The Mirigama Town

The Mirigama Town Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Mirigama Town, News & Media Website, Main Street, Mirigama.

මීරිගම නගරය​ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන සුන්දර ​නගරයකි. කොළඹ සිට කිලෝමීටර 57 ක හා මීගමුව සිට කිලෝමීටර 34 ක දුරින් මීරිගම නගරය පිහිටා ඇත​.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ උපන්බිම වන්නේද මීරිගමයි.

මීට අමතරව සිංහ රෙජිමේන්තු හමුදා පුහුණු කඳවුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්, ප්‍රධාන රේඩාර්පළ පිහිටුවා තිබෙන්නේද මීරිගම ප්‍රදේශය තුලය​.

Address

Main Street
Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when The Mirigama Town posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Mirigama Town:

Share