09/11/2025
❣️ Beetroot + Coffee + Papaya + Pinda Oil + Kojic soap එක.. (Pinkish)
👉 Beetroot මගින් ඔබේ සමේ කොලැජන් උත්පාදනය වැඩි කරමින් සම පැහැපත් කරමින් රෝසවන් සමක් ලබා ගත හැකියි..
👉 Coffee මගින් ඔබේ සම ස්ක්‍රබ් එකක් මෙන් ස්ක්‍රබ් වන අතරම සම පැහැපත් වීමට අවශ්‍ය පෝෂණය ලබාදෙයි..
👉Pinda oil මගින් ඔබේ සම පැහැපත් කරන අතරම සම මත ඇති දද, කුෂ්ට සුවපත් කරන අතර ඌෂ්ණාදික සමට මහඟු සත්කාරයක්..
👉 සම වියපත් වීම පාලනය කරගත හැකියි..
👉 සමට නීරෝගි දීප්තියක් ලබාගැනීමට හැකියි..
👉 සම මෘදු කරමින් සම රැළි වැටීම ද වළකයි..
👉 තෙල් සහිත සම පාලනය කරමින් කුරුළෑ ආසාදන ද සුව කරයි..
👉 සමේ වියළි බව දුරු කරමින් තෙතමනය ආරක්ෂා කරයි..
💛 Walamadata + Kokum powder + Venivalgata + Saffron + Pinda Oil + Vitamin C soap එක.. ( Yellowish)
✅ ස්වාභාවික සම සුදු කරවන, දීප්තිමත් කරවන අමුද්‍රව්‍ය වන වැල්මදට, කොකුම් පව්ඩර්,වෙනිවැල්ගැට මගින් සමට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් සම වේගයෙන් පැහැපත් කරයි..
✅ saffron හා Vitamin C ද සම පැහැපත් කිරීමට සමේ තරුණ බව රැකගැනීමට මෙන්ම සම රැලා වැටීම අවම කරමින් සමේ තෙතමනය පවත්වා ගනියි..
✅Pinda oil මගින් ඔබේ සම පැහැපත් කරන අතරම සම මත ඇති දද, කුෂ්ට සුවපත් කරන අතර ඌෂ්ණාදික සමට මහඟු සත්කාරයක්..
✅ ශරීරයේ අඳුරු ඕනම ස්ථානයක් වේගයෙන් පැහැපත් කරයි..
මේ සබන් දෙකෙන්ම සම පැහැපත් වෙනවා ළමයි.. ඒ වගේම සමේ මැරුණු සම ඉවත් කරලා, සම මත දද ,කුෂ්ට තියෙනවා නම් ඒවත් සුවපත් කරනවා..අව්වට පිච්චුන සමට, අඳුරු සමට හොඳ සත්කාරයක් මෙ සබන් වලින් ලැබෙනවා..
🌚 ඔයාට තියෙන්නේ ඌෂ්ණාධික සමක් නම් අනිවාර්යයෙන් අරන් බලන්න එක පාරක්.. 🌝
🌻 Cod / Bank Deposit ඇත.
🌻 කුරියර් ගාස්තු රු 400යි .
🌻 දිවයින පුරා බෙදා හැරේ..
මිල දැනගන්න Whatsapp msg එකක් දාන්න..😍