07/06/2026
**නොදැනෙන බරක්...**
උදේ ඉඳන් රෑ වෙනකම් දහදිය මුගුරු වැගිරෙන්නේ,
වෙන කවුරුත් නෙවෙයි, මගේ දරුවා හොඳින් වැඩුනොත් ඇති කියල හිතාගෙනයි.
කන්න බොන්න දීලා, උස් මහත් කරන්නේ ලොකු හීනයක් බලාගෙන,
ඒ හීනය දරුවාගේ සාර්ථකත්වයම විතරයි.
තාත්තෙක් කියන්නේ තමන්ගේ සැප සතුට අමතක කරලා,
දරුවාගේ හෙට දවස ආලෝකමත් කරන්න දියුණු වෙන ජීවිතයක්! ❤