04/12/2025
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වූවන්ට උපකාර කිරීම සඳහා මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල විසින් සංවිධානය කළ සහනාධාර එක් රැස් කිරීමේ වැඩ පිලිවෙළ සාර්ථක කර ගැනීමට අප ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙමු. හැකි අයුරින් පහත සඳහන් ද්‍රව්‍ය අප වෙත ලබා දීමෙන් ඒ සඳහා දායක විය හැකිය.
• බෝතල් කළ පානීය ජලය
• අලුත් ඇඳුම්
• ඖෂධ වර්ග
• වියළි ආහාර/ ක්ෂණික ආහාර
• විෂබීජ නාෂක/ පිරිසිදු කාරක
• තුවා, ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, පාවහන්
දෙසැම්බර් මස 4 වනදා සිට 16 වනදා දක්වා, පෙ.ව. 7.00 - ප.ව. 7.00 දක්වා, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ප්‍රධාන ගේට්ටුව වෙත ඔබගේ පරිත්‍යාග ලබා දිය හැකි වේ.