Niro Cake & Structures

Niro Cake & Structures Cake & Cake Structure
පුහුණු කේක්, අයිසින් මල් පාඨමාලා පැවැත්වීම සිදු කෙරේ.

24/11/2025
My student cake🎂🎂🎂
24/11/2025

My student cake🎂🎂🎂

නීට් එකට කේක් හදන්න 😍 ආස ඔයත් අදම අපගේ  පාඨමාලාවට ලියෙපදිංචි වෙන්න වයස් බේදයක් හා කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නැත.      ...
27/08/2025

නීට් එකට කේක් හදන්න 😍 ආස ඔයත් අදම අපගේ පාඨමාලාවට ලියෙපදිංචි වෙන්න

වයස් බේදයක් හා කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නැත.

💥 පාඨමාලා අන්තර්ගතය 💥

✅ අවන් එකක් තෝරාගැනීම
✅ උපකරණ හඳුන්වාදීම
✅නොසෙල් භාවිතය
✅ අයිසින් මල් සෑදීම
✅බටර් කේක්
✅චොකලට් කේක්
✅රිබන් කේක්
✅ෆෘට් කේක්
✅මාබල් කේක්
✅ රට ඉඳි කේක්
✅කප් කේක්
✅ රෙඩ් වෙල්වට් කේක්
✅ ස්විස් රෝල්
✅චොකලට් බ්‍රව්නීස්
✅ලාව කේක්
✅පොල් කේක්
✅ගැටෝ කේක්
✅බටර් අයිසින්
✅ චොකලට් අයිසින්
✅ විපින් ක්‍රීම් අයිසින්
✅පාච්මන්ට් අයිසින්
✅මාසිපන් අයිසින්
✅රෝයල් අයිසින්
✅ගම්පේස්ට් අයිසින්
✅ෆොන්ඩන්ට් අයිසින්
✅මිරර් ග්ලෙස් අයිසින්
✅හාර්ට් කේක් ඩෙකරේට්
✅චොකලට් ගනාෂ් උපන්දින කේක්
✅චොකලට් ග්ලෙස් කේක්
✅වෙඩින් කේක්
✅වෙඩින් කේක් ස්ට්‍රක්චර්

ප්‍රායෝගික පුහුණුව සමඟ පංති පැවැත්වීම සිදු කෙරේ.
මාස 03/06 ලෙස පාඨමාලා සිදු කෙරේ.

✴️පාඨමාලාව අවසානයේදී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණයෙන් පසු සහතික පත්‍රයක් නිකුත් කෙරේ..

වැඩි විස්තර සදහා අමතන්න....
0778412638

2025 වසරේ මගේ කේක් සහ බේකරි පාඨමාලාවේ සිසුන්ගේ අවසන් දැක්ම❤️❤️❤️❤️❤️
17/08/2025

2025 වසරේ මගේ කේක් සහ බේකරි පාඨමාලාවේ සිසුන්ගේ අවසන් දැක්ම❤️❤️❤️❤️❤️

19/07/2025

Peony Flowers❤️

📌Oneday Workshp
27/06/2025

📌Oneday Workshp

Niro Cake & Structures Suger Flowers One Day Course Register Contact 077 841 2638
10/03/2025

Niro Cake & Structures
Suger Flowers One Day Course
Register Contact
077 841 2638

Final achievement in the cake and cake structure course: first place, second place, third place❤️📷
07/02/2025

Final achievement in the cake and cake structure course: first place, second place, third place❤️📷

Third place: Lions studentsCongratulations❤️
07/02/2025

Third place: Lions students
Congratulations❤️

Second place: Lions StudentCongratulations❤️
07/02/2025

Second place: Lions Student
Congratulations❤️

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Niro Cake & Structures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share