RS ART

RS ART Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RS ART, Digital creator, මිනුවන්ගොඩ, Minuwangoda.

නිවාස Painting 🏘️
Colour Designs
පොල්කටු Craft 🥥
සොබාදම 🌿
සිනහව 😊 , විනෝදය එකී නොකී දේ RS ART වෙතින්,
🏡 High-Quality & Clean Finishing
🖌️ Custom Colours / Wall Designs / Coconut Handicrafts
📲 WhatsApp – 074 266 4335
📞 Calls – 076 352 9233

03/02/2026

✨️ ඔයාගේ නිවසේ ඕනෑම තැනකට 🌿
✨️ ඔයාගේ ආදරණීයයන්ට ලස්සන තෑග්ගක් විදිහට ❤️
✨️ නැතිනම් ඔයා වැඩ කරන ස්ථානයටත්… ඕනෑම තැනකට ගැලපෙන,

RS ART වෙතින් අතින් සාදා නිම කරන ලද මේ පොල්කටු නිර්මාණය
ලස්සනත් 🌸 ප්‍රයෝජනයත් 🌱 දෙකම එකට තියෙන unique home décor item එකක්.

🤍 Eco-friendly
🤍 Handmade with love

👉 ඔයාලා මොනවද මේ නිර්මාණය ගැන හිතන්නේ?
Comment එකක් දාන්න 😊

📩 Orders සඳහා inbox කරන්න

✨️ Perfect for any corner of your home 🌿
✨️ A beautiful gift for your loved ones ❤️
✨️ Or even a charming touch for your workspace…
This handcrafted coconut shell creation is designed to suit any place,

bringing together both beauty 🌸 and functionality 🌱 in one unique home décor piece.

🤍 Eco-friendly
🤍 Handmade with love

👉 What do you think about this creation?
Drop a comment 😊

📩 Inbox us for orders

හොඳයි කියල හිතෙනවනම්  follow , Like පාරක් දාන්න.මෙ හදපු ගමන්ම.ලස්සනට පොලිශ් කරලම පෙන්නන්නම්කො.           , , , , , , , ,...
03/02/2026

හොඳයි කියල හිතෙනවනම් follow , Like පාරක් දාන්න.
මෙ හදපු ගමන්ම.ලස්සනට පොලිශ් කරලම පෙන්නන්නම්කො.











, , , , , , , , ,

01/02/2026

✨ ️පොල්කටුවෙන් නිම කළ මේ කුඩා දාගැබ 🌴"
ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය, සරලත්වය සහ ස්වභාවික ලස්සන එකට එකතු වෙලා RS ART වෙතින් උපන් කලා නිර්මාණයක් 🤎

✨️ ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරමින් අතින්ම සකස් කර තිබෙන නිසා මෙය ඉතා වැඩි වටිනාකමක්
ඔබට ලබා දෙයි.

✨️ ගෙදර පූජා ස්ථානයකට හෝ විශේෂ gift එකක් ලෙසත් ඉතා සුදුසුයි 🙏

මිල සහ වැඩි විස්තර සඳහා Inbox කරන්න 📩

✨ This handcrafted mini stupa made from coconut shell 🌴
Inspired by Sri Lankan tradition, simplicity, and natural beauty, this is a unique art creation by RS ART 🤎

✨ Carefully handmade using natural materials, each piece carries its own value and authenticity.
The natural texture and finishing make it a truly special creation.

✨ Perfect for a home shrine or as a meaningful and thoughtful gift 🙏

For price and more details, please inbox 📩

✨ Turning coconut shells into warm, magical lights ✨Handcrafted coconut shell hanging lamp 🌴Bring a natural glow to your...
05/01/2026

✨ Turning coconut shells into warm, magical lights ✨
Handcrafted coconut shell hanging lamp 🌴
Bring a natural glow to your space 🤍



27/12/2025

RS ART

21/12/2025

What others throw away as a coconut shell…
RS ART transforms it into a beautiful creation 🌴✨
Handcrafted coconut shell cups perfect for your home and hotels 🥥💯

“A coconut shell is not something to be thrown away.It holds a value that cannot be measured by money."RS ART - “A flowe...
17/12/2025

“A coconut shell is not something to be thrown away.
It holds a value that cannot be measured by money."

RS ART - “A flower pot made from coconut shells”

follow my page https://www.facebook.com/share/1A7iXWXusf/






17/12/2025

👉💯
කන්දක් නැගපන් පල්ලම ගැන උඹ හිතන්නෙපා...
ගමනක් පලයන් වන්ගු ගැටිති ගැන බලන්නෙපා...

“Climb the mountain without fearing the fall below.
Walk your path without worrying about the bends ahead.”

Follow page - ❤️🫶 https://www.facebook.com/share/1A7iXWXusf/

13/12/2025

අද කොල්ලන්ගෙ සේවය ලුම්බිණි මහා විහාරයේ.🙏
දක්ශතාවයත් , සෙනෙහසත් එක්කරලා කරපු paint වැඩෙන් බිදක්.❤️🎨

“Today, the boys’ service at Lumbini Maha Viharaya 🙏
A glimpse of the painting work done with skill and love.”❤️🎨

11/12/2025

හිතන දේ වෙන්නෙ නෑ ....
වෙන දේ හිතාගන්න බෑ ....
💯🥥👈

Address

මිනුවන්ගොඩ
Minuwangoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when RS ART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share