා තව තවත් වැඩි දියුණු කරගන්න..

💰❤වැඩි පඩියට වැඩ අවශ්‍යනම් වැඩ වර්ජිත රැයවල් නොව නිදි වර්ජිත රැයවල් පසුකොට ඔබේ අගය ඉහලට ඔසවන්න..

💘 ඔබට ජය... 💘

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

පරාජයන් ඔබට ඉහලට ඔසවනවා මිසක් ඔබව පහලට ඇද නොදමයි... ✌️ ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ... https://wh...
21/01/2024

පරාජයන් ඔබට ඉහලට ඔසවනවා මිසක් ඔබව පහලට ඇද නොදමයි... ✌️

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

අපි වැඩිපුරම කෝප වෙන්නේ අපේ සමීපතමයින් සමඟයි. හිතන්න කෝපයෙන් ඔබේ සමීපතමයෙක්ට හෝ වෙනත් අයෙකුට බැන වදිනවා කියා . ඉන් පසුව ...
20/01/2024

අපි වැඩිපුරම කෝප වෙන්නේ අපේ සමීපතමයින් සමඟයි. හිතන්න කෝපයෙන් ඔබේ සමීපතමයෙක්ට හෝ වෙනත් අයෙකුට බැන වදිනවා කියා . ඉන් පසුව ඔබට දැනෙන හැගීම හිතට මහත් කරදරයක් නේද?

එමෙන්ම ඔබ නිතරම කෝපයෙන් සිටින පුද්ගලයෙක්නම් එය ඔබගේ දියුණුවට සෘජුවම බලපානු ඇත. ඔබේ මනස ඒකාකාරී නොවන තැන නිසියාකාරව ක්‍රියා කරනු නොලැබේ.

ඉතින් ඔබටත් සතුටෙන් සිටීමට සහ දියුණු වීමට අවශ්‍යනම් තමාව පාලනය කර ගැනීමට ඉගෙන ගන්න..

කෝපය වහා ගිනි ඇවිලෙනසුලුයි. පෙට්‍රල් වගේ..😂✌️

ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...

https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X

- ඔබේ සිහින විශ්වාස කරන්න -

Address

Jayanthi Junction

50300

Telephone

+94714609581

Website

Alerts

Be the first to know and let us send you an email when Chama Suraweera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chama Suraweera:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share