Help Hub

Help Hub Behind Really Scene Content ✅
🤭😂
*Read the comments and find out whether it's true or not.👌

මොනවද බං මේ අයිස්රු 60යි,කිරිම කිරි රසයි,කෑවනම් comment දාන්නා ., Help Hub
23/07/2026

මොනවද බං මේ අයිස්
රු 60යි,
කිරිම කිරි රසයි,

කෑවනම් comment දාන්නා .
, Help Hub

පුතුගේ හදවත් සැත්කමට හීන මැවූ ඒ ආදරණීය පියාණන් මියයයි: අසරණ වූ හත් හැවිරිදි පුතුට සහ මවට පිහිටක් වෙමු!​බුද්ධි ඒකකයේ රාජක...
14/07/2026

පුතුගේ හදවත් සැත්කමට හීන මැවූ ඒ ආදරණීය පියාණන් මියයයි: අසරණ වූ හත් හැවිරිදි පුතුට සහ මවට පිහිටක් වෙමු!
​බුද්ධි ඒකකයේ රාජකාරිය අතරතුර රට වෙනුවෙන් තම ජීවිතය පුද කළ, පී.ඩී. සන්දික ලෂාන් ගුණවර්ධන මහතාගේ හදිසි වියෝව හද කම්පා කරවන සුළුය.
​සිය හත් හැවිරිදි එකම පුතුගේ දරුණු හදවත් රෝගය සුවපත් කර, දරුවාට ජීවිතයේ අලුත් බලාපොරොත්තුවක් ලබා දීමට දහසක් සිහින මැවූ ඒ ආදරණීය පියාණන්ගේ සමුගැනීම, එම පවුලට දරාගත නොහැකි මහත් අවාසනාවකි.

ඇත්තටම මේවා කලා බිසො වරු ඇඩුවද නැතිනම් අපේ පොකට් එකට තට්ටු උනාද...
10/07/2026

ඇත්තටම මේවා කලා බිසො වරු ඇඩුවද නැතිනම් අපේ පොකට් එකට තට්ටු උනාද...

10/07/2026

I got over 1,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අද්විතීය නාමයක් සනිටුහන් කළ ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) පෙරවරුවේ අභාවප...
10/07/2026

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අද්විතීය නාමයක් සනිටුහන් කළ ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය.
​සිය සුවිශේෂී හඬ පෞරුෂයෙන් සහ ගායන විලාසයෙන් සිංහල සිනමාව සහ ගුවන්විදුලි සංගීතය අලංකාර කළ ඇය, "සිහින නෙළුම් මල්", "රහසයි සොදුරු ජීවේ", "කැන්ඩි ලමිස්සි" සහ ආදරණීය වස්සානය චිත්‍රපටයේ "කුමරාණනේ" වැනි රසික හදවත් දිනාගත් අමරණීය ගීත රැසක් ගායනා කළාය. ඇයගේ වියෝව ලාංකේය සංගීත ක්ෂේත්‍රයට පියවීමට නොහැකි විශාල පාඩුවකි.

Help Hub Music

07/07/2026

Ant lifse

07/07/2026
සිරමැදිරියක අගුළු වැටුණු බලාපොරොත්තුවක්... 💔​"බන්ධනාගාරය - මීගමුව" යන කළු අකුරු යටතේ අද ලියැවී ඇත්තේ නිහඬ මරණීය වේදනාවකි...
07/07/2026

සිරමැදිරියක අගුළු වැටුණු බලාපොරොත්තුවක්... 💔
​"බන්ධනාගාරය - මීගමුව" යන කළු අකුරු යටතේ අද ලියැවී ඇත්තේ නිහඬ මරණීය වේදනාවකි. ඊයේ ඇති වූ කලබලයෙන් සියල්ල අහිමි වූ මවක්, ගේට්ටුව අභියස අවි දරා සිටින මුරකරුවන් දෙස බලමින් අසරණව බලා සිටියි.
​ඇගේ අතේ ඇති පොඩි උරය ඇගේ හිස් වූ හදවතේ එකම සාක්ෂියයි. යකඩ දොරවල් තදින් අගුළු ලා තිබුණත්, ඇගේ කඳුළු පිරුණු දෑසින් ගලා එන මේ නිහඬ විලාපය මුළු ලෝකයටම ඇසෙන මහා හඬක් වී ඇත.
​හදවත පෑරෙන නිමේෂයක්.
​ #අසරණකම #මීගමුව Help Hub

Captain. Leader. Legend. 👑🐐Thank You, CR7. ❤️       Help Hub
07/07/2026

Captain. Leader. Legend. 👑🐐
Thank You, CR7. ❤️

Help Hub

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Help Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share