Kick Start Motivation

Kick Start Motivation ලොකු ලොකු හීන වලට යන්න පොඩි KICK එකක්
-KICK START MOTIVATION

Are you looking for Advertising for your Tution class | Institution | University This is the time for you ....‼️New Year...
26/12/2025

Are you looking for Advertising for your Tution class | Institution | University
This is the time for you ....‼️
New Year Limited Time Offer 🔥

Upto 15% Off For Our advertising packages 💥

Call or WhatsApp for more
0726696937
0718963996

31/10/2025

Share This Guys 🥺💞

fans

Campus යන ගමන් Extra Income එකක් ගන්න පුළුවන්ද ?මේක ගොඩක් වෙලාවට මේ කාලේ කොල්ලො, කෙල්ලන්ට තියෙන ප්‍රශ්නයක් 🫠..ඉගෙන ගන්න ...
22/08/2025

Campus යන ගමන් Extra Income එකක් ගන්න පුළුවන්ද ?

මේක ගොඩක් වෙලාවට මේ කාලේ කොල්ලො, කෙල්ලන්ට තියෙන ප්‍රශ්නයක් 🫠..ඉගෙන ගන්න ගමන් පොඩි වෙලාවක් වැය කරල අතට කීයක් හරි ගන්න පුලුවන්ද කියන එක 🤔 .. ඇත්තටම පුලුවන් ඒකට උනන්දුව කැපවීම තමයි ඕන..ඊට අමතරව තව තව දේවල් ටිකක් දැන ගන්න ඕන 😮‍💨..ඒ දේවලුයි මොනවද තියෙන job opertunities කියල බලන්න Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න 👇

https://youtube.com/?si=hsBMblY--vcYxHEg

ඒම තව අමතර ආදායම් හොයන අය ඉන්නවනම් comment එකකින් ඒක ගැන විස්තර කියමු ❤️

පුලුවන් නම් හිනා වෙන් නැතුව බලන්න 😌😂 අමිල සර්ගේ පන්තියේ ආතල්ම සිද්ධි 😂🙊Funny moments Of Amila Dasanayake Sir 🙂‍↔️ https:...
19/06/2025

පුලුවන් නම් හිනා වෙන් නැතුව බලන්න 😌😂

අමිල සර්ගේ පන්තියේ ආතල්ම සිද්ධි 😂🙊
Funny moments Of Amila Dasanayake Sir 🙂‍↔️

https://youtu.be/gLd-Xq0dVL0?si=WagDDNEvwlfiwkq3

Video By Kickstart Motivation Team

පාසල්වල,ටියුෂන් පන්ති වල වැඩිපුර කතා නොකරන නමුත් බොහෝ දරුවන්ට ප්‍රශ්ණ ගැටලු ඇති වන මාතෘකා ගැන කතා කරන KickstartApi Podca...
02/02/2025

පාසල්වල,ටියුෂන් පන්ති වල වැඩිපුර කතා නොකරන නමුත් බොහෝ දරුවන්ට ප්‍රශ්ණ ගැටලු ඇති වන මාතෘකා ගැන කතා කරන KickstartApi Podcast Series එකේ දෙවන Episode එක තමයි Love & Education (ආදරය සහ අධ්‍යාපනය)

Conducted By Sahan Madhuranga (Diploma in Science Teaching) (Science Preacher)

Sunday,February 02
5 pm Onwards
Motivation Youtube Channel

INCLUDES :

▪︎ පන්තියේදී Crush එක ගැන හිතන එක හොඳද?

▪︎ Boot එකකට Breakup එකකට පසු ඔබේ ජීවිතය/අධ්‍යාපනය ගොඩනගා ගන්නේ කෙසේද?

▪︎ Affair එක පවත්වාගෙන යන අතරතුර අධ්‍යාපන කටයුතු කරගෙන යන ආකාරය

▪︎ ඔබ ජයග්‍රහණය කරන තෙක් බලා සිටින අය කවුද?

Link :
https://youtube.com/?si=ngVa9ZTi0fY6La6D

28/01/2025

Master Your Exams, Quick Tips for Higher Success
Kickstart Api | Study Motivation 2025 Al

Struggling to pass your A-level? In this short video, we share quick, effective tips to boost your study routine, stay focused and tackle tough questions like a pro.

▪︎ Presented by Kickstart Api kickstart අපි

▪︎ Voice by Amasha Jayawardena

For Promotional Activities - 071 896 3996

If you too are interested in sharing your voice through such videos, you can also contact us.
Whatsapp – 071 896 3996

ඔබත් කථනයේ දක්ෂයෙක් ද?විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අදහස් පල කරන්නෙක් ද ?පුංචි තිරයක අදහස් දැක්වීමට ආසාව ඇති අයෙක්‌ ද ?එසේ නම්...
11/01/2025

ඔබත් කථනයේ දක්ෂයෙක් ද?

විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අදහස් පල කරන්නෙක් ද ?

පුංචි තිරයක අදහස් දැක්වීමට ආසාව ඇති අයෙක්‌ ද ?

එසේ නම් ඔබටයි මේ අවස්ථාව..

Kickstart අපි "මණසට ආමන්ත්‍රණයක්" podcast series එක හරහා ඔබගේ අදහස්,හැකියාව නිර්මාණශීලී ව හා වැඩදායී ලෙස ලෝකයට පෙන්වන්න සූදානම්.

අපත් සමඟ එකතුවන්න.

▪︎ Previous Episode ▪︎

කාල කළමනාකරණය සහ සිද්ධි අධ්‍යනය
- Kulesh Dissanayake

Youtube :
https://youtu.be/gI2BV2DGhok?si=AkMz21E7F6mGZD_C

Facebook :
https://m.facebook.com/story.php?story_fbid=420882807632818&id=100091333052849&mibextid=ZbWKwL

DM from whatsapp -
078 656 3826

10/01/2025

THE BEST WAY TO ADVERTISE ✔

▪︎ Business Posts / Videos
▪︎ Tuition Class Promotional Posts/videos
▪︎ Business Places Promotion
▪︎ Sell Or Buy Something

- Advantages -

> 31 000 + Educational Based Subscribers
> 16 300 + Real Time Views
> 50.4K Unique Viewers
> 58.2 % OF The Subscribers Are Age Between 18 - 25

At a subsidized price ‼️

□ For More Details □
WhatsApp - 078 656 3826
Call - 0718963996

................Kickstart Api...................

POSTS SHOULD BE UNDER THE GUIDELINES OF YOUTUBE ⚠️

ලොකු ලොකු හීන වලට යන්න පොඩි KICK එකක්
-KICK START MOTIVATION

02/01/2025

උඹල කොච්චර ගාණක් නෑ වගේ හිටියත් මේක කරගන්න ඕනේ කියල හිතේ තියනවනේ

26/12/2024

මම තමයි පොර කියන තැනට වැඩ කරන්න 🔥

Address

Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Kick Start Motivation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share