20/12/2025
ART SCHOOL IN JAELA.
දෙසැම්බර් මස 28 වන දිනදා උදේ 8:00 සිට සවස 5:00 වනතෙක් සියලුම චිත්‍ර අඳින දරුවන්, ගුරුවරුන්, දැනට චිත්‍ර අඳින චිත්‍ර ශිල්පීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, සහ චිත්‍ර අඳින ඕනෑම කෙනෙකුට එදාට අපේ ජාඇල චිත්‍රපාසලට එන්න පුළුවන්.
එදාට චිත්‍ර ඇඳීමට සහ නරඹන්න අවස්ථාව ඔබට තිබෙනවා. එදාට මම තෝරන චිත්‍රය සඳහා රු:40000/= ක් වටිනා චිත්‍ර උපකරණ ඇතුළත් ත්‍යාගයක් එදිනම පිරිනැමේ.
ඒ වගේම එදාට සින්දුවක් කියලා නටන අයට නටන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔබේ විවිධ දක්ෂතා තියෙනවා නම් එදාට එළි දක්වන්නත් අවස්ථාව තියෙනවා.
ඔයාලගේ දන්න චිත්‍ර අඳින අය ඉන්නවනම් එදාට එක්කන් එන්නත් පුළුවන්. අපි ඒ අයටත් සජීවී චිත්‍ර අඳින්න අවස්ථාව ලබා දෙනවා. ඒකට වයස් භේදයක් නෑ. චිත්‍ර අඳින අය අවශ්‍ය උපකරණ සහ කොළ හෝ කැන්වස් රැගෙන එන්න. ඔබට කැමති එකක් අඳින්න අවස්ථාව.
චිත්‍ර අඳින අය එකතු වෙන්න තමන් ගැන අඳුර ගන්න. ඒ වගේම ඔබ ගැන අන් අයටත් දැනගන්න වගේම වෙනසකටත් එක්ක දාපු පුංචි පාටියක් තමයි මේක මම හිතනවා ඔබත් ඒකට සහභාගි වෙයි කියලා.👍
චිත්‍ර සර්.077 140 6 444.