Ashen saranawarige

Ashen saranawarige Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashen saranawarige, Digital creator, Mount Lavinia.
(1)

🎤🎤 Freelance announcer 🎤🎤
🌟 🌟 insurance advisor 🌟🌟
❤ counselor & motivation speaker ❤
✳️ උත්සව අවස්ථා සදහා නිවෙිදන කටයුතු වලට විමසිය හැක (070-6917002)✴️

මේ ගෙදර ගැන ඇද මුලු ලෝකයම කතා වෙනවා. මේ තියෙන්නේ නේපාලයේ ගංවතුරෙන් බේරුණ ගෙයක්. ගෙයක් විතරක් නෙවෙයි මේ ගෙදර හිටපු හැමෝ...
29/08/2026

මේ ගෙදර ගැන ඇද මුලු ලෝකයම කතා වෙනවා. මේ තියෙන්නේ නේපාලයේ ගංවතුරෙන් බේරුණ ගෙයක්. ගෙයක් විතරක් නෙවෙයි මේ ගෙදර හිටපු හැමෝම බේරුනා. මහ වතුරට මහ බිල්ඩින් කඩන් වැටෙනකොට මේ පුංචි ගෙදර බේරුනා.

එක දෙයක් ජීවිතේට එකතු කරගන්න. ලෝකයේ මිනිස්සු මොන වැඩ කළත්.. මොන වැර දි කළත් ඔයා හොඳ මනුස්සයෙක් වෙන්න. මොකද අපි කරන කුසල් අකුසල් තමයි දවසක තියෙන්නේ. අපි හොඳින් හිටි⁣යොත් අපිව අනිවාර්යයෙන් ආරක්ෂා වෙනවා ❤️❤️❤️.

22/08/2026
නිවන් සුව ප්‍රියයානනී 😔
20/08/2026

නිවන් සුව ප්‍රියයානනී 😔

18/08/2026

❤️

පිරිමි ගැන මීට වඩා සංවේදී වන්න ! 🤍පවුලෙ අයවත් ළඟම උන්වත් දන්නෙ නෑඋඹ කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නවද කියලඋඹ දවස ගානෙ ගහන රෝල...
14/08/2026

පිරිමි ගැන මීට වඩා සංවේදී වන්න ! 🤍

පවුලෙ අයවත් ළඟම උන්වත් දන්නෙ නෑ
උඹ කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නවද කියල
උඹ දවස ගානෙ ගහන රෝල, ගෙවන ජීවිතේ,
දවසට කරන්න වෙලා තියන වැඩ කන්දරාව
සමහර දාට උඹ බඩට නොකා වැඩ කරන දවස් ඇති
මේ කිසිම දෙයක් ගැන එයාලා දන් නෑ
හිතේ දුකට උඹ කියන්නෙත් නෑ

උඹට ආදරේ කරනවා කියන සමහර මිනිස්සු පවා දන්නෙ නෑ උඹ කොච්චර වගකීම් ගොඩකට, හීන ගොඩකට වගේම කොයිතරම් දරාගැනීම් ගොඩකට යටවෙලාද කියල උඹේම ජීවිතේ ඇතුලෙ...

අතාරින්නෙපා
ෆයිට් කරපං
පරිස්සං කරගනිං උඹව
අපි දිනමු !

එච්චරයි 🖤

Address

Mount Lavinia
10368

Telephone

+94706917002

Website

Alerts

Be the first to know and let us send you an email when Ashen saranawarige posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ashen saranawarige:

Shortcuts

Share