TRL SPORT

TRL SPORT TRL SPORT KIRIELLA💥
OFFICIAL FACEBOOK PAGE ❤️

අප කණ්ඩායම ආරම්බය පටන් අප හා ක්‍රීඩා කල මනෝජ් මනෝ සහෝදරයගේ ආදරණීය පියානන් මෙලොව හැරගොස් ඇත.අප සියලු දෙනාම නිවන් සුව පතන ...
06/09/2026

අප කණ්ඩායම ආරම්බය පටන් අප හා ක්‍රීඩා කල මනෝජ් මනෝ සහෝදරයගේ ආදරණීය පියානන් මෙලොව හැරගොස් ඇත.අප සියලු දෙනාම නිවන් සුව පතන අතර අවසන් කටයුතු හෙට දින සිදු කෙරේ🥹

Today puttalama 💥💥🩷
06/09/2026

Today puttalama 💥💥🩷

Tomorrow day mach TRL SPORTS
04/09/2026

Tomorrow day mach TRL SPORTS

TRL SPORT අපි ලංකාවෙ ලොකුම තරගාවලියෙ පොඩි උනාට නමක් තියල ආවා🥰💥හෘදයාංගමය ස්තුතිය🫡DSCL - DS27තරග මාලාවේ හැමෝම කතා වෙන කණ්ඩ...
02/09/2026

TRL SPORT අපි ලංකාවෙ ලොකුම තරගාවලියෙ පොඩි උනාට නමක් තියල ආවා🥰💥

හෘදයාංගමය ස්තුතිය🫡
DSCL - DS27තරග මාලාවේ හැමෝම කතා වෙන කණ්ඩායමේ

Rumesh Jayasingha රිස්ලාන් බොස්ල දෙන්නට
අපිව පරිස්සමට අරන් ගිය Sachith KarunarathnaSahan Kokila දෙන්නට

අපි සමග නිරන්තරයෙන්ම සිටි සියලුම දෙනාට🥰

සුපිරි 8 තරගයෙන් ඉවත් උනත් කණ්ඩායම් 24කින් සුපිරි 8 ට පැමිනීමත් අපි වගේ පොඩි කණ්ඩායමක් වශයෙන් ඉමහත් සතුටක් 🥰💥

Danushka Sampath champion League තරගාවලිය පුරාවටම අප සමඟ සිටි සෑම ප්‍රේක්ෂකයන් හට හදවතින්ම ස්තූතියි!

හැතැක්ම සිය ගණන් ඈත සිට ඔබගේ කාලය සහ ශ්‍රමය කැප කරමින් TRL SPORTS අප හට ශක්තියක් වී සිටීමට විශාල සංඛ්‍යාවකින් පැමිණි ඔබේ නොසැලෙන සහයෝගය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්

ඒ වගේම ශ්‍රී ලංකාවේ අධි දැවන්තම සැහැල්ලු පන්දු තරගාවලියක් දෙවන වතාවටත් අති සාර්ථක ලෙස සංවිධානය කිරීම සම්බන්ධයෙන් danushka sampath ඇතුළු එතුමාගේ ආදරණීය බිරිඳ Sanju Gag මහත්මියට ඒ වගේම Chalitha DBalasooriya මහත්මාට ද විශේෂ ස්තුතිය පුද කර සිටින අතර මින් ඉදිරියටත් මෙවැනි අති සාර්ථක තරගාවලියන් සංවිධානය කිරීමට ඔබ දෙපලට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.

තරගාවලිය පුරාවටම තමඋපරිමය ලබාදෙමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ TRL SPORTS කණ්ඩායමේ ක්‍රීඩකයන් හටද අපගේ විශේෂ ස්තූතිය පුද කරන්නෙමු🥰

31/08/2026

DSCL - DS27
TRL SPORT හැම ජයක්ග්‍රහනයක් පිටිපස්සෙම තිබ්බේ එකමුතුකමයි කන්ඩායම් හැගීමයි සහෝදරකමයි...
කලමනාකාරීත්වයේ කැපකිරීමයි..
ජීවිතයේ තවත් අමතක නොවන දවසක්... ❤️

30/08/2026

Ian st john💥💥💥

Hard luck🥹🥹🥹🥹
29/08/2026

Hard luck🥹🥹🥹🥹

Come and cheer for us 🏏😍BOI GROUND katunayaka 🗾
28/08/2026

Come and cheer for us 🏏😍
BOI GROUND katunayaka 🗾

Selected To Super 12🩷
28/08/2026

Selected To Super 12🩷

We are the Runner's Up RAMBUKKANA VIBE CHALLENGE TROPHY 2026Today full amount 50000/=Cash price 50000/=Best bawler-CHAMA...
23/08/2026

We are the Runner's Up
RAMBUKKANA VIBE CHALLENGE TROPHY 2026
Today full amount 50000/=
Cash price 50000/=
Best bawler-CHAMARANGA SATHRUWAN💥🔥
*"All the best for next week, let's go for it"*
We are TRL SPORTS KIRIALLA💕💕🔥🔥

Address

Matha Road
Homagama
000000

Website

Alerts

Be the first to know and let us send you an email when TRL SPORT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share