Dinith Ekanayaka

Dinith Ekanayaka සබ්බං පහාය ගමනියං
"සියල්ල හැර දමා යා යුතුය "

13/06/2026
13/06/2026


Nature

09/06/2026

නන්ජන්තැන්න භද්දේකවිහාරී අරණ්‍ය සේනාසනයේ පැවැදි පින්කමකට පෙර පැවැති අසිරිමත් සම්බුද්ධ පූජාව..🙏🙏🙏

ලෝකයාට ඕන විදියට නෙමෙයි. ඔයා ඔයාට ඕන විදියට ජිවත් වෙන්න.😁😄☺️
31/05/2026

ලෝකයාට ඕන විදියට නෙමෙයි. ඔයා ඔයාට ඕන විදියට ජිවත් වෙන්න.😁😄☺️

''දවසක අපිට ඉතුරු වෙන්නෙ අපි ආසාවෙන් එකතු කරගත්තු ඒ ලස්සන මතක ටික විතරයි...!''💚🍃
05/03/2026

''දවසක අපිට ඉතුරු වෙන්නෙ
අපි ආසාවෙන් එකතු කරගත්තු ඒ ලස්සන
මතක ටික විතරයි...!''💚🍃

තටු හයිය කාලෙ පියාඹන්න 🍃 😍දන්න කට්ටිය කියන්න මේ කොහෙද කියලා.😇
03/03/2026

තටු හයිය කාලෙ පියාඹන්න 🍃 😍
දන්න කට්ටිය කියන්න මේ කොහෙද කියලා.😇

සයින්සු යස්මින් සුගතස්ස ධාතුනිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලිති පතිත නාමංවන්දා මහං ථූප වරං මහග්ගං🙏🙏🙏🙏🙏🙏සතර බුදුවරය...
25/01/2026

සයින්සු යස්මින් සුගතස්ස ධාතු
නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලිති පතිත නාමං
වන්දා මහං ථූප වරං මහග්ගං
🙏🙏🙏🙏🙏🙏
සතර බුදුවරයින් වහන්සේලා සමවත් සුවයෙන් වැඩ සිටි මහා පිං බිම ,බුද්ධ අධිෂ්ඨානයෙන් නිර්මිත බුදුරුවක් තුල සැතපී වදාරමින් කෝටි ලක්ෂයක් පුරාවට බුද්ධ අසිරිය, පතුරන දෙව් බඹුන්, පුද ලබන අසදිස සෑරජුනි මා⁣ගේ නමස්කාරය වේවා 🙏🙏🙏

Address

Narammala

Website

Alerts

Be the first to know and let us send you an email when Dinith Ekanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share