25/02/2026
"එයාලා කිව්වා –
‘ඔයාට බෑ’ කියලා.
හැබැයි…
ඔයා හිනාවෙන් සද්ද නැතුව වැඩ කරා. 💪
ඔයා අඩුවෙන් ගණන් කරපු කෙනෙක් නෙවෙයි.
ඔයා නිහතමානීව හරි…
ශක්තිමත් ගැහැනියක්. 👑
ඔයාගේ අගය කවුරුත් තීරණය කරන්න බැහැ.
ඔයා ලස්සන වෙන්න makeup ඕන නෑ.
Confidence එකම ප්‍රමාණවත්. ✨
Remember girl…
Crown එකක් දාගෙන ඉන්න ඕන නෑ.
Queen attitude එක හිත ඇතුළෙ තිබ්බම හරි. 👑🔥
ඔයාට පුළුවන්.
ඔයා වැටුනත් නැගිටින කෙනෙක්."