National Program to Promote School Media Clubs - DGI Sri Lanka

National Program to Promote School Media Clubs - DGI Sri Lanka මානව හිතවාදී, ඵලදායී සන්නිවේදන මාධ්‍ය සංස්කෘතියක් උදෙසා...

Asidisi Vidumaga School Creative Competition – 2026Organised by the Department of Government Information to EnhanceMedia...
20/08/2026

Asidisi Vidumaga School Creative Competition – 2026
Organised by the Department of Government Information to Enhance
Media Literacy among School Students

The Department of Government Information hereby invites entries for the Asidisi Vidumaga School Creative Competition – 2026, an annual competition organised with the objective of enhancing media literacy and encouraging media-related creativity among school students. The call for entries for the 2026 competition will commence on 5 August 2026.

Further expanding the scope of the competition, ten (10) competitions have been planned for 2026. These competitions will be conducted under the Junior, Senior, and Open age categories. Accordingly, with the exception of the Best Research Paper Competition, each competition will be conducted in one or more of the relevant age categories. The Best Research Paper Competition will be conducted exclusively for school teachers.

Age Categories:
• Junior: Grades 6 to 9
• Senior: Grades 10 to 13
• Open: Grades 6 to 13 (Certain competitions will be conducted exclusively under the Open category.)

The competitions will be conducted in the Sinhala, Tamil, and English media of instruction. Some competitions will be conducted separately in the Sinhala, Tamil, and English media, whilst certain competitions will be conducted under the Open category irrespective of the language medium.

Students of Government, Semi-Government, Private, and International Schools are eligible to participate in the competitions designated for school students. Likewise, teachers of Government, Semi-Government, Private, and International Schools are eligible to participate in the Best Research Paper Competition, which is conducted exclusively for school teachers.

For each competition, winners will be selected separately, as applicable to the respective competition, according to the relevant age category and language medium. First, Second, and Third Places, together with Certificates of Merit, will be awarded. All winners will receive certificates and valuable prizes.

For more details please follow the following link.

https://dgi.gov.lk/contact/asidisi-vidumaga-school-creative-competition---2026

அரசாங்க தகவல் திணைக்களத்தினால் பாடசாலை மாணவர்களின் ஊடகஎழுத்தறிவை மேம்படுத்துவதற்காக நடாத்தப்படும்அசிதிசி விதுமக பாடசாலை ...
19/08/2026

அரசாங்க தகவல் திணைக்களத்தினால் பாடசாலை மாணவர்களின் ஊடக
எழுத்தறிவை மேம்படுத்துவதற்காக நடாத்தப்படும்
அசிதிசி விதுமக பாடசாலை படைப்பாக்க போட்டித் தொடர் - 2026

பாடசாலை மாணவர் சமூகத்தின் ஊடக எழுத்தறிவு மற்றும் ஊடகம் சார்ந்த படைப்பாக்கத்தினை மேம்படுத்தும் நோக்கில், அரசாங்க தகவல் திணைக்களத்தினால் வருடாந்தம் ஏற்பாடு செய்யப்படும் 'அசிதிசி விதுமக பாடசாலை படைப்பாக்க போட்டித் தொடருக்கான' ஆக்கங்களை ஏற்கும் நடவடிக்கைகள் ஆரம்பமாகியுள்ளது.

இப்போட்டித் தொடரை மேலும் விரிவுபடுத்தி, 2026 ஆம் ஆண்டில் 10 போட்டிகளை நடாத்துவதற்கு ஏற்பாடுகள் செய்யப்பட்டுள்ளதுடன், இப்போட்டிகள் கனிஷ்ட, சிரேஷ்ட மற்றும் திறந்த ஆகிய வயதுப் பிரிவுகளின் கீழ் நடாத்தப்படும். (அதற்கமைய, 'சிறந்த ஆய்வுக்கட்டுரை' போட்டி தவிர்ந்த ஏனைய போட்டிகள், தொடர்புடைய ஒன்று அல்லது அதற்கு மேற்பட்ட வயதுப் பிரிவுகளின் கீழ் நடாத்தப்படும்.) 'சிறந்த ஆய்வுக்கட்டுரை' போட்டியானது பாடசாலை ஆசிரியர்களுக்கு மாத்திரம் வரையறுக்கப்பட்டுள்ளது.

கனிஷ்ட பிரிவு: தரம் 06 முதல் தரம் 09 வரை
சிரேஷ்ட பிரிவு: தரம் 10 முதல் தரம் 13 வரை
திறந்த பிரிவு: தரம் 06 முதல் தரம் 13 வரை (சில போட்டிகள் திறந்த பிரிவில் மாத்திரம் நடாத்தப்படும்.)

அத்துடன், இப்போட்டிகள் சிங்களம், தமிழ் மற்றும் ஆங்கில மொழிகளில் நடாத்தப்படும். (சில போட்டிகள் சிங்களம், தமிழ் மற்றும் ஆங்கில மொழிகளில் நடாத்தப்படும் அதேவேளை, சில போட்டிகள் மொழியை கருத்திற்கொள்ளாது எந்த மொழியிலேனும் நடைபெறும்.)

பாடசாலை மாணவர்களுக்கான போட்டிகளில் அரச/ பகுதியளவு அரச/ தனியார்/ சர்வதேச பாடசாலைகளின் மாணவ, மாணவிகள் பங்குபற்ற முடியும் என்பதுடன், பாடசாலை ஆசிரியர்களுக்கான 'சிறந்த ஆய்வுக்கட்டுரை' போட்டியில் அரச / பகுதியளவு அரச / தனியார் / சர்வதேச பாடசாலைகளின் ஆசிரியர்களும் பங்குபற்ற முடியும்.

ஒவ்வொரு போட்டிக்கும், அந்தந்த போட்டிக்குறியவாறு வயதுப் பிரிவுகள் மற்றும் மொழி அடிப்படையில் தனித்தனியாக வெற்றியாளர்கள் (முதலாம், இரண்டாம், மூன்றாம் இடங்கள் மற்றும் திறமைச் சான்றிதழ்கள்) தெரிவு செய்யப்படுவதுடன், அவ்வெற்றியாளர்களுக்கு பெறுமதியான சான்றிதழும் பரிசுகளும் வழங்கப்படும்.

மேலதிக தகவல்களுக்கு கீழ்வரும் இணைப்பினூடாக பிரவேசிக்கவும்.

https://dgi.gov.lk/contact/asidisi-vidumaga-school-creative-competition---2026

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහාරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ඇසිදිස...
19/08/2026

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන
ඇසිදිසි විදුමඟ පාසල් නිර්මාණ තරගාවලිය - 2026

පාසල් ශිෂ්‍ය ප්‍රජාවේ මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය සම්බන්ධ නිර්මාණකරණය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ඇසිදිසි විදුමඟ පාසල් නිර්මාණ තරගාවලිය’ සඳහා නිර්මාණ කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.

මෙම තරගාවලිය වඩාත් පුළුල් කරමින් 2026 වර්ෂයේදී තරග 10ක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම තරග කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ හා විවෘත යන වයස් කාණ්ඩවලින් පැවැත්වේ. (ඒ අනුව ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගය හැර අනෙකුත් තරග අදාළ වයස් කාණ්ඩ එකකින් හෝ කිහිපයකින් හෝ පැවැත්වේ.) ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගය පාසල් ගුරුවරුන් සඳහා පමණක් පැවැත්වේ.

කනිෂ්ඨ : 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා
ජ්‍යෙෂ්ඨ : 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා
විවෘත : 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා (ඇතැම් තරග විවෘත කාණ්ඩයෙන් පමණක් පැවැත්වේ.)

මෙම තරග සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පැවැත්වේ. (ඇතැම් තරග සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ද, ඇතැම් තරග භාෂා මාධ්‍යය නොසලකා විවෘත මාධ්‍යයෙන් ද පැවැත්වේ.)

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නියමිත තරගවලට රජයේ / අර්ධ රාජ්‍ය / පෞද්ගලික / ජාත්‍යන්තර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහභාගී විය හැකි අතර, පාසල් ගුරුවරුන් සඳහා නියමිත ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගයට රජයේ / අර්ධ රාජ්‍ය / පෞද්ගලික / ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන්ට සහභාගි විය හැකිය.

එක් එක් තරග සඳහා ඒ ඒ තරගවලට අදාළ පරිදි වයස් කාණ්ඩ හා භාෂා මාධ්‍යය වශයෙන් වෙන් වෙන්ව ජයග්‍රාහකයන් (ප්‍රථම, දෙවැනි, තෙවැනි ස්ථාන සහ කුසලතා සහතික) තෝරා ගන්නා අතර එම ජයග්‍රාහකයන් සඳහා වටිනා සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමේ.

වැඩි විස්තර සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.
https://dgi.gov.lk/contact/asidisi-vidumaga-school-creative-competition---2026n

පාසල් ශිෂ්‍යයන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ඇසිදිසි විදුම...
08/08/2026

පාසල් ශිෂ්‍යයන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන
ඇසිදිසි විදුමඟ පාසල් නිර්මාණ තරගාවලිය - 2026

පාසල් ශිෂ්‍ය ප්‍රජාවේ මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය සම්බන්ධ නිර්මාණකරණය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ඇසිදිසි විදුමඟ පාසල් නිර්මාණ තරගාවලිය’ සඳහා නිර්මාණ කැඳවීම 2026 අගෝස්තු මස 05 දින සිට ආරම්භ කෙරේ.

මෙම තරගාවලිය වඩාත් පුළුල් කරමින් 2026 වර්ෂයේදී තරග 10ක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම තරග කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ හා විවෘත යන වයස් කාණ්ඩවලින් පැවැත්වේ. (ඒ අනුව ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගය හැර අනෙකුත් තරග අදාළ වයස් කාණ්ඩ එකකින් හෝ කිහිපයකින් හෝ තරග පැවැත්වේ.) ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගය පාසල් ගුරුවරුන් සඳහා පමණක් පැවැත්වේ.

කනිෂ්ඨ : 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා
ජ්‍යෙෂ්ඨ : 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා
විවෘත : 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා (ඇතැම් තරග විවෘත කාණ්ඩයෙන් පමණක් පැවැත්වේ.)

මෙම තරග සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පැවැත්වේ. (ඇතැම් තරග සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ද, ඇතැම් තරග භාෂා මාධ්‍යය නොසලකා විවෘත මාධ්‍යයෙන් ද පැවැත්වේ.)

පාසල් ශිෂ්‍යයන් සඳහා නියමිත තරගවලට රජයේ / අර්ධ රාජ්‍ය / පෞද්ගලික / ජාත්‍යන්තර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහභාගී විය හැකි අතර, පාසල් ගුරුවරුන් සඳහා නියමිත ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගයට රජයේ / අර්ධ රාජ්‍ය / පෞද්ගලික / ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන්ට සහභාගි විය හැකිය.

එක් එක් තරග සඳහා ඒ ඒ තරගවලට අදාළ පරිදි වයස් කාණ්ඩ හා භාෂා මාධ්‍යය වශයෙන් වෙන් වෙන් ව ජයග්‍රාහකයන් (ප්‍රථම, දෙවැනි, තෙවැනි ස්ථාන සහ කුසලතා සහතික) තෝරා ගන්නා අතර එම ජයග්‍රාහකයන් සඳහා වටිනා සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමේ.

වැඩි විස්තර සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න.
https://dgi.gov.lk/contact/asidisi-vidumaga-school-creative-competition---2026

Seminar for G C E Advanced Level Communication and Media Studies (Tamil Medium)2026 க.பொ.த. உயர்தரப் பரீட்சைக்குத் தோற்ற...
24/07/2026

Seminar for G C E Advanced Level Communication and Media Studies (Tamil Medium)

2026 க.பொ.த. உயர்தரப் பரீட்சைக்குத் தோற்றும் தொடர்பாடல் மற்றும் ஊடகக் கற்கைகள் பாடத்தைக் கற்கும் மாணவர்களை ஊக்குவிக்கும் நோக்கில், எதிர்பார்க்கப்படுகின்ற பரீட்சை வினாக்கள் தொடர்பில் கலந்துரையாடும் விசேட கருத்தரங்கு

வளவாளர் :- யாழ் பல்கலைக்கழகத்தின், ஊடகக்கற்கைகள் துறைத் தலைவரும், சிரேஸ்ட விரிவுரையாளருமான பூங்குழலி ஸ்ரீசங்கீர்த்தனன் அவர்கள்

2026 க.பொ.த. உயர்தரப் பரீட்சைக்குத் தோற்றும் தொடர்பாடல் மற்றும் ஊடக...

2026 க.பொ.த. உயர்தரப் பரீட்சைக்குத் தோற்றும் தொடர்பாடல் மற்றும் ஊடகக் கற்கைகள் பாடத்தைக் கற்கும் மாணவர்களை ஊக்குவிக்கும்...
21/07/2026

2026 க.பொ.த. உயர்தரப் பரீட்சைக்குத் தோற்றும் தொடர்பாடல் மற்றும் ஊடகக் கற்கைகள் பாடத்தைக் கற்கும் மாணவர்களை ஊக்குவிக்கும் நோக்கில், பரீட்சை வினாக்களைக் கலந்துரையாடும் விசேட கருத்தரங்கு

திகதி :- 2026 ஜூலை 24ம் திகதி
நேரம் :- மு.ப. 9.30 - மு.ப. 11.30

Zoom தொழில்நுட்பம் ஊடாக நடைபெறவுள்ளது.

வளவாளர் :- யாழ் பல்கலைக்கழகத்தின், ஊடகக்கற்கைகள் துறைத் தலைவரும், சிரேஸ்ட விரிவுரையாளருமான பூங்குழலி ஸ்ரீசங்கீர்த்தனன் அவர்கள்

உங்கள் பாடசாலையில் 2026 க.பொ.த. உயர்தரப் பரீட்சைக்குத் தோற்றும் தொடர்பாடல் மற்றும் ஊடகக் கற்கைகள் பாட மாணவர்களை இக்கருத்தரங்கில் பங்கேற்கச் செய்வதற்குத் தேவையான நடவடிக்கைகளை மேற்கொள்ளுமாறு அன்புடன் கேட்டுக்கொள்வதுடன், Zoom தொழில்நுட்பம் ஊடாக அதில் இணைவதற்கான இணைப்பு (LINK) கீழே வழங்கப்பட்டுள்ளது.

Zoom தொழில்நுட்பம் ஊடாக இணைவதற்கு:

https://us02web.zoom.us/j/88170883703?pwd=TWWQkKcupdltDBXqvI3httpRxqT7ic.1

Meeting ID: 881 7088 3703
Passcode: 496688

ஒருங்கிணைப்பு:
எஸ்.ஏ.எம். பவாஸ் (தகவல் அதிகாரி) - 0771909968

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසු දරු දැරියන් දිරිමත් කිරීම උදෙසා විභා...
17/07/2026

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසු දරු දැරියන් දිරිමත් කිරීම උදෙසා විභාග පෙරහුරු ප්‍රශ්න සාකච්ඡා කිරීමේ විශේෂ සම්මන්ත්‍රණය සජීවී විකාශය...

පෙරහුරු ප්‍රශ්න පත්‍රය පහත සබැඳිය ඔස්සේ භාගත කරගත හැකියි... htt...

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසු දරු දැරියන් වෙනුවෙන් විභාග පෙරහුරු ප...
17/07/2026

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසු දරු දැරියන් වෙනුවෙන්
විභාග පෙරහුරු ප්‍රශ්න සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණය අද (17) ප.ව. 7.00 ට පැවැත්වේ.

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ, 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසු දරු දැරියන් දිරිමත් කිරීම උදෙසා විභාග පෙරහුරු ප්‍රශ්න සාකච්ඡා කිරීමේ විශේෂ සම්මන්ත්‍රණය අද (ජූලි 17) ප.ව. 7.00 සිට 9.00 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ, ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා සම්පත්දායකත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා සිසු දරු දැරියන්ට පහත දැක්වෙන සබැඳි (Links) ඔස්සේ සහභාගි විය හැක.

Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට :

https://us02web.zoom.us/j/85786198438?pwd=7cXo0iNCuN5VR73U2L5sRdRI7G85KC.1

Meeting ID: 857 8619 8438
Passcode: 580382

Youtube නාලිකාව ඔස්සේ සම්බන්ධ වීමට :

https://youtube.com/live/233x6zEbNnY?feature=share

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසු දරු දැරියන් වෙනුවෙන් විභාග ප්‍රශ්න ස...
08/07/2026

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසු දරු දැරියන් වෙනුවෙන්
විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක්

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ, 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසු දරු දැරියන් දිරිමත් කිරීම උදෙසා විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම සම්මන්ත්‍රණය 2026 ජූලි 17 දින ප.ව. 7.00 සිට 9.00 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

2026 අ.පො.ස. උසස් පෙළ විභාගයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් එම විභාගයට පෙර සූදානම් කිරීම හා දිරිමත් කිරීම අපේක්ෂාවෙන් පවත්වන මෙම සම්මන්ත්‍රණය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ, ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා සම්පත්දායකත්වය ලබාදෙනු ලබයි.

සිසු දරු දැරියන්ට මෙම සම්මන්ත්‍රණය සඳහා පහත දැක්වෙන සබැඳිය මගින් Zoom තාක්ෂණය ඔස්සේ සහභාගි විය හැක.

https://us02web.zoom.us/j/85786198438?pwd=7cXo0iNCuN5VR73U2L5sRdRI7G85KC.1

Meeting ID: 857 8619 8438
Passcode: 580382

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ පළමු වැඩමු...
25/06/2026

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ පළමු වැඩමුළුව ජුනි 17වෙනිදා මලියදේව බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී අති සාර්ථකව පැවැත්විණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13ක පාසල් මාධ්‍ය සමාජවල දරුවන් හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරන දූදරුවන් 200කගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ MMC ITN Campus හි දේශකයින්ගේ සම්පත්දායකත්වය හිමිවිය.

දරුවන්ගේ නිවේදන කුසලතා වර්ධනය කිරීම, තාක්ෂණික දැනුම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම ආදී ක්‍රියාකාරකම් රැසකින් මෙම වැඩමුළුව සමන්විත විය.

Address

Department Of Government Information, Media Research And Communication Division, 163 Kirulapone Avenue
Narahenpita
00500

Website

Alerts

Be the first to know and let us send you an email when National Program to Promote School Media Clubs - DGI Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to National Program to Promote School Media Clubs - DGI Sri Lanka:

Shortcuts

Share

Category