Biz Bazaar Lk

Biz Bazaar Lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biz Bazaar Lk, kurunegala, Monaragala.
(51)

Welcome to Biz Bazaar lk your one-stop online shop for everything you need in one place!

ඔබට අවශ්‍ය සියල්ල එකම තැනකින් ලබා ගත හැකි ඔබේ එකම අන්තර්ජාල සාප්පුව වන Biz Bazaar වෙත සාදරයෙන් පිළිගනිමු!

❤️ Lankawe අඩුම මිලටIndian Batik Saree 🔥💁‍♀️
04/01/2026

❤️ Lankawe අඩුම මිලට
Indian Batik Saree 🔥💁‍♀️














මේ look එක skip කරන්න බැරිවෙයි.😍
04/01/2026

මේ look එක skip කරන්න බැරිවෙයි.😍

New frocks, new vibes 😍✨Wear confidence. Wear beauty 💃💖
03/01/2026

New frocks, new vibes 😍✨
Wear confidence. Wear beauty 💃💖








03/01/2026

2025 ඉවරඋනෙත් චූ එකකින්, 2026 පටන්ගත්තෙත් චූ එකකින්. ආන්න ඒ පාර හය වසරේ පොතකත් චූ කොටෝන වෙබ්සයිට් එකක් ඔබලා.
මේක බිජු අවුරුද්දක් 🤣🤦🏽‍♂️














03/01/2026

මතකද දවසක්... එක සම්මානයක් වෙනුවෙන් අසාධාරණයට එරෙහිව එයා කතා කරපු විදිහ?

එදා ඒ පෞරුෂයට හිනා වුණු, ඒක විවේචනය කරපු අයට අද එයා උත්තර දීලා තියෙන්නේ වචන වලින් නෙවෙයි... ක්‍රියාවෙන්! 🦁✨

කොළඹ සිරිමාවෝ එකේ ඒ අභීත දියණිය, චනිත්මා සිනෙලි නැවතත් අද ලංකාවේ ජාතික ස්කොෂ් ශූරිය! 🏆

තමන්ගේ අයිතිය වෙනුවෙන් එදා නැගී සිටියේ හිස් අතින් නෙවෙයි, තමන් ගාව තියෙන දක්ෂතාවය ගැන විශ්වාසයෙන් කියලා අද මුළු රටම දන්නවා.

අපහාස මැද නිහඬවම තමන්ගේ ගමන ගිහින්, ජාතික මට්ටමේ රන් පදක්කමකින්ම ඒ හැමෝටම සංග්‍රහ කරපු එක ගැම්මක් නෙවෙයිද?

අසාධාරණයට හිස නමන්නේ නැති, දක්ෂතාවයෙන් ලෝකය දිනන කෙල්ලෙක්... චනිත්මා, ඔබට අපේ උත්තමාචාරය! ❤️💪"






Ready stock 💃 | Cash on Delivery
03/01/2026

Ready stock 💃 | Cash on Delivery














ලස්සනට, සුවපහසුවට, offer price එකට 💖Frocks collectionSize | Colour available
03/01/2026

ලස්සනට, සුවපහසුවට, offer price එකට 💖
Frocks collection
Size | Colour available









😍 ලස්සන Offer Frocks දැන් Offer Price එකට!📏 Size Available🎨 Colour Available🚚 COD තියෙනවා ✅⚡ ඉක්මන් කරන්න!              ...
02/01/2026

😍 ලස්සන Offer Frocks දැන් Offer Price එකට!
📏 Size Available
🎨 Colour Available
🚚 COD තියෙනවා ✅
⚡ ඉක්මන් කරන්න!

👗✨

අවුරුද්ද වෙනස් වුණාට මිනිස්සු වෙනස් වෙන්නෑ 🙂 #2026✨2026 අලුත් අවුරුද්දට සුභ පැතුම්! ✨  ඔබගේ සියලු සිහින සැබෑ වන, සතුටින්...
31/12/2025

අවුරුද්ද වෙනස් වුණාට මිනිස්සු වෙනස් වෙන්නෑ 🙂
#2026

✨2026 අලුත් අවුරුද්දට සුභ පැතුම්! ✨

ඔබගේ සියලු සිහින සැබෑ වන, සතුටින්, සෞඛ්‍යයෙන් සහ සාර්ථකත්වයෙන් පිරුණු වසරක් වේවා!
නව ආරම්භයන්ට, නව අපේක්ෂාවන්ට, නව ජීවිතයකට සුභ ගමනක්! 💫🎉💛

අභියෝගවලට මුහුණදෙන්නට🏆️
ශක්තිය ධෛර්යය ලැබෙන .

*සුභ නව වසරක් වේවා!* 🙏🙏🙏🙏





හැඩයි කියන්නේ මෙහෙමයි 😍
31/12/2025

හැඩයි කියන්නේ මෙහෙමයි 😍












වයස නෙවෙයි… ටැලන්ට් එකයි කතා කරන්නෙ 😎🔥ලංකාවේ කෙල්ලෙක් 🇱🇰❤️                🔥🇱🇰
31/12/2025

වයස නෙවෙයි… ටැලන්ට් එකයි කතා කරන්නෙ 😎🔥
ලංකාවේ කෙල්ලෙක් 🇱🇰❤️

🔥🇱🇰

31/12/2025

අවුරුදු ගානක් ඒ කෙල්ල කොච්චරනම් මහන්සි වෙන්න ඇතිද 💔

ආයේ නැගිටින්න ශක්තිය ලැබේවා 🥺🙏

#තවත්ගිනිගැනීමක්












Address

Kurunegala
Monaragala
60000

Alerts

Be the first to know and let us send you an email when Biz Bazaar Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Biz Bazaar Lk:

Share