
13/10/2024
දින දෙකක් පුරා පැවති සමස්ත වොලිබෝල් ලීග් තරගාවලියේ අනුශූරතාවය හිමි කරගෙන ඇත්තේ මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලයේ 16න් පහළ කණ්ඩායමයි.
මීට අමතරව
විශංක සත්සිදු :- දක්ශතම පිටිය රකින්නා,
තරිඳු නිලංජන :- දක්ශතම වලක්වන්නා,
ලෙසත් කුසලාන දිනාගන්නා ලදී.
කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට සහ පුහුණු කරු දමින්ද සංජීව ගුරුතුමාටත් සුභ පැතුම් එක් කර සිටිනවා.
All the best and good luck for your future as well as sir and players 🇺🇦❤️