Epic Verse

Epic Verse "අහස දිහා බලන් මම කරා ප්‍රාර්ථනාවක්❗😌"

MOVIES , Fan theory ගැන දැනගන්න Follow කරන්න, දිගටම සෙට් වෙලා ඉන්න 🍿🎥


wTf 😪💔
20/03/2026

wTf 😪💔

18/03/2026

ඔන්න එහෙනම් SPIDER MAN ගේ අලුත්ම කතාවෙ Trailer එක❤️🕷️

ඉව්ව් ප්‍රාථමික ජීවීන් 💔😌
16/03/2026

ඉව්ව් ප්‍රාථමික ජීවීන් 💔😌

16/03/2026

ලොකු ආදර්ශයක් තියෙන ලස්සන කතාවක් ❤️🥲

Toys 5 ජුනි 19 release වෙනවා කියලා තියෙනවා 🫂❤️ බලන්න ready අය ලයික් එකක් දාන්න ❤️😌
14/03/2026

Toys 5 ජුනි 19 release වෙනවා කියලා තියෙනවා 🫂❤️ බලන්න ready අය ලයික් එකක් දාන්න ❤️😌



13/03/2026

අපිට ඕනි මෙතනයි , මෙතනයි😎🖤

13/03/2026

ඒක හරි ශෝක් කතාව🥲❤️

මම ඔයා.ට අද ගෙනාවා BEN 10 Creepy Myth එකක් 😨ඔයා දන්නවද… Ben 10 cartoon එකේ තිබුණ සඟවාගත්ත episode එකක් තියෙනවා කියලා කිය...
13/03/2026

මම ඔයා.ට අද ගෙනාවා BEN 10 Creepy Myth එකක් 😨

ඔයා දන්නවද… Ben 10 cartoon එකේ තිබුණ සඟවාගත්ත episode එකක් තියෙනවා කියලා කියන myth එකක්?

කතාවට අනුව Cartoon Network එකේ staff කෙනෙක් leak කරපු video එකක් තිබ්බා. ඒ episode එකේ Ben Omnitrix එක activate කරනකොට වෙන alien එකක් වෙනුවට කලු shadow එකක් වගේ alien එකක් එනවා.

එකේ ඇස් දෙක රතු. 😳
ඒ alien එක Ben ට control කරගන්න බැරි වෙනවා.

ඉතින් episode එකේ අන්තිමට Ben camera එක දිහා බලාගෙන මෙහෙම කියනවා කියලා myth එක තියෙනවා:

“Omnitrix එක game එකක් නෙවෙයි…”

ඊට පස්සේ screen එක suddenly black වෙනවා.

Cartoon Network මේ episode එක official ව release කරලා නෑ කියලා කියනවා…
ඒක “The Lost Omnitrix Episode” කියලා internet එකේ rumor එකක් තියෙනවා.

ඔයා හිතන්නේ මේක ඇත්තක්ද… නැත්තං internet myth එකක්ද? 👀

12/03/2026

නිල් කුරුල්ලොන්ගෙ ආදරේ...🥺🕊️🩵

බලලා තියෙන අයගෙන් ලයික් වැස්සක් ඕනි
12/03/2026

බලලා තියෙන අයගෙන් ලයික් වැස්සක් ඕනි

අපි ඉස්සර ආසාවෙන් සෙල්ලම් කරපු මාරියෝ ගේම් එකේ MOVIE එක අප්‍රේල් 01 වෙනිදාට නිකුත් වෙනවා 🍿🎥
11/03/2026

අපි ඉස්සර ආසාවෙන් සෙල්ලම් කරපු මාරියෝ ගේම් එකේ MOVIE එක අප්‍රේල් 01 වෙනිදාට නිකුත් වෙනවා 🍿🎥

11/03/2026

මොකද මාව පේන්නෙ මොණරෙක් වගේ ද 🖤🤍

Address

Monaragala
MONARAGALA

Website

Alerts

Be the first to know and let us send you an email when Epic Verse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share