Accounting with Viraj

Accounting with Viraj Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting with Viraj, Minuwangoda.

මේ වගේ දේවල් දකිද්දි අපිට මෙහෙම නම් ඒ කොල්ලට කොහොම ඇතිද 🥹හැබැයි ජීවත් උන එකයි වැදගත්ම ❣️
30/11/2025

මේ වගේ දේවල් දකිද්දි අපිට මෙහෙම නම් ඒ කොල්ලට කොහොම ඇතිද 🥹

හැබැයි ජීවත් උන එකයි වැදගත්ම ❣️

16/06/2025

ගිනුම්කරණය නිවැරදිව ඉගෙන ගන්න එකතු වෙන්න අපේ accounting පන්තියට දැන් ලංකාවටම online . Sip college - මිනුවන්ගොඩ.

නිපුන්මා -දිවුලපිටිය 🛑

වැඩි විස්තර සදහා පහත whats app number එකට msg එකක් දාන්න 🩶

0755948959 🫰

*2027 උසස් පෙළ වාණිජය ගොඩදාගන්න මෙන්න ඔබට අනගි අවස්තාවක්*🔆 *පළමු මාසයම නොමිලේ සහභාගී විය හැකිය* 🔆අපගේ විශේශතා...➡️⚪ *සහන...
06/06/2025

*2027 උසස් පෙළ වාණිජය ගොඩදාගන්න මෙන්න ඔබට අනගි අවස්තාවක්*

🔆 *පළමු මාසයම නොමිලේ සහභාගී විය හැකිය* 🔆

අපගේ විශේශතා...➡️

⚪ *සහනශීලී අවම පන්ති ගාස්තු*
⚪ *ඉතාමත් උසස් නිබන්ධන ලබා දිම*
⚪ *විෂය නිර්දේශය ඉතාමත් ඉක්මනින් අවසන් කර අනුමාන ප්‍රශ්න පත්‍ර කරවීම*

අපගේ කාලසටහන...➡️

🔴 ආරම්භය ජුනි 07 සෙනසුරාදා රාත්‍රී 7.00

🛑 *ඔබ කාගෙ පන්ති ගියත් අනිවාර්යයෙන් හොද ප්‍රතිඵලයක් අවශ්‍යනම් එන්න මේ අද්විතීය ඔන්ලයින් පන්ති මාලාව සදහා* 🛑

සහභාගී වීමට කැමති සිසුන් පහත whatsapp link එක හරහා සම්බන්ධ වන්න 🛑👇

https://chat.whatsapp.com/HQyc7FQSlo27t1Nmr0Gb6b

2026 A/L සහ 2027 A/L කරන ලමුන්ගේ පන්ති කාල සටහන 🛑නිපුන්මා ආයතනය දිවුලපිටිය 🛑පැමිණීමට කැමති සිසුන් පහල තියෙන whats app bo...
05/06/2025

2026 A/L සහ 2027 A/L කරන ලමුන්ගේ පන්ති කාල සටහන 🛑

නිපුන්මා ආයතනය දිවුලපිටිය 🛑
පැමිණීමට කැමති සිසුන් පහල තියෙන whats app botton එක click කරන්න 👇

28/03/2025

මිනුවන්ගොඩ අවට ඉන්න අයට 🤍🔥 තොරතුරු ලබා ගැනීමට පහත whatsapp number එකට msg එකක් යොමු කරන්න 🤍

21/03/2025

ජීවිතෙ ඉස්සරහට යන්න අනාගතේ දකින්න නම් focus කියන එක අනිවාරයයි 🔥

21/03/2025

වර්තමානය තරම් ජීවිතේ ඉස්සරහට යන්න කාලයක් නෑ 🤍💢🌟 මහන්සි වන තරමට පමණයි ප්‍රතිඵල

ලොකු හීන පොඩියට පටන් ගන්න, 👑️🚀සරසවි හීනයේ මූලික වාණිජ්‍ය පදනම අද පටන් ගන්න,🎓🎓අරුත්බර වාණිජ්‍යේ රසමුසු තැන් සොයා යන යුගයේ...
14/03/2025

ලොකු හීන පොඩියට පටන් ගන්න, 👑️🚀
සරසවි හීනයේ මූලික වාණිජ්‍ය පදනම අද පටන් ගන්න,🎓🎓
අරුත්බර වාණිජ්‍යේ රසමුසු තැන් සොයා යන යුගයේ ආදරණීයම වාණිජ පංතිය එක්ක එකතු වෙන්න.🖋️🖋️

කොමස් කියන එක ලේසියෙන්ම ඉගෙන ගන්න එකතු වෙන්න 💢

මිනුවන්ගොඩ අවට
Sip college 🤍🔥

09/03/2025

ලන්කාව තුල මෙහෙම දේවල් පාසලක් තුලින් අහන්නත් ලැබීමත් කොච්චර පිලිකුල්ද බන් 💢🙂

26/02/2025

තාත්තගේ ආදරේට කවි ගී ලියවුනා මදී 🩵. ඒ ලමයා හදවතින්මයි කියන්නෙ ❤️

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting with Viraj posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share