malee kitchen

malee kitchen දකුණෙ රසට කෑම උයන්නයි

ස්වබාව දහම විදින්න

වගා කරන්න

සතුන්ගේ ලස්සන වැඩ බලන්න

සිංදු අහන්න

එන්න malee kitchen එකට

welcome ��
(42)

25/07/2026

මාතරින් බැන්දොත් මෙහෙම තමා ජීවිතකාලෙටම කන්ට උයලා දෙන්නේ 🤗🤗😍😍

03/06/2026

හෙව්වා නේ 🤭තොරණක යස්සනීට ඉදලා අද ආවේ ගෙදර 😆😆
Good night ළමයි ❤❤

28/05/2026

සතුටින් ඉන්න රහසක් කියන්නද? ❤❤🥰

හැමෝම වෙනුවෙන් ඔයාට පුළුවන් දේවල් කරන්න මිනිස්සු,යාලුවෝ,ගහකොළ ,සතාසිව්පාවෝ හැමෝම වෙනුවෙන් ❤

හැබැයි කිසි දෙයක් ලාබ ප්‍රශංසා බලාපොරොත්තුවෙන් කිසි දෙයක් කරන්න එපා🥰❤
හැමදෙයක්ම දෙන කෙනාට සිත සතුටෙන් දෙන්න🥰🥰🥰

ඔයා කෙනෙක් ට දෙයක් දීලා ඒ කෙනාගෙන් දෙයක් උදව්වක් බලාපොරොත්තු වෙනවනම්...ඒ දීමේ සතුටක් නෑ 🥰🥰
මේතරම් සැනසීමක් සතුටක් තව කොහිද?

🐦‍⬛🤗🐣😍🐦😍

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my...
28/05/2026

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my fans while sharing unique, relatable content.

28/05/2026

Good morning lamai 🙏🙏🙏

27/05/2026

එන්න ලමය් රෑට කන්න 🥰🥰

ඉදිආප්ප
පොල්සම්බෝල
මාලු කිරිහොදි

ආසම මෙනු එකක් ❤❤❤❤

Good night ළමයි ❤❤

Good morning lamai 🙏🙏🙏
27/05/2026

Good morning lamai 🙏🙏🙏

26/05/2026

ඩයට් කරන්න ඕන කියලා..හස්බන් එක්ක
කිව්වම..එයා😆😆
Please මට පේන්න ඕවා ගේන්න එපා 🤭🤭
එහෙමෙය් කියලා නොකා ඉන්නත් බෑනේ 😆🤭

Good night ❤❤

26/05/2026

ලමය් කීයකට උදේට කෑම දෙන්නද?

ඔක්කොම දරුවො තමය් මට 🙋🙋🐦🐣🐦‍⬛

Good morning lamai 🙏🙏🙏

Address

Polwathumodara
Mirissa
MODARA

Website

Alerts

Be the first to know and let us send you an email when malee kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share