THE GLOBAL NEWS

THE GLOBAL NEWS Instant delivery of events happening around the world

https://web.facebook.com/share/p/ktfyB9yB82VTftoK/
07/08/2024

https://web.facebook.com/share/p/ktfyB9yB82VTftoK/

ඇට මිදුලු බද්ධ කිරිමක් සදහා මහජන සහාය පතයි.

ඔබේ මනුස්සත්වයේ දෑත් දැගුකරන්න ! කතාකරන්න - 077-0452845
(නාඋල - ඉන්දික අරුණ කුමාර - 0777178481)
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාඋල ප්‍රදේශයේ 6/10,බුද්ධ ජයන්ති මාවත,අරංගල ලිපිනයේ පදිංචි එල්.ජි.සහන් තරුෂ යසිත් (19) තැලසීමියා රෝගයෙන් පෙළෙන තරුණයෙකු බැවි ඔවුගේ දෙමව්පියන් කියා සිටිති.
කුඩාකල සිටම පැවැති මෙම රෝගී තත්ත්වය සදහා කොළඹ හා පො‍ලොන්නරුව රෝහල් වලින් රුධිර පාරවිලයනය සිදුකරගෙන යන මෙම තරුණයාගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව කිරිම සදහා ඇටමිදුලු බද්ධ කිරිමක් සිදුකල යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.
එය ඉන්දියාවේ බැංගලෝර් හි නාරායන් හෙල් රෝහලේ දී සිදුකිරිමට නියමිතය.
ඒ සදහා රෝහල් ගාස්තු පමණක් රුපියල් කෝටි එක හමාරක් පමණ වැයවන බව රෝහල් වෛද්‍යවරු සදහන් කර තිබේ.
මෙවැනි මුදලක් දෙමවිපියන්ට සොයා ගැනීමට නොහැකි බැවින් අදාල ශල්‍යර්මය සිදුකරන ගැනීම සදහා මහජන සහයෝගය අවශ්‍ය බැවි දරුවාගෙ පියා වන එල්.ජි.රත්නසිරි මහතා කියා සිටියි.
මෙම දරුවාගේ ශල්‍යකර්මය සදහා උපකාර කල හැකි අයෙක් වේනම් දරුවාගේ පියා වන එල්.ජි.රත්නසිරි මහතාගේ 077-0452845 දුරකතන අංකයට කතාකිරිමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

https://www.facebook.com/share/p/2DtktLuix9kvEvdh/
02/06/2024

https://www.facebook.com/share/p/2DtktLuix9kvEvdh/

තමන්ගේ ශරීරයේ ආබාධිත තත්ත්වයන් තිබිය දී කාටවත් අතනොපා ජිවිතය ජයගත් මේ කාන්තාවෝ සමාජයට මහත් ආඩම්බරයකි.
2024-06-02 දින ඉරිදා ලංකාදීපයට මා විසින් රචිත ලිපියකි.
මෙ පිරිසට උපකාර කල හැකි අයෙකුට මා ඇමතිය හැකිය 077 717 8481

https://www.facebook.com/share/p/gYidGevXVuvGzKnd/
02/06/2024

https://www.facebook.com/share/p/gYidGevXVuvGzKnd/

දළදා වහනසේ ලගට ගොස් පුද පූජා කල හැකි ‘ ආලත්ති අම්මලා ‘ ගැන අහල තියෙනවද? මේ ලිපිය ලංකාවේ කාන්තාවන් දෙදෙනෙකුට පමණක් හිමි විශේෂ වරප්‍රසාදයක් පිළිබදවයි.
මෙය 2024-06-02 දින ඉරිදා ලංකාදීප පුවත්පතේ පලවුවකි.

Address

42/A, Wekandeyaya, Megahaela
Naula

Website

Alerts

Be the first to know and let us send you an email when THE GLOBAL NEWS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share