Oja group

Oja group Oja TV,Oja Event,Oja Restaurant

13/08/2026

ඔයාගේ ගෙදරත් මෙහෙමද? 😄👇

🌸 ප්‍රවීන රංගන ශිල්පිනී පියුමි බොතේජු මහත්මියට සුභ උපන් දිනයක් වේවා! 🎂✨කලා ලොවේ ඔබේ ආදරණීය රංගනයන් තුළින් රසික හදවත් දින...
11/08/2026

🌸 ප්‍රවීන රංගන ශිල්පිනී පියුමි බොතේජු මහත්මියට සුභ උපන් දිනයක් වේවා! 🎂✨
කලා ලොවේ ඔබේ ආදරණීය රංගනයන් තුළින් රසික හදවත් දිනාගත් ඔබට,
සතුටින් පිරුණු, නිරෝගී, සාර්ථක සුන්දර දිවියක් ප්‍රාර්ථනා කරමු. 💐❤️
ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ උපන් දිනයක් වේවා! 🥳🎉
Happy Birthday Piyumi Botheju! ❤️🎂✨
#සුභඋපන්දිනයක් #පියුමිබොතේජු

 #නිමන්තිපෝරගේ    #සුභඋපන්දිනයක්වේවා #ප්‍රවීනරංගනශිල්පිනි
10/08/2026

#නිමන්තිපෝරගේ


#සුභඋපන්දිනයක්වේවා
#ප්‍රවීනරංගනශිල්පිනි








 #නදීශාහේමමාලි    #සුභඋපන්දිනයක්වේවා #ප්‍රවීනරංගනශිල්පිනි
10/08/2026

#නදීශාහේමමාලි



#සුභඋපන්දිනයක්වේවා
#ප්‍රවීනරංගනශිල්පිනි








🥺🥀
10/08/2026

🥺🥀

🎂 සුභ උපන්දිනයක් වේවා! 🎉ප්‍රවීණ රංගන ශිල්පීප්‍රසන්නජිත් අබේසූරිය මහතාටසුභම සුභ උපන්දිනයක් වේවා! ❤️🎂වේදිකාවටත්, රංග කලාවට...
09/08/2026

🎂 සුභ උපන්දිනයක් වේවා! 🎉

ප්‍රවීණ රංගන ශිල්පී
ප්‍රසන්නජිත් අබේසූරිය මහතාට
සුභම සුභ උපන්දිනයක් වේවා! ❤️🎂

වේදිකාවටත්, රංග කලාවටත්
ඔබ ලබාදුන් අගනා දායකත්වය
සදා අමරණීයයි. 🌹

නිදුක් නිරෝගී සුවය,
දීර්ඝායුෂ සහ තවත් සුන්දර
කලා නිර්මාණ රැසක් සමඟින්
සතුටින් පිරි සුභ උපන්දිනයක් වේවා! 🙏❤️
Happy Birthday ප්‍රසන්නජිත් අබේසූරිය මහතා! 🎂🎭❤️

🙂🥀
09/08/2026

🙂🥀

💔
08/08/2026

💔

💍✨ YOUR DREAM WEDDING, OUR PERFECT PLAN! ✨💍ඔබේ ජීවිතයේ සුන්දරම දවස…ඔබ සිතන විදිහටම ලස්සනට, ආදරණීයව සහ මතකයේ රැඳෙන විදිහට...
07/08/2026

💍✨ YOUR DREAM WEDDING, OUR PERFECT PLAN! ✨💍

ඔබේ ජීවිතයේ සුන්දරම දවස…
ඔබ සිතන විදිහටම ලස්සනට, ආදරණීයව සහ මතකයේ රැඳෙන විදිහට සැලසුම් කරමු. ❤️

🌸 Wedding Planning
💐 Wedding Decorations
🎀 Event Coordination
📸 Photography & Videography
💄 Bridal & Groom Arrangements
🎶 Entertainment & Music
🍽️ Catering & Venue Arrangements
✨ ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සම්පූර්ණ Wedding Package

ඔබගේ සිහිනය අපේ වගකීමයි! 🤍

💍 OJA EVENTS
Making Your Special Day Unforgettable ✨

📞 අදම අපව සම්බන්ධ කරගෙන ඔබේ Wedding එක ගැන කතා කරමු! ❤️
0704653334

ඔයාගේ අම්මට ,තාත්තට ,සහෝදරයාට,සහෝදරීයට ,ආච්චිට,සීයාට ,දරුවට අපේ page එකේ photo එකක් ඔයාගේ හදවතින්ම එන ආදර්ණීය  වචන සමග උ...
05/08/2026

ඔයාගේ අම්මට ,තාත්තට ,
සහෝදරයාට,සහෝදරීයට ,ආච්චිට,සීයාට ,දරුවට අපේ page එකේ photo එකක් ඔයාගේ හදවතින්ම එන ආදර්ණීය වචන සමග උපන් දිනයට සුබ පතන්න කැමතිද?💖

එහෙනම්
🎊උපන් දිනය
🎊පිංතූරය
🎊ඔයාගේ ආදරය වචනවලට පෙරලලා අපිට එවන්න.

😍070 465 3334

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Oja group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share