Number 9

Number 9 ⚡️ අපිත් එක්ක එකතු වෙලා සිනමා රිද්මය අත්විඳින්න!

22/08/2026

අද හවස මොකද කරන්නේ? 👀🍿
පිස්සු හැදෙන Crime Thriller එකක් බලන්න මහරගම Savoy යන්න ලෑස්ති වෙන්න!

🎬 Room No. 106
📍 Savoy Maharagama
🕛 Show Times: 7.00 PM

වීඩියෝ එක බලලා ෂේප් එකේ සෙට් වෙන යාලුවාව Tag කරගෙන අදම යං! 🔥👇

22/08/2026

🔍 Room No. 106 එක ඇතුළේ ඇත්තටම වුණේ මොකක්ද? 🩸

Room No. 106 සිනමාපටය දැන් මාලඹේ Skylite හි තිරගත වේ. Miss කරගන්නේ නැතුව අදම Experience කරන්න!

🕒 දර්ශන වේලාවන්:
▫️ ප.ව. 1:00
▫️ ප.ව. 5:15

🎟️ ටිකට් අදම වෙන්කරවා ගන්න!

21/08/2026

🥰 ගෙදරට සිරිපාදේ යනවා කියලා බොරු කියලා ආපු දිලිනිට...
🎬 සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Room No 106 නරඹන්න...

Roo - කටුනායක
5.00 p.m

New Jayalath - කටුනායක
10.30 a.m / 9.30 p.m

Ramoga - වෙන්නප්පුව
4.00 p.m

21/08/2026

🌸 තමන්ගේ ඉරණම ගැන නොදැන අබිරහස් ලෙස අතුරුදහන් වූ ඇය....

Amity Lite - මහරගම
සිකුරාදා, ඉරිදා, අඟහරුවාදා 3.00 p.m

Savoy - මහරගම
7.00 p.m

Skylite - මාලබේ
3.00 p.m / 5.00 p.m

CCC - කොළඹ
10.15 a.m

20/08/2026

🥺 ඒ කාලේ ගියපු අමන්දා නාට්‍යය මතකද...

13/08/2026

Room No.106 Movie චිත්‍රපටයේ සුරංග අල්විස් විසින් සිදුකරන ආන්දෝලනාත්මක හෙළිදරවුව...
අගෝස්තු මස 16වන දින....
එන්න ඔබත් සජීවීව අත්විදින්න....

13/08/2026

සෑම කෙල්ලෙක්ගේම හීනය... තාත්තෙක්ගේ ආදරය වගේම අඩුවක් නැතුව ආදරේ කරන පිරිමියෙක් එක්ක සතුටින් ජීවත් වෙන එක..

🎬 CCC - Colombo (10.15 AM)
🎬 SKY LIGHT - Malabe (03.00 PM / 07.30 PM)
🎬 AMITY LITE - Maharagama (3.00 PM - August 15 Only)
🎬 SAVOY - Maharagama (7.00 PM)
🎬 NIKADO - Kadawatha (12.15 PM)

10/08/2026

Mokatha Kranne Friends ....?

10/08/2026

🚪 Room No. 106 - හුදෙක් අපරාධයක් නෙවෙයි, ඇඟ කිලිපොලා යන අභිරහසක්! 🔍💥

හෝටල් කාමරයකින් පටන් අරන් මුළු රටම කැළඹූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ "Room No 106" චිත්‍රපටය දැන් Cinema Halls වලදී නැරඹිය හැකියි.

බිමල් ජයකොඩි සහ දිෂ්නි රාජපක්ෂගේ විශිෂ්ට රංගනයෙන් හැඩවුණු මේ දැවැන්ත Crime Thriller අත්දැකීම මගහැර ගන්න එපා! 🔥

👉 දැනුම ළඟම තියෙන Theatre එකට ගිහින් චිත්‍රපටය බලන්න!

Address

334/6 Galawalahena Road Udumulla
Mulleriyawa
10620

Telephone

+94788853695

Website

Alerts

Be the first to know and let us send you an email when Number 9 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Number 9:

Shortcuts

Share