P&T Prime Copier Care

  • Home
  • P&T Prime Copier Care

P&T Prime Copier Care PHOTO COPY MACHINE REPAIR. PHOTO COPY MACHINE SALLER. PHOTO COPY MACHINE PARTS.

01/08/2026
25/07/2026

😉💓

විශාල විවෘත කිරීම 🎉P&T PRIME COPIER CARE255/1A මැදගම්පිටිය පාරගස්පේ, බාන්දුරාගොඩප්‍රින්ටර් අලුත්වැඩියා | ටෝනර් | සර්විස්...
19/07/2026

විශාල විවෘත කිරීම 🎉
P&T PRIME COPIER CARE

255/1A මැදගම්පිටිය පාර
ගස්පේ, බාන්දුරාගොඩ

ප්‍රින්ටර් අලුත්වැඩියා | ටෝනර් | සර්විස්
📞 072 314 3901

අපේ ලස්සන සිහිනය සැබෑ වුණා! ❤️

ඔබේ විශ්වාසනීය ප්‍රින්ටර් වෛද්‍යවරයා
P&T Prime Copier Care
අපේ නවතම සාප්පුව ගස්පේ වලට විවෘතයි! 💪

📍 ලිපිනය: 255/1A මඩගම්පිටිය පාර, ගස්පේ, බණ්ඩුරගොඩ
📞 අමතන්න: 072 314 3901

විශාල විවෘත කිරීමේ විශේෂ දීමනා:
✅ නොමිලේ ප්‍රින්ටර් පරීක්ෂාව
✅ පළමු සේවාව 20% කරනවා.
✅ ඔරිජිනල් කොටස් + මාස 3 වගකීම

Toshiba | sharp
C370 | CA00 | Paper Jam | Drum Error | Fuser Error

එන්න වැඩි වෙලා බලන්න!
ඔබේ සහයෝගය අපට වටිනවා ❤️

&TPrime #ගස්පේ #බණ්ඩුරගොඩ #ප්‍රින්ටර්හදනවා #වේයන්ගොඩ #නවසාප්පුව

ලොකු වෙනසක් එක්ක ලබාදීම....
19/07/2026

ලොකු වෙනසක් එක්ක ලබාදීම....

17/07/2026

New shop opening 😌❤️
Coming soon ❤️😍

ඔෆිස් එකේ වැඩ නැවතුනාද? 📄❌  ප්‍රින්ටර් Error එකකින් ඔලුව රිදෙනවද?බය වෙන්න එපා මචං!  P&T Prime Copier Care අපි ඉන්නවා ඔයා...
12/07/2026

ඔෆිස් එකේ වැඩ නැවතුනාද? 📄❌
ප්‍රින්ටර් Error එකකින් ඔලුව රිදෙනවද?

බය වෙන්න එපා මචං!
P&T Prime Copier Care අපි ඉන්නවා ඔයා වෙනුවෙන් 💪

අපේ සේවාවන්:
✅ පැය 1ක් ඇතුලත Doorstep Service
✅ Toshiba, Sharp Brand
✅ ඔරිජිනල් කොටස් + මාස 3 වගකීම
✅ Toner Refill | Full Service | ADF Repair

වැදගත් වැඩක් නවතින්න දෙන්න එපා!
අදම අමතන්න 📞 072 314 3901

වේයන්ගොඩ | ගම්පහ | කොළඹ | දිවයින පුරා

&TPrime #ප්‍රින්ටර්හදනවා

කඩේ පොටොකොපි මැෂිම Down වෙලාද අයියේ? 😩Order miss වෙනවා. Customer බැනලා යනවා. දවසේ සල්ලි නිකන් යනවා...P&T Prime Copier Ca...
08/07/2026

කඩේ පොටොකොපි මැෂිම Down වෙලාද අයියේ? 😩

Order miss වෙනවා. Customer බැනලා යනවා. දවසේ සල්ලි නිකන් යනවා...

P&T Prime Copier Care එකෙන් විසඳුම තියෙනවා ✅
Colombo පුරාම 3 පැයකින් ගෙදරටම එනවා.

✅ Genuine parts only
✅ හදලා දෙනකොට විතරක් සල්ලි

දැන්ම Call කරන්න 👉 0723143901
Number එක Save කරගන්න. ඕන වෙයි!

08/07/2026

Costumer comment 😍👀 (TOSHIBA E STUDIO 4508a)
Thank you ❤️

Address

29/4, Wattegedara Muddaragama

11112

Telephone

+94723143901

Website

Alerts

Be the first to know and let us send you an email when P&T Prime Copier Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to P&T Prime Copier Care:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share