NAMAL paint

NAMAL paint paint Home and BILDING
(97)

18/07/2026

නිකන්ම මාලිගාවක් වගේ! 😍 Modern Luxury Home Transformation ✨🏡
ඔයාලගේ හීන මාලිගාවටත් හැමෝගෙම ඇස් නතර වෙන ලස්සනම සහ උසස්ම නිමාව ලබාගන්න... 💯
කල්පැවැත්මයි, නිවැරදි ප්‍රමිතියයි දෙකම එකටම වගකීමක් සහිතව කරගන්න අදම අපිට කතා කරන්න.
📞 (0768379228/WhatsApp): ( 0768379228]

Namal Painting Work

17/07/2026

මේ වීඩියෝ එකෙන් තියෙන්නේ අපි මෑතකදී කරපු House Painting වැඩක Transformation එකක්. වැඩේ පටන් ගන්න කලින් තිබ්බ පෙනුම සහ Paint කරලා ඉවර වුණාම තියෙන ලස්සන වෙනස (Before and After Photos) @ video එකෙන් බලාගන්න පුළුවන්.
වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස්, ප්‍රශ්න පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලස්සනයි නම් page follow @කරන්නත් අමතක කරන්න එපා! 👍
@ @ #

14/07/2026

ජිප්සම් බෝඩ් ගහලා Putty අදිනකම් වැඩේ (Part 1) 🛠️✨
​Gypsum Wall Partitioning & Putty Finishing! (Before Paint) 🧱🏢​

12/07/2026

පිරිසිදු සහ පිළිවෙළ උසස්ම නිමාව! 👌 | අපේම ශිල්පීය දෑතින් හැඩවූ තවත් සුන්දර නිවහනක්.

11/07/2026

වැඩක් නැහැ කියපු ජනෙල් පියන සුපිරියට හැදුවා 🪵

07/07/2026

Wall Putty Painting Sri Lanka 🇱🇰 | ගෙදරක බිත්ති වල පුට්ටි කෝට් 2ක් අදින විදිහ

29/06/2026

හිත නිවන Cafe Vibes එක්ක ලස්සන පේන්ට් එකක්! ✨"කැෆේ එකක් (Cafe) පේන්ට් කරලා අලුත්ම පෙනුමක් දුන්නා. වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න! 🎨🖌️"

20/06/2026

මේ පාට ceiling එකට ගැලපෙනවද? 🤔 (Obage අදහස් දක්වන්න

Address

Hemmana Wattha Pannala Yatigal Oluwa
Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when NAMAL paint posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share