Noor Jhan

Noor Jhan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Noor Jhan, Digital creator, Monaragala.

06/10/2025
මට ඔයාගෙන් අහන්න ඔන නෑ 💖ඔයාගෙ ජීවිතේ මම කොතනද🥺කියලා...💔ඒත් මම ආසයි 🥺ඔයාගෙ ජිවිතේ වැඩිම ඉඩක්අල්ලගත්ත මනුස්සයා මම🫀කියලා කව...
07/10/2024

මට ඔයාගෙන් අහන්න ඔන නෑ 💖
ඔයාගෙ ජීවිතේ මම කොතනද🥺
කියලා...💔

ඒත් මම ආසයි 🥺

ඔයාගෙ ජිවිතේ වැඩිම ඉඩක්
අල්ලගත්ත මනුස්සයා මම🫀
කියලා කවදකම හරි දවසක මට
දැනෙනවට...! ♥️

~ඔයා කවදා හරි ඔයාගේ  ආදරේ කරන කෙනා දිහා තව පාරක් හැරිලා බලලා තියේද~?? 😍නෑ නෙද ?? 👍🏻එහෙනම් ඔයාට ..😇ඔයාට විතරාක් නෙවෙ ඔයාට...
05/10/2024

~ඔයා කවදා හරි ඔයාගේ ආදරේ කරන කෙනා දිහා තව පාරක් හැරිලා බලලා තියේද~?? 😍

නෑ නෙද ?? 👍🏻
එහෙනම් ඔයාට ..😇ඔයාට විතරාක් නෙවෙ ඔයාට වගෙ මාවත් මෙක පොදුයි...🥰

__ඔයා කොච්චර බැන්නත් 😙
ඔයාව දාලා යන් නෑ නේද😘
ඔයා මොන අඩුපාඩුව කරත්😍
ඒ හැමදේම දරාගෙන ඉන්නවා නේද😌
එයා හොයන ආදරයක් ඔයාගෙන් ලැබුනෙ නැතත්___😉

ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් එනවා නේද🥺

ඒ තමයි ඔයාට ආදරේ කරන කෙනා...🤗
කොච්චර එපා කිව්වත්
දාලා නොයන එකම කෙනා...🫠

හිතලා බලන්න🤔

°°°°°මොනවද එයාට ඔයාගෙන් ලැබෙන්නෙ
කිසිම දෙයක් ලැබෙන් නෑ නේද°°°°🤷🏼‍♀️

එයා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ 💁🏼‍♀️නේද

``````එකම එක පාරක් ආදරෙයි කියන වචනෙ අහන්න 😪
වැද වැටිගෙන පස්සෙන් එන🙄
එයා ඕනම දෙයක් කරනවා නේද..`````😒

දකින් නැතුව ඉන්න එක 😔
කටහඬ අහන් නැතුව දවස් ගනන් ඉන්න එක😞

එයාට කොච්චර දුකක්ද කියලා 😔

😟 එක පාරක් හරි හිතුවද

•••••••ඔයාට ගානක්වත් නැත්තෙ°🥺
එයා
*ඉන්නවා කියලා දන්න හිංදා*😣
ඒත් දවසක එයා නැති උනොත්💔
එයාට වඩා ආදරේ කරන කෙනෙක්❤‍🔥
හම්බෙයි කියලා හිතනවද ?? 🤧
අනිවාර්යයෙන්ම නෑ..
මොකද ??••••• 😦

දෙයක් ලැබෙද්දි ආදරේ කරන අය වගේ නෙමෙයි😶😶😶

ඔයාගෙන් සැනසීමක්වත් නොලබා 😥😥
ආදරේ කරනවා නං
එයා මොනවා නැති උනත්😭😭

^දාලා යන් නෑ😪
කොටින්ම කිව්වොත්

ඔයාට ලෙඩාක් හැදිලා ,කොන්ඩෙ හැලිලා , හෙට මැරෙනවා කියලා දැන ගත්තාත්^ 🥺

දාලා යන් නෑ😟
ඔයා කැතයි කියලා එයා අතාරින් නෑ...😕

හිතලා බලන්න එච්චර විඳවගෙනත් ඉන්නෙ තවම😔

√ එයාගෙ හිතේ ඔයා , ඔයාම විතරක් ඉන්න හිංදා මිසක්☹️☹️

ඔයාට කරන බොරු වාක් වාත් .දලායන්න වත් නෙවෙයි ..😥😥

මෙ ලොකෙ Room ගිහින් බඩ කරලා අනාත කරන කෙනෙක් නෙවෙ ..😳

එයාගේ ආදරේ ඔයාට වදයාක් කියලා දැනුනොත් නොයෙන්නම ඇත් වෙයි 🥹

_හිතලා තිරණය කරන්න_ .._පස්සෙ හිත හිතා තැවෙන්න එපා_ ..😔😟🥺🥺

😍Napuru lamyooo 😍

Noor Jhan ❤️✍️🫀

°°°° මිනිස්සු වැඩිපුරම රණ්ඩු කරන්නෙවැඩිපුරම සන්වේදි වෙන්නෙ 🩷එයාලට ජිවිතෙ වැඩිපුර ම ඕන කරන කෙනා එක්ක °°°°~~♥️එහෙම ගැනු හි...
05/10/2024

°°°° මිනිස්සු වැඩිපුරම රණ්ඩු කරන්නෙ
වැඩිපුරම සන්වේදි වෙන්නෙ 🩷
එයාලට ජිවිතෙ වැඩිපුර ම ඕන කරන කෙනා එක්ක °°°°~~♥️

එහෙම ගැනු හිත් හරිම අහිංසකායි.💞

නිතරම රන්ඩු කරනවා ..💖

නිතර නිතර සැක කරනවා ..💘

හැම දෙයටම ප්‍රශ්න අහානවා ..🧡

පොඩිම පොඩි දෙයටත් තරහා යනවා .💛

එහෙම හැසිරෙන්නේ 💚

ඒ කෙනා පිලිබඳව හදවතෙ තියෙන අසිමිත
ආදරය නිසා ...❣️

නැතිවෙයි කියන බව නිසා ..🤫

වෙලාවකට ඇත්තටම කරදරයක්..😞

එහෙම ගැනු එපා වෙනවා ..💔

ඒ කියලා නැති කරගන්න එපා ..🫀

නැති කරගත්තොතින් අයෙත්
හොයන්නාත් එපා ..❤️‍🩹හම්බ වෙන්නෙ නෑ ..💟

ඒක නිසා පරිස්සමින්...💌
සුභ දවසාක් ඔයාට ..💞

නපුරු ළමයො....💕

Noor Jhan 🎈✍️♥️

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Noor Jhan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share