Chavi

Chavi Couple Vlog | Real Life 🤵👰

17/05/2026

ගෑනු ළමයෙක් කියන්නේ
මුහුද වගේ… 🌊

ලස්සනයි බලන්න,
ඒත් ගැඹුර තේරුම් ගන්න
හැමෝටම බෑ…

ගෑනු ළමයෙක්ගෙ හිනාව
දුක හැම කෙනාටම තෙරුම් ගන්න බෑ..

හරියට මුහුදු රැල්ල වගෙ...

ඒත්
ඇත්තටම ආදරේ කරන කෙනාට
ඒ මුහුද
බියක් නෙවෙයි…
නිවීමක් ❤️ fans

15/05/2026

කොහොම මොන දෙ උනත් ගෑනුළමයෙක් උනාම ලස්සනට හිනා වෙලා ඉන්නෝනෙ..💙🩵

fans

සුබ වෙන්ඩොනි හැමෝටම 🩷
14/05/2026

සුබ වෙන්ඩොනි හැමෝටම 🩷

25/03/2026

ඔයාලා මෙ කෑම එක හදන්නෙ කොහොමද ? 🫣❤️‍🔥

゚viralシ ゚ fans

නීල අහසට ලිපියක්...නීල අහසට මගේ සිතින් ලියූ ලිපියක් තියෙනවා 🫣♥️මල් සුවඳට වඩා සුවදසාගරයට වඩා ගැඹුරුඅද උදෑසන සූර්යයා අඳු...
02/03/2026

නීල අහසට ලිපියක්...

නීල අහසට මගේ සිතින් ලියූ ලිපියක් තියෙනවා 🫣♥️

මල් සුවඳට වඩා සුවද
සාගරයට වඩා ගැඹුරු
අද උදෑසන සූර්යයා
අඳුරු සිතිවිලි හුදකලා කරලා
රන් තීන්ත නැමති ආලොකයෙන් රේඛාවන් ඇදලා ගියා.
ඒ රේඛාවන් අතර මගේ සිනාවත් රැදුනා

ජීවිතය කියන්නේ,,
මං මාවත් අතර හමුවෙන කුඩා ආලෝක බිඳු ටිකක් කියලා
මට අද තේරුණා.
වැස්ස වැටුණත් ඒ බිඳු අතරින් ඉරක් උදාවෙනවා
එ වගෙ තමයි ජිවිතෙ වැරදුන තැන් තිබුනත්
හරියන දවසක් එනවා..

ඒ නිසා අද මම අහසට ලියනවා

“ස්තුතියි ජීවිතේ, මට හිනාව දීපු හැම මොහොතකටම.”

31/01/2026

මං තාම පනපිටින් චාවින්දි 🥴🥴🥴

゚ ゚ ゚viralシ

31/01/2026

ලැවරි මෙහෙම හදලා කාලා තිනවද 🫣💓(ඉදිආප්ප කේක් 😁)

゚ ゚viralシ

25/01/2026

ආදරණීය හදවත් 300k ❤️

ස්තුති ආදරණිය ඔයාලා හැමෝටම අපිත් එක්ක ඉන්නවට 💖 fans

ᩣシ ゚

25/01/2026

යාලුවොත් එක්ක හවසක (part 2)❤️

Address

No. 44/7A Seewali Mawatha, Villorawathtta , Moratuwa, Sri Lanka
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Chavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share