තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus

තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus, Digital creator, Sirigala,Monaragalah, Monaragala.

ආයුබෝවන් 🙏
තුරුලිය Luxury Edition නිල ෆේස්බුක් පිටුව වෙතට ඔබව සාදරයෙන් පිළිගනිමු 💓

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට විශේෂ චාරිකා සඳහා විමසන්න 👇

Contact - 0774918048
0763927979
0762835356

ඊයේ ( 2025.09.04 ) රාත්‍රියේ රාවණා ඇල්ල ප්‍රදේශයේ 15 කණුව අසලින් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැ...
05/09/2025

ඊයේ ( 2025.09.04 ) රාත්‍රියේ රාවණා ඇල්ල ප්‍රදේශයේ 15 කණුව අසලින් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් සියළු දෙනාට ඉක්මන් සුව ලැබේවා, මියගිය සැමට නිවන දුර නොවේවා 😓🙏

හැමෝම පරිස්සමින්, මේ තැන කොච්චර ලොකු ප්‍රපාතයක් තියෙනවද කියලා දන්න අය දන්නවා. ඇල්ල පාර කියන්නෙම ලස්සන වගේම දරුණු ක‍ඳු බෑවුම් තියෙන පාරක්, හැමෝම ගොඩක් පරිස්සමින්.

මහ රෑ කලුවරේ තමන් ගැනවත් හිතන්නෙ නැතුව ගොඩක් අය උදවුවට ඇවිල්ලා තිබුනා. කඹ දාලා බැහැලා අනතුරට පත් උන අය උඩට අරගෙන, මොන දේ නැති උනත් මනුස්සකම අතින් මේ රට පොහොසත් කියන්නේ ඒකයි 🙏


Izu Ru

ඔයයි මමයි තනියම දරාගනිපු තැන් කොච්චරනම් ඇතිද...ඔයා එක්ක රට වටේම කොච්චරනම් ලස්සන තැන් බලන්න ගියාද...අපි දෙන්නම එකතුවෙලා ක...
26/08/2025

ඔයයි මමයි තනියම දරාගනිපු තැන් කොච්චරනම් ඇතිද...

ඔයා එක්ක රට වටේම කොච්චරනම් ලස්සන තැන් බලන්න ගියාද...

අපි දෙන්නම එකතුවෙලා කී දෙනෙක්ගෙනම් මූනට හිනාවක් ගේන්න ඇතිද...

ඔයා නිසා රට වටේම යාලුවො කොච්චරනම් හම්බවෙලා ඇතිද...

මතක විතරක් ඉතුරු කරලා ඔයා අද මගෙන් ඈත් වෙලා අලුත්ම හිමිකරුවෙක් ලඟ අලුත්ම යාලුවො ටිකක් එක්ක රට වටේ යනවා. ඉතින් රත්තරන් අපි ලඟ හිටියත් වඩා ලස්සනට පරිස්සමට ඒ අයවත් පරිස්සම් කරන් ඉන්නොනි 😊💗

ඉතින් ඒ සුපුරුදු ලෙංගතුකමින්ම අලුත්ම ගමන් සගයෙක් සමඟින් ඉක්මනින්ම මුනගැහෙමු 💝💐

තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus

Izu Ru

25/08/2025

කවදාවත්ම අමතක වෙන්නැති
ලස්සන මතක ගොඩක් එකතු කරල
ඔයා අපෙන් අද ඉදල ඈත් උනා 🥺

අලුත් නමක් අලුත් අයිතිකාරයෙක් එක්ක
අපිත් එක්ක හිටියා වගේම ලස්සනට එ අයවත් පරිස්සම් කරන් ඉන්නෝන.

5697 පරිස්සමෙන් ඉන්න.. ?තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus Bus
Follow & like us - https://www.tiktok.com/?_t=ZS-8zASA9RAcRk&_r=

සුභ ආරංචියක් අරගෙනයි ආවේ 🌚💗 ඔන්න ඔයාලට හැම අතින්ම සැපට Luxury විදිහට ට්‍රිප් එකක් යන්න, 2025 Unregistered අලුත්ම ගමන් සඟ...
19/08/2025

සුභ ආරංචියක් අරගෙනයි ආවේ 🌚💗
ඔන්න ඔයාලට හැම අතින්ම සැපට Luxury විදිහට ට්‍රිප් එකක් යන්න, 2025 Unregistered අලුත්ම ගමන් සඟයෙක් සමඟින් අලුත් වෙනස්කම් රැසක් එක්ක ඉක්මනටම හමුවෙමු 💗

මොණරාගලට අලුත්ම වෙනසක් සමඟින් ලඟදීම...

තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus

17/08/2025

අවසාන පැය කිහිපය 🥺
තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus 💔

නොවෙනස්වෙන යාලුකම් 💗Sahan Super Rider - සහන්JUST NOW නෙලුම් කුළුණ 😍Like Us ON Facebook - තුරුලිය Luxury Edition - Grand ...
15/08/2025

නොවෙනස්වෙන යාලුකම් 💗
Sahan Super Rider - සහන්
JUST NOW නෙලුම් කුළුණ 😍
Like Us ON Facebook - තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus

👉 Full Vip Luxury Interior
👉 Headrest Seats
👉 Hifi Indoor Sound System
👉 Vip Cabin
👉 Outdoor Dj
👉 Outdoor Light system
👉 Friendly staff
👉 Affordable prices

ඔබගේ චාරිකාවත් අප සමඟින් එක්ව අමතක නොවන මතකයන් පිරි සුන්දර චාරිකාවක් කරගන්න 💓
අදම ඔබේ දිනයත් වෙන් කරවා ගන්න 💜️

CONTACT - 077 491 8048
076 392 7979

දාහක් දෙනා වල කපද්දි තනි මම ගහපු ගේම අදටත් හිතාගන්න බෑ 😊🌷අද ( 15 ) අපි බුත්තල සිට කොලොම්තොට බලා 💗Like Us ON Facebook - ත...
15/08/2025

දාහක් දෙනා වල කපද්දි තනි මම ගහපු ගේම අදටත් හිතාගන්න බෑ 😊🌷
අද ( 15 ) අපි බුත්තල සිට කොලොම්තොට බලා 💗
Like Us ON Facebook - තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus

Izu Ru

👉 Full Vip Luxury Interior
👉 Headrest Seats
👉 Hifi Indoor Sound System
👉 Vip Cabin
👉 Outdoor Dj
👉 Outdoor Light system
👉 Friendly staff
👉 Affordable prices

ඔබගේ චාරිකාවත් අප සමඟින් එක්ව අමතක නොවන මතකයන් පිරි සුන්දර චාරිකාවක් කරගන්න 💓
අදම ඔබේ දිනයත් වෙන් කරවා ගන්න 💜️

CONTACT - 077 491 8048
076 392 7979

රංදිල් තාරුක ප්‍රියදර්ශන  සහෝදරයා/පුතණුවන් අප අතරින් සදහටම වෙන් වී සිව් වසරක් සම්පුර්ණ වීම නිමිත්තෙන් හෙට දින (13) සවස ර...
12/08/2025

රංදිල් තාරුක ප්‍රියදර්ශන සහෝදරයා/පුතණුවන් අප අතරින් සදහටම වෙන් වී සිව් වසරක් සම්පුර්ණ වීම නිමිත්තෙන්

හෙට දින (13) සවස රුවන්වැලිමහා සෑයේදි විශේෂ ධර්මදේශනාවක් හා,
අනිද්දා (14) වන දින උදෑසන කිරිපිඬු දානමය පුජාවක් ,
14 වන දින දහවල් කාලයේදි 26නමක් සඳහා දානමය පුජාවක්

පැවැත්වීම සඳහා සියලූම කටයුතු අප විසින් සුදානම් කර ඇත.

එම දින වලදි පිංකැමති ඔබ සැමට හා සහභාගි වියහැකි සියලු දෙනා සහභාගි වන ලෙස කරැණාවෙන් ඉල්ලා සිටිමි.


තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus

අවිවේකීව ගෙවී යන දවස් 😚💗හෙට සහ අනිද්දා ( 13, 14 ) අපි අනුරාධපුර අවට 💙Like Us ON Facebook - තුරුලිය Luxury Edition - Gran...
12/08/2025

අවිවේකීව ගෙවී යන දවස් 😚💗
හෙට සහ අනිද්දා ( 13, 14 ) අපි අනුරාධපුර අවට 💙
Like Us ON Facebook - තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus

👉 Full Vip Luxury Interior
👉 Headrest Seats
👉 Hifi Indoor Sound System
👉 Vip Cabin
👉 Outdoor Dj
👉 Outdoor Light system
👉 Friendly staff
👉 Affordable prices

ඔබගේ චාරිකාවත් අප සමඟින් එක්ව අමතක නොවන මතකයන් පිරි සුන්දර චාරිකාවක් කරගන්න 💓
අදම ඔබේ දිනයත් වෙන් කරවා ගන්න 💜️

CONTACT - 077 491 8048
076 392 7979

10/08/2025
හොර ලව් එක 🌚💗කැන්ඩි ළමිස්සී - Kandy Lamissi 😚Like Us ON Facebook 👉 Full Vip Luxury Interior 👉 Headrest Seats 👉 Hifi Indo...
09/08/2025

හොර ලව් එක 🌚💗
කැන්ඩි ළමිස්සී - Kandy Lamissi 😚
Like Us ON Facebook

👉 Full Vip Luxury Interior
👉 Headrest Seats
👉 Hifi Indoor Sound System
👉 Vip Cabin
👉 Outdoor Dj
👉 Outdoor Light system
👉 Friendly staff
👉 Affordable prices

ඔබගේ චාරිකාවත් අප සමඟින් එක්ව අමතක නොවන මතකයන් පිරි සුන්දර චාරිකාවක් කරගන්න 💓
අදම ඔබේ දිනයත් වෙන් කරවා ගන්න 💜️

CONTACT - 077 491 8048
076 392 7979

එක දවසක් ගියොත් හැමදාම යන්න හිතෙන ඒවා 🌚💗Like Us ON Facebook 👉 Full Vip Luxury Interior 👉 Headrest Seats 👉 Hifi Indoor So...
07/08/2025

එක දවසක් ගියොත් හැමදාම යන්න හිතෙන ඒවා 🌚💗
Like Us ON Facebook

👉 Full Vip Luxury Interior
👉 Headrest Seats
👉 Hifi Indoor Sound System
👉 Vip Cabin
👉 Outdoor Dj
👉 Outdoor Light system
👉 Friendly staff
👉 Affordable prices

ඔබගේ චාරිකාවත් අප සමඟින් එක්ව අමතක නොවන මතකයන් පිරි සුන්දර චාරිකාවක් කරගන්න 💓
අදම ඔබේ දිනයත් වෙන් කරවා ගන්න 💜️

CONTACT - 077 491 8048
076 392 7979

Address

Sirigala,Monaragalah
Monaragala
91000

Telephone

+94774918048

Website

Alerts

Be the first to know and let us send you an email when තුරුලිය Luxury Edition - Grand Limousine VVIP Party Bus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share