16/02/2026
🏏🇱🇰 Sri Lanka vs Australia – Victory Post 🇱🇰🔥
🎉 අද අපේ සිංහයන්ගෙන් සුපිරි ජයග්‍රහණයක්!
Sri Lanka national cricket team
ඔබලා හැමෝම අපිට ආඩම්බරයක් ❤️💛
💪 Battling like true lions 🦁
🔥 Team work at its best
🎯 විශිෂ්ට batting • deadly bowling • සුපිරි fielding
🇱🇰 ජය ශ්‍රී ලංකා! 🇱🇰
අද ඔස්ට්‍රේලියාවට පෙන්වපු performance එක
අපේ cricket history එකට තවත් ලස්සන පිටුවක් ✨
👏 Match එක බලපු හැමෝටම සුපිරි tension එකක් නේද?
අවසානයේ… WIN FOR SL! 😍🏆
📣 Comment වලින් අපේ heroes ලට congratulations කියමු