Travel With Oshi

Travel With Oshi ❤️🙏Welcome all travel lovers🙏❤️“Sharing Sri Lankan food & village life 🇱🇰and travel. Follow for daily reels 🌿”

16/09/2026

ඔයාලත් මේ අත්දෑකීම ගන්න නම් යන්න ඕනම තැනක්.🌴👍If you want to have this experience, this is the place to go. 🌊🎣🇱🇰

14/09/2026

She is pregnant .❤️.Give me some beautiful babies like you. 🐾✨

12/09/2026

🏖️ගාල්ලේ තියෙන ලස්සන තැනක්.නිදහසේ මුහුදේ නාන්න කියාපු තැන.A beautiful place in Galle. A great place to swim in the sea freely.🌴ගාල්ලේ තියෙන ලස්සන තැනක්.නිදහසේ මුහුදේ නාන්න කියාපු තැන.A beautiful place in Galle. A great place to swim in the sea freely.ගාල්ලේ තියෙන ලස්සන තැනක්.නිදහසේ මුහුදේ නාන්න කියාපු තැන.A beautiful place in Galle. A great place to swim in the sea freely.

11/09/2026

🏚️ අවුරුදු ගණනක් තිස්සේ කවුරුත් නොගිය මේ ගෙදර…

ගමේ මිනිස්සු කිව්වේ රෑට මේ ගෙදර ඇතුළෙන් කෙනෙක් ඇවිදින සද්දයක් ඇහෙනවා කියලා… 👣

එදා රෑ කුතුහලයට කෙනෙක් ගෙදර ඇතුළට ගියා.

කාමරයක දොර ඇරලා බලද්දි…
කිසිම කෙනෙක් හිටියේ නැහැ.

ඒත් කාමරයේ තිබුණු පරණ කැඩුණු ජනේලයක්...
එතන කෙනෙක් හිටගෙන ඔහු දිහා බලාගෙන ඉන්නවා. 😨

ඔහු ඉක්මනින් පිටුපස හැරී දුවන්න හැදුවා…නමුත් එකවර ඒ කෙනා ඔහු ඉදිරියට පැමිණියා...ඊළඟට මොකද වුණේ කියලා… කිසිම කෙනෙක් දන්නේ නැහැ. අතඇරලා දාපු හැමගෙදරකම මේ වගේ හොල්මන් තියෙනවාද?🩸This house that no one has visited for years… The villagers said that they could hear someone walking inside this house at night… 👣 That night, someone went inside the house out of curiosity. When he opened the door of a room… No one was there. But there was an old broken window in the room… Someone was standing there, watching him. 😨 He quickly turned around and tried to run…but suddenly that person came towards him…What happened next…No one knows. Do all abandoned houses have ghosts like this? 👻

10/09/2026

Pool එකක්… නිදහස් මොහොතක්… ✨💦
ජීවිතේ ලස්සනම මොහොතවල් කියන්නේ මෙහෙම නිදහසේ විඳින ඒවායි… 🩵🌴A little escape, a lot of paradise. 🩵🌴💦
Just poolside, peaceful moments and tropical vibes… ✨

10/09/2026

🫣අතඇරලා දාපු පාලමක්.බලන්නකෝ පේන දේ.👻An abandoned bridge. Look what you see. ゚viralシ ゚

08/09/2026

🌴🌊 මේ වගේ තැනක දවසක් ගත කරන්න කවුද අකමැති? 😍💙මේ place එකට ඔයා යන්න කැමතිද? 😍👇Who wouldn't want to spend a day in a place like this? 😍💙Would you like to go to this place? Travel With Oshi

06/09/2026

තල්පේ ස්වාභාවික නානතටාක. 🌊✨ Natural pools at talpe beach.🌴downsouth. 🌊✨

05/09/2026

“රෑ මුහුද… නිහඬ හිතකට හමුවෙන ලස්සනම සැනසීමක්.” 🌙💙🌊“The sea at night… is the most beautiful comfort a silent mind can find.” 🌙💙🌊

03/09/2026

“සොබාදහම නිහඬව කියාදෙන කතාවක් තියෙනවා…
වැටුණත් නවතින්න එපා,
දියඇල්ලක් වගේ ආයෙත් ලස්සනට ගලාගෙන යන්න… 💦🌿🤍”“Nature has a silent saying… Don’t stop even if you fall, Like a waterfall, keep flowing beautifully again… 💦🌿🤍 #සොබාදහම #ලංකාවේසුන්දරත්වය 🌿💦🤍

Address

MARAWILA Road
Nattandiya
0094

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Oshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Oshi:

Shortcuts

Share