
05/07/2025
✨ 𝑵𝒖𝒓𝒔𝒊𝒏𝒈 & 𝑪𝒂𝒓𝒆𝒈𝒊𝒗𝒆𝒓 ✨
1. පාඨමාලා කාල සීමාව:
☑ NVQ Level 3 සඳහා - මාස 3යි (Nursing & Caregiver එකවර)
☑ NVQ Level 4 සඳහා - මාස 5යි (Nursing & Caregiver එකවර)
☑ සම්පූර්ණ පාඨමාලාව සඳහා - මාස 8යි
2. පාඨමාලාවන් සඳහා සුදුසුකම්:
🔴 Level 3 සඳහා: අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්
🔴 Level 4 සඳහා: Level 3 පාඨමාලාව හෝ අ.පො.ස. උසස්පෙළ විභාගය අවසන්
3. විශේෂ තොරතුරු:
☑ Nursing (හෙද සේවක) සහ Caregiver (සාත්තු සේවක) පාඨමාලා 2කම එකවර මාස 8ක් තුළදී ඉගැන්වීම් සිදුකෙරේ.
☑ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීම් සිදු කෙරේ.
☑ පාඨමාලාව අවසානයේදී NVQ සහතික 2ක් සහ අන්තර්ජාතිකව පිළිගන්නා DBI සහතික 2ක් පිරිනැමේ.
☑ ඉන්පසුව, සියලුම දරුවන්ව දේශීය හෝ විදේශීය රැකියා සහ පුහුණු අවස්ථා සඳහා යොමුකෙරේ.
☑ පාඨමාලාව අතරතුර පැවැත්වෙන English + Computer + HRM වැනි කෙටි කාලීන පාඨමාලා 3 සඳහාද සම්බන්ධ වී සහතික ලබාගත හැක.
☑ කිසිදු ආගමකට හෝ ජාතියකට හෝ භාෂාවකට අයිති වූවා කියා විශේෂ සැළකිල්ලක් නොමැත.
☑ තවත් විශේෂ වැඩසටහන් 3ක්:
o නායකත්ව පුහුණු වැඩසටහනක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
o ගිනි-ආරක්ෂක පුහුණු වැඩසටහනක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
o සෞඛ්‍ය - ප්‍රථමාධාර කඳවුරක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
4. පාඨමාලාවන් පැවැත්වෙන ආකාරය සහ කාල සටහන:
☑ අවශ්‍යතාවය මත ONLINE ආකාරයට 60%ක් දක්වා Theoryද + ප්‍රායෝගික ආකාරයට 40%ක් දක්වාද පන්ති පැවැත්වීම සිදුකෙරේ.
☑ සතියට දවස් 5ක් ඉගැන්වීම් සිදුකෙරේ
5. මුදල් ගාස්තු ගෙවීම් හා ශිෂ්‍යත්ව ආධාර :
🔴 ඇතුළත්වීමේ ගාස්තුව: රු.30,000/=
🔴 3 මාසික ගාස්තුව: රු.45,000/= (එකවරම ගෙවන්නේ නම්: රු.150,000/=)
🔴 ලියාපදිංචි සෑම දරුවෙකුටම රු.20,000 - 40,000 දක්වා ශිෂ්‍යත්ව ආධාර
6. නේවාසිකාගාර පහසුකම් ඇත.
🔴 කෑම බීම, විනෝදාස්වාද සහ යහපත් විනයානුකූල ආරක්ෂිත පරිසරයක් තුළ සියලු පහසුකම් සහිතව - මාසික අයකිරීම රු. 10,000/=
7. ශිෂ්‍යත්ව ආධාර
🔴 සියලුම දරුවන් සඳහා 30%ක් දක්වා ශිෂ්‍යත්ව ආධාර හිමිකරගත හැක. (මේ සඳහා ග්‍රාමසේවක සහතිකයක්, + ආගමීක නායකයෙකුගෙන් ලිපියක්, + ශිෂ්‍යයා විසින් තම අත්-අකුරෙන් ලියූ ඉල්ලීම් ලිපියක් සමඟ ගරු අධ්‍යක්ෂක පියතුමා මුණගැසී අවසර ලබාගත යුතුය.)
8. බැංකු ගිණුම් තොරතුරු:
HNB Giriulla
Don Bosco Metiyagane
1480 2003 1083
9. ලියාපදිංචි වන ආකාරය:
🔴 රු. 30,000ක ඇතුළත්වීමේ ගාස්තුව ඉහත බැංකුවට බැර කර,
👉+ එහි රිසිට් පතෙහි ඡායාරූපයක්
👉+ දරුවාගේ නම
👉+ ජාතික හැඳුනුම්පත් අංකය
👉+ සමබන්ධවන පාඨමාලාව
• WhatsApp ඔස්සේ 0779013580 වෙත යොමු කරන්න. නැතහොත්,
• නාරම්මල, DBI උසස් අධ්‍යාපන ආයතනයට පැමිණ ලබාදෙන්න.
10. තවත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අමතන්න...
🔴 0763370148 - මදුෂිකා ගුරුමහත්මිය - (පාඨමාලා සම්බන්ධීකරණ)
🔴 076 124 8444 - අනුත්තරා ගුරුමහත්මිය - (පාඨමාලා සම්බන්ධීකරණ)
🔴 0779013580 - මුදල්භාර පියතුමා (Fr.Viyan)
🔴 0729506070 - විදුහල්පති පියතුමා (Fr.Manjula)
11. පාඨමාලා සදහා බදවා ගැනීම්
⭕️ පාඨමාලා ආරම්භය සහ සම්මුඛ පරීක්ෂණ 2025 ජූලි 13 දින සිදු වේ.
⭕️ 2025 ජූලි 14 දින පාඨමාලා ආරම්භය සිදු වේ.
12. පිහිටා ඇති ස්ථානය
DBI- Don Bosco Institute of Higher Vocational Education, Metiyagane, Narammala