21/06/2026
Happy Fathers Day ♥️
දස මස කුස නොදැරුවත් ආදරේ වැහෙන්නේ....
පරසතු උයනක දිවමල් සුවද පරදවනේ...
ආදරෙයේ උනුසුම මගේ ලොවට කියා දුන්නේ...
ඔබ හැර සලකුනක් කොහෙද ආදරයට තාත්තේ...
No one in the world can love a girl more than her father 💑❤️