KAVEE GIRL

KAVEE GIRL 𝖍𝖊𝖑𝖑𝖔𝖔𝖔𝖔, єvєrчσnє.... ", 💜️

" අතීතය අමතක කරන්න, නමුත් පාඩම් මතක තබා ගන්න...!!
(283)

mч lífє :mч mσthєr /mч fαthєr /mч huѕвαnd 💫🙏🥺🫂💝

Like 👍🏻 Comment 💬 share ➡
Page එක Follow කරලා PAGE එකත් එකතු වෙන්න..යාලුවනේ ...

KAVEE GIRL

07/11/2025

හැම ප්‍රශ්නෙම අමතක වෙනව husband ගෙ මූන දැක්කම 🥺

පුතේ...❤️ඔයාට සුභම සුභ උපන්දිනයක් ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන. සුභම සුභ අනාගතයක්...!! සුදු පුතෙ...,ඔයා හො...
07/11/2025

පුතේ...❤️

ඔයාට සුභම සුභ උපන්දිනයක්
ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන. සුභම සුභ අනාගතයක්...!!

සුදු පුතෙ...,
ඔයා හොදට
ඉගෙන ගන
පුoචිට යන්න
බැරි උනූ..
හීන ඔයා හැබෑ කරගන
ලොකු මහත්තෙයෙක් වෙලා
හොද තැනක
ඉන්නවා දකින එක
පුoචිගේ හීනයක්..🤗❤️

මගෙ පලවෙනි
දරුවා උනු නුබ
ඉපදුනෙ අක්කගෙ
කුසෙන්..❤️

පුතේ
හින දිනන්න
හැකි වන
අනාගතය සරු වෙන
ඉගෙනිමේන් ඉහලට
යන්නට ...මාවත සැදෙන
සුභම සුභ
අනාගතයකට
මගෙන් සුභ පැතුම්...!!!

දිරිය අරගෙන...
හෙට ලෝකෙ නුබ දිනන්න ..!!
සතුට මුව පිරේවා..... !!
පුතේ නුබෙ දිවියම සුභ වේවා..!
බුදු සරණයි
සියලු දෙවි රැකවරණයි..!!

Happy birthday to you...!!
🧡🫶💐🍫🎂
සුදු පුතේ....❤️🫶
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...❤️🫶💞

KAVEE GIRL

07/11/2025

❤️   ゚
07/11/2025

❤️

❤️     ゚
07/11/2025

❤️

07/11/2025

Good morning ❤️

05/11/2025

Page එක නවත්තනවා කීවාට ආයෙත් කරන්න හිතුනා....😁😁🤭🤭 සස කෑමක් හැදුවනී......🥰🥰

04/11/2025

මන් පුන්ච් කාලෙකට PAGE එක නවත්තනවා ...😔 ආයෙත් ඉක්මනින් එන්නම්......🥺

04/11/2025

"නිර්දෝශී ගැහැණුන්ගේ" කදුළු තරම්... අති ප්‍රභල ශා .ප .ය ක්
මිහිපිට කොහෙවත්, තවත් නොමැති තරම්...

04/11/2025

ගොඩක් අය බාල්දු වෙවි පස්සෙන් යන්නේ එයාලට දැනුන ආදරේ ලග විතරයි...
හැබැයී එකත් ජිවිතේටම එකපාරයි
😔

04/11/2025

අන්තිමට මම පුරුදු උනා.
අඩුවෙන් කතා කරන්න, කතාකරොත් විතරක් කතා කරන්න
හිටියත් නෑ වගෙ ඉන්න !

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when KAVEE GIRL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share