Tee’s Diaries

Tee’s Diaries 🥘Authentic Sri lankan flavors
✈️Travel and Memories

Join our diary as we cook and explore the heart of Sri Lanka.
(36)

Don’t forget to Check out our latest Recipes.
🇱🇰 Tee’s Diaries making every meal a memory😍

28/09/2026

වම්බටු මේ විදිහට බැදලා හදලා තියෙනවද? 👀🍆🔥
මේක බත් එක්ක කෑවොත් තව බත් ටිකක් නොගෙන ඉන්න බැරි වෙයි🤤🍚

බත් පතට මේ වම්බටු තෙම්පරාදුව ටිකක් වැටුණාම කරි ඕනෙත් නෑ😍🍆🔥බැදපු වම්බටු වල ඒ crispy රසට, ළූණුයි මිරිස් ටිකයි එකතු වුණාම ත...
28/09/2026

බත් පතට මේ වම්බටු තෙම්පරාදුව ටිකක් වැටුණාම කරි ඕනෙත් නෑ😍🍆🔥
බැදපු වම්බටු වල ඒ crispy රසට, ළූණුයි මිරිස් ටිකයි එකතු වුණාම තව බත් ටිකක් නොගෙන ඉන්න පුළුවන්ද? 🤤🍚

වම්බටු තෙම්පරාදුව එක්ක ඔයාට අනිවාර්යයෙන්ම ඕනේ මොකක්ද? 😍👇
🥥 පොල් සම්බෝල | 🍛 පරිප්පු | 🐟 මාළු කරිය | 🍚 උණු බත්

Good Morning Food lovers 💐💐Eclair එකක් කිව්වම Chocolate එකක් මතක් වුණාද? 👀🤤මේක නම් ඒකට වඩා වෙනස්💛✨Passion Fruit Eclair ඇ...
28/09/2026

Good Morning Food lovers 💐💐

Eclair එකක් කිව්වම Chocolate එකක් මතක් වුණාද? 👀🤤
මේක නම් ඒකට වඩා වෙනස්💛✨
Passion Fruit Eclair ඇඹුල් පැණිරස filling එකයි, creamy texture එකයි එකට ආවම😍🔥

මේ Noodles එකේ සුවඳයි, රසයි දෙකම බඩගිනි වැඩි කරනවා🤤🔥🍜Juicy Chicken + smoky sauce + crunchy veggies එකක් මේ Chicken Dunka...
27/09/2026

මේ Noodles එකේ සුවඳයි, රසයි දෙකම බඩගිනි වැඩි කරනවා🤤🔥🍜
Juicy Chicken + smoky sauce + crunchy veggies එකක් මේ Chicken Dunkan Noodles නම් එක පිඟානකින් නවතින්න අමාරුයි😍🥢

26/09/2026

Roast පාන් + Pork කියන්නේ already perfec🤤🔥
හැබැයි පොල් සම්බෝලයි, උණු පරිප්පුයි එකතු කළාම?
LEVEL එක වෙනස්😍🍞🥥🍛

මේ combination එකට කවුද අකමැති?

Pork එක්ක Roast පාන් කියන්නේ වෙනමම රසයක්🤤🔥🍞ඒකටම පොල් සම්බෝලයි, පරිප්පුයි එකතු වුණාම මේක නම් කෑමක් නෙමෙයි, වෙනමම LEVEL එක...
26/09/2026

Pork එක්ක Roast පාන් කියන්නේ වෙනමම රසයක්🤤🔥🍞
ඒකටම පොල් සම්බෝලයි, පරිප්පුයි එකතු වුණාම මේක නම් කෑමක් නෙමෙයි, වෙනමම LEVEL එකක්😍🌶️🥥

මේ plate එක ඔයා ඉස්සරහා තිබුණොත් මුලින්ම පාන් කෑල්ලට දාගන්නේ මොකක්ද? 😍👇
🥩 Pork | 🥥 පොල් සම්බෝල | 🍛 පරිප්පු නැත්නම් තුනම එකටද? 🤤

Good Morning  Soft bun එකක් ඇතුළේ juicy roasted chicken එකක්🥖🍗🤤මේක ළමයින්ට හදලා දුන්නොත් තව එකක් තියෙනවද? කියලා අහන එක න...
26/09/2026

Good Morning

Soft bun එකක් ඇතුළේ juicy roasted chicken එකක්🥖🍗🤤
මේක ළමයින්ට හදලා දුන්නොත් තව එකක් තියෙනවද? කියලා අහන එක නම් sure😂❤️

මේ Chicken Bun එක ඔයාට ලැබුණොත් 😍👇
🥖 Breakfast එකටද?
🎒 Kids’ lunch එකටද?
☕ Tea time එකටද?

එක පිඟානක් කෑම ජාති 10කටත් වැඩිය😍🇮🇳🍛Indian Thali එකක් කියන්නේ කෑමක් විතරක් නෙමෙයි එකම තැටියක රස ගොඩක් අත්විඳින සම්පූර්ණ ...
25/09/2026

එක පිඟානක් කෑම ජාති 10කටත් වැඩිය😍🇮🇳🍛
Indian Thali එකක් කියන්නේ කෑමක් විතරක් නෙමෙයි එකම තැටියක රස ගොඩක් අත්විඳින සම්පූර්ණ food experience එකක්🤤🔥

Thali කියන්නේ එකම පිඟානක/තැටියක බත් හෝ රොටි + විවිධ කරි + පරිප්පු + එළවළු + සලාද/රයිතා + අච්චාරු + Papad + sweet වගේ රස කිහිපයක් එකට ලබාදෙන සාම්ප්‍රදායික Indian meal එකක්. 😍

Thali එකේ විශේෂම දේ තමයි එක meal එකකින් රස ගොඩක් අත්විඳින්න පුළුවන් වීම — spicy 🌶️tangy 🍋 creamy 🥥sweet 🍮 වගේ රස එකම තැටියක

Crispy bread එකක් උණු උණු cheese එකක්vgarlic සුවඳක්🧄🧀🔥මේ Garlic Bread එක ඉස්සරහා තිබුණොත් එකකින් නවතින්න පුළුවන්ද? 😍🤤Gar...
25/09/2026

Crispy bread එකක් උණු උණු cheese එකක්vgarlic සුවඳක්🧄🧀🔥
මේ Garlic Bread එක ඉස්සරහා තිබුණොත් එකකින් නවතින්න පුළුවන්ද? 😍🤤

Garlic Bread එක කන්න ඔයා කැමතිම විදිහ මොකක්ද? 😍👇
🧀 Extra Cheese | 🌶️ Spicy | 🧄 Extra Garlic | 🍅 Tomato Topping

Address

Moratuwa
10040

Website

Alerts

Be the first to know and let us send you an email when Tee’s Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share