Relax Moment

Relax Moment Find Your Happiness
(5)

19/09/2026

සිතක කොහේ තිබුණා දෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
゚

වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිතා STRESS වෙන්න එපා, උඹට වෙනස් කරන්න පුළුවන් එකම දේ උඹේ DECISION එක විතරයි. 💪 ゚
19/09/2026

වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිතා STRESS වෙන්න එපා,
උඹට වෙනස් කරන්න පුළුවන් එකම දේ උඹේ DECISION එක විතරයි. 💪
゚

LIFE එක කියන්නේ කල් දාන්න පුළුවන් Project එකක් නෙමෙයි, ඒක නිසා අදම HAPPINESS එක තෝරගන්න. 💛     ゚
18/09/2026

LIFE එක කියන්නේ කල් දාන්න පුළුවන් Project එකක් නෙමෙයි,
ඒක නිසා අදම HAPPINESS එක තෝරගන්න. 💛
゚

දුක කියන එක අමුත්තෙක් වගේ ඇවිත් යනවා, හැබැයි සතුට කියන්නේ උඹ විසින්ම ගෙදර නවත්තගන්න ඕන GUEST කෙනෙක්. ゚
18/09/2026

දුක කියන එක අමුත්තෙක් වගේ ඇවිත් යනවා, හැබැයි සතුට කියන්නේ උඹ විසින්ම ගෙදර නවත්තගන්න ඕන GUEST කෙනෙක්.
゚

කාලය ගත වෙනවා කියලා අපි හිතනවා…ඇත්තටම ගත වෙන්නේ කාලය නෙවෙයි,අපේ ජීවිතයේ කොටසක්. ゚
17/09/2026

කාලය ගත වෙනවා කියලා අපි හිතනවා…ඇත්තටම ගත වෙන්නේ කාලය නෙවෙයි,
අපේ ජීවිතයේ කොටසක්.
゚

හැම දෙයක්ම අල්ලාගෙන ඉන්න ඕනේ නැහැ…සමහර දේවල් අතහැරියම තමයි අපේ අත් දෙකට අලුත් දෙයක් අල්ලාගන්න ඉඩ ලැබෙන්නේ. ゚
17/09/2026

හැම දෙයක්ම අල්ලාගෙන ඉන්න ඕනේ නැහැ…සමහර දේවල් අතහැරියම තමයි අපේ අත් දෙකට අලුත් දෙයක් අල්ලාගන්න ඉඩ ලැබෙන්නේ.
゚

වචන වලට බරක් නැති බව හිතන අය ගොඩක් ඉන්නවා…ඒත් සමහර වචන,අවුරුදු ගණනක් හිතක කටු ඇනෙනවා වගේ  රැඳෙනවා.  ゚
16/09/2026

වචන වලට බරක් නැති බව හිතන අය ගොඩක් ඉන්නවා…

ඒත් සමහර වචන,

අවුරුදු ගණනක් හිතක කටු ඇනෙනවා වගේ රැඳෙනවා.

゚

ජීවිතය හැමදාම අපි කැමති පිළිතුරු දෙන්නේ නැහැ…සමහර වෙලාවට අපිව වෙනස් කරන පිළිතුරක් දෙනවා. ゚
16/09/2026

ජීවිතය හැමදාම අපි කැමති පිළිතුරු දෙන්නේ නැහැ…

සමහර වෙලාවට අපිව වෙනස් කරන පිළිතුරක් දෙනවා.
゚

15/09/2026

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
゚

ගඟක් කවදාවත්ආපහු ගලාගෙන යන්නේ නැහැ…මිනිස් ජීවිතයත් එහෙමයි.ගිය මොහොත නැවත එන්නේ නැති නිසා,එන මොහොත ලස්සන කරගන්න. ゚
15/09/2026

ගඟක් කවදාවත්ආපහු ගලාගෙන යන්නේ නැහැ…මිනිස් ජීවිතයත් එහෙමයි.ගිය මොහොත නැවත එන්නේ නැති නිසා,එන මොහොත ලස්සන කරගන්න.
゚

Address

Monaragala
MONARAGALA

Alerts

Be the first to know and let us send you an email when Relax Moment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share