Sandun Iskadar

Sandun Iskadar WIN THE WORLD ! NEW PRODUCTION WORK WITH ME
(8)

විසි පස් වසරකට වැඩි ප්‍රධාන අධ්‍යයන මාධ්‍ය මඟින් ලද අත්දැකීම් සමඟ ඩිජිටල් මාධ්‍ය අවකාශයේ තම අනන්‍යතාවය සලකුණු කරන මෙම Facebook පිටුව, ජ් මාධ්‍යවේදියා ලෙස සදුන් මදුසංක ස්කාදර් විසින් තම ආදරණීය ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එයි.

ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මැද මෙතෙක් සාර්ථක වී ඇත ඔබ සැමගේ ප්‍රතිචාර ශක්තියක් වනු ඇත.

25/06/2025

නිවසේදීම ලේසියෙන්ම වතුර උණු කරන එකක් හදාගන්න ආකාරය☝️😍
මේ link එක හරහා ගිහින් YOUTUBE Subscribe එකේ වීඩියෝ එක නරඹන්න❤️
Link👉 https://youtu.be/vBbd9YGDvA4?si=sJaQlj67yayina0b

24/06/2025

ගොඩක් ස්තුතියි මගේ රත්තරන් යාළුවනේ ❤️🙏

30,000ක  ආදරේ ❤️                             තනි තනි මිනිහෙක් වටා එකතු වෙන  මේ ආදරය නම් පිස්සුවක්🥹                      ...
23/06/2025

30,000ක ආදරේ ❤️ තනි තනි මිනිහෙක් වටා එකතු වෙන මේ ආදරය නම් පිස්සුවක්🥹 මං හරි ආදරෙන් බලන් ඉන්නේ followers ලා එකෙන් එක එකතු වෙන විදිහ ඒක මාර හැඟීමක්🥳 මේ 30,000 ඇතුළෙ ඉන්න හරි ආදරණීය උඹලා දවසක මාව කොහෙදි හරි පාරක දැක්කොත් ඇවිත් කතා කරපන් මචන්ලා උඹලත් එක්ක බිම ඉඳගෙන හරි කයියක් ගහන්න මම Redy 😎 උඹලව මට වටිනවා💯 දවසක මම නිසා ජීවිතය දිනපු එකෙක් හරි මේ අතරින් හිටියොත් මට ඒ ඇති 🥹 sandun iskadar

22/06/2025

How to make a light bulb at home that can be lit after the current goes out ☝️😍
මේ link එක හරහා ගිහින් YOUTUBE Subscribe එකේ වීඩියෝ එක නරඹන්න❤️
Link👉https://youtu.be/jGl_b5f-L2c?si=BSMgmVIcyqmpiDYI

20/06/2025

මගේ යහළුවට නම් පිස්සු ගණන් ගන්න එපා යාලුවනේ 🤣🤣👆

19/06/2025

drum set එකක් හදා ගන්න විදිහ මෙන්න☝️😍
මේ link එක හරහා ගිහින් YOUTUBE Subscribe එකේ වීඩියෝ එක නරඹන්න❤️
Link👉 https://youtu.be/sqTkq65-Whg?si=UNbxnM2laT_2pvxa

18/06/2025

මිරිස් කපන යන්ත්‍රයක් සාදා ගන්නා ආකාරයබ☝️😍
මේ link එක හරහා ගිහින් YOUTUBE Subscribe එකේ වීඩියෝ එක නරඹන්න❤️
Link👉 https://youtu.be/WfIzpGsr__c

17/06/2025

හීටර් එකක් හදාගන්න විදිහ බලමුද☝️😍
මේ link එක හරහා ගිහින් YOUTUBE Subscribe එකේ වීඩියෝ එක නරඹන්න❤️
Link👉 https://youtu.be/AbSjmar97k0?si=ARIUNghC9rrJEGPO

Send a message to learn more

15/06/2025

තණකොළ කපන මැෂින් එකක් හදාගන්න විදිය බලමුද☝️😍
මේ link එක හරහා ගිහින් YOUTUBE Subscribe එකේ වීඩියෝ එක නරඹන්න❤️
Link👉 https://youtu.be/mSe0wnP3TaI?si=-iDljRDagtZHLaYT

පාතාලේ ඇලා 🚬
06/06/2025

පාතාලේ ඇලා 🚬

Address

G A Multi Shopping Center
Negombo
GAMULTISHOPPINGCENTER

Telephone

+94778898804

Website

http://tiktok.com/@sanduniskadar

Alerts

Be the first to know and let us send you an email when Sandun Iskadar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandun Iskadar:

Share

Category