Menik

Menik create life

04/03/2025

" ඌ දැකලත් නෑ අපිව. අඳුරන්නෙත් නෑ. නිකන් අතගෑවම දන්නවා"

දයාසිරි ජයසේකර ඔහුගේ සමකාලීන සගයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත හාස්‍යට ලක්කරන්නේ එසේය.

සුගත් වසන්ත උපතින් දෘශ්‍යාබාධිත වූවෙක් නොවේ. දයාසිරි ද මේවා නොදන්නවා නොවේ. දේශපාලනයේ හැටි එහෙමය.

සුගත් වසන්තට කියන කතාව ඇතුලේ දයාසිරි කෝචොක් කරන්නේ සුගත්ගේ කැම්පස් ජීවිතයටත් එක්කය.

සුගත් වසන්ත 1994 දී ඉතිහාසය විශේෂවේදී උපාධිය ලබන්නේ ප්‍රථම පන්ති සාමාර්ථයක් සමගිනි.

සුගත් වසන්ත දේශපාලනයට ආවේ ද නිකමකු ලෙස නොවේ.

වසර විසි හයක සමාජ සේවා නිලධාරි වෘත්තියෙන් විශ්‍රාම ගෙනය.

වාගාලංකාරයෙන් දයාසිරි කෝචොක් කරන්නේ හුදෙක් සුගත් වසන්තට නොවේ. සමස්ත ආබාධිත ප්‍රජාවටය.

02/11/2024
02/11/2024

අවර යන කොට ඉර
පන්තියත් ඉවර වෙන තැන
යමු ගෙදර යැයි අයියා ඇවිදින්
කීවෙ ඇයි මට....

අමුත්තක් තිබුනත් මට
දැනුනෙ නෑ කලබලයට
අයියා යන වේගෙට
ගැස්සුනා හීනියට හිත..

⁣වෙනදා තිබු හිස් මිදුල
හට් ගසා වනසලා ඇති විට
ගමේ අය අතරක
අම්මා තනියෙන් අඩනවා ඇත..

රට ගියා යැයි කී
තාත්තා ඇත ගෙදර
හීනි සද්දයවත් නැතිව
තාත්තා නිදනවා ඇත..

හයිය හත්තිය ඇති සද්දන්ත සිරුර
පන නැති කරන් තනිවම
සද්දයක්වත් නැතිවම ඉන්නෙ
තාත්තෙ හරි මහන්සි ද?

Photo ©tharindu Avishka Liyanage

Join hands with Green Lens SL – where every project is a celebration of vision, quality, and sustainability.call back us...
28/10/2024

Join hands with Green Lens SL – where every project is a celebration of vision, quality, and sustainability.
call back us 076 006 9351
071 444 8932

25/08/2024

බැරිවෙයිද 😂

Today event by Horizon Campus Thanks horizon guys ❤
21/08/2024

Today event by Horizon Campus

Thanks horizon guys ❤




17/04/2024

හිරේ නොයා Remix කරන්න පුලුවන්
සිංදු මොනවද?
Comment කරගෙන යමු 😁

ශ්‍රි සුගත දහම් පාසල් ත්‍යාග ප්‍රධාන උත්සවයතිනියාවල
17/04/2024

ශ්‍රි සුගත දහම් පාසල් ත්‍යාග ප්‍රධාන උත්සවය
තිනියාවල


ඊළඟ හීනෙ තමයි ඉතිං....✨🔊🎛️🎚️
17/04/2024

ඊළඟ හීනෙ තමයි ඉතිං....✨🔊🎛️🎚️



"උද්දච්චකම ලඟ මිනියටත්  වැදුනා උඩින් ගිලිහෙන  ගල්.."මනුස්සත්වය තියෙන තැන ලඟ තවත් වහිනවා  මල්....."නිවන් සුව Palitha Thew...
17/04/2024

"උද්දච්චකම ලඟ මිනියටත් වැදුනා උඩින් ගිලිහෙන ගල්..

"මනුස්සත්වය තියෙන තැන ලඟ තවත් වහිනවා මල්....."

නිවන් සුව Palitha Thewarapperuma 🙏

Address

Neluwa

Telephone

+94770853251

Website

Alerts

Be the first to know and let us send you an email when Menik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share