OZON Media Labs

OZON Media Labs Your Digital Marketing & Social Media Partner

🌎 Elevating Brands in the Digital Sphere 🌎

Social Media Post Deign 🍁  for MIM -  Maharaja Institute Of Management ඔයාගේ Business එකට | Page  එකට අවශ්‍ය ඔනම ආකාරයේ ...
06/11/2024

Social Media Post Deign 🍁 for MIM - Maharaja Institute Of Management

ඔයාගේ Business එකට | Page එකට අවශ්‍ය ඔනම ආකාරයේ නිර්මාණයක් Creative විධිහට නිර්මාණය කර ගන්න

Get any kind of design you need for your business or page, created creatively and professionally! 🎨✨ Let’s make your brand stand out! 🚀💼

👉 24-Hour Service
👉 Unlimited corrections
👉 One day service.

Contact Us 0701353253📱

CV Design happy customer  mangalaඔයාගේ Professional CV Creative විධිහට Design කර ගන්න කැමතිද?Reject නොවී Interview pass ...
05/11/2024

CV Design
happy customer mangala

ඔයාගේ Professional CV Creative විධිහට Design කර ගන්න කැමතිද?
Reject නොවී Interview pass වෙන්න...

Would you like to have your professional CV designed creatively? 🌟🚀
It’s not just about rejection, it’s about passing the interview with a standout CV! 💼✅

👉 24-Hour Service
👉 Unlimited corrections
👉 One day service.

Contact Us 0701353253📱

CV Design happy customer  nimeshaඔයාගේ Professional CV Creative විධිහට Design කර ගන්න කැමතිද?Reject නොවී Interview pass ...
05/11/2024

CV Design
happy customer nimesha

ඔයාගේ Professional CV Creative විධිහට Design කර ගන්න කැමතිද?
Reject නොවී Interview pass වෙන්න...

Would you like to have your professional CV designed creatively? 🌟🚀
It’s not just about rejection, it’s about passing the interview with a standout CV! 💼✅

👉 24-Hour Service
👉 Unlimited corrections
👉 One day service.

Contact Us 0701353253📱

CV Design happy customer  maduwanthi
05/11/2024

CV Design
happy customer maduwanthi

29/06/2024

Course Lounge Social Media Trailer Design
Client -MIM

Social Media Post Design Client -MIM
29/06/2024

Social Media Post Design
Client -MIM

MIM විද්‍යුත් මාධ්‍ය ඩිප්ලෝමාව දැන් සති අන්තයේත් හැදෑරීමට අවස්ථාව.

NVQ5 පිළිගැනීම සමග විද්‍යුුත් මාධ්‍ය පිළිබඳ නිපුණතා සම්මතය හිමි දිවයිනේ පළමු හා එකම පාඨමාලාවට අදම අයදුම් කරන්න.

වැඩසටහන් නිෂ්පාදනය, ප්‍රවෘත්ති වාාර්තාකරණය, කැමරාකරණය, ආලෝකකරණය, රූපවාහිනී/ ගුවන් විදුලි නිවේදනය ඇතුළු විද්‍යුත් මාධ්‍යට සම්බන්ධ සියළු ක්ෂේත්‍ර පිළිබඳ විධිමත්ව හැදෑරීමට ඔබට අවස්ථාව.

MTV/MBC මාධ්‍ය ජාලයේ ප්‍රායෝගික පුහුණුව.
විමසීම් - 076 3882111
ලියාපදිංචිය සඳහා පිවිසෙන්න - www.mim.lk

Social Media Post Design Client -MIM
29/06/2024

Social Media Post Design
Client -MIM

தொலைக்காட்சி மற்றும் வானொலி தொழில்துறையில் அங்கீகரிக்கப்பட்ட தொழில்முறைத் தகுதியைத் தேடும் உங்களுக்காக

MIM இனால் நடத்தப்படும் தொலைக்காட்சி மற்றும் வானொலி நிகழ்ச்சி தொகுத்து வழங்குதல் தொடர்பான தமிழ் மொழி மூலமான சான்றிதழ் கற்கைநெறி.

விண்ணப்பிக்க இன்றே எங்கள் வலைத்தளத்தை பார்வையிடவும் www.mim.lk

தகவல்களை அறிந்துகொள்வதற்கு அழையுங்கள் - 076 88 22 707

Calling applications for;
Certificate Course in Television Radio Programme Presenting (Tamil Medium) - Batch 5, conducted by MIM.

Visit our website, www.mim.lk, to apply for the course.

Call for details: 076 88 22 707.

Social media post designClient - MIM
29/06/2024

Social media post design
Client - MIM

O/L විභාගයෙන් අනතුරුව විධිමත් ලෙස විද්‍යුත් මාධ්‍ය පිළිබඳ හැදෑරීමට MIM වෙතින් දැන් ඔබට අවස්ථාවක්....

රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් නිවේදනය, ප්‍රවෘත්ති නිවේදනය, ක්‍රීඩා විස්තර විචාරය, වැඩසටහන් නිෂ්පාදනය, කැමරාකරණය, ආලෝකකරණය, සංස්කරණය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාල, ඔබට ගැලපෙන පාඨමාලාව තෝරාගන්න.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ දැනුම හා MTV/MBC මාධ්‍ය ජාලයේ ප්‍රායෝගික පුහුණුව.

අදම අයදුම් කරන්න
විමසීම් - 076 3882111
ලියාපදිංචිය සඳහා පිවිසෙන්න - www.mim.lk

29/06/2024

TVC Project
Client - MIM
Subject - 6 Courses Promotional TVC

"Embark on a journey of discovery with MIM's 6 dynamic courses! 🚀✨ Unleash your potential and explore new horizons.

Address

54/1 Kathuruwaththa
Mudungoda

Website

Alerts

Be the first to know and let us send you an email when OZON Media Labs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share